Quarantine

නිරෝධාන නිති නොතකා වෙළෙන්දන් ව්‍යාපාර කරයි

හැටන් නගරයේ සමහර වෙළද ව්‍යාපාරිකයන් සෞඛ්‍ය උපදෙස් මෙන්ම නිරෝධාන නිති නොතකා තම ව්‍යාපාර කටයුතු පිලිබදව කටයුතු කිරිමත් සමග හැටන් නගරයේ කොවිඩ් 19 වසංගතය වර්ධනය විමේ අවදානමක් හට ගෙන ඇත. හැටන් ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 15 දෙනකු පමන හදුනා ගැනිමත් සමග හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින් මෙන්ම හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින්ද වරින් වර සමාජ දුරස්ථබාවය තබා ගැනිමත්…

deathbody

දවස් 27කට පස්සේ ගොඩගත්ත මළ සිරුරේත් කොරෝනා

කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔ්ස්ට්‍රෙලියාවේ පර්යේෂක කණ්ඩායමක් විසින් සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසයි. ඒ අනුව කොවිඩ්-19 වෛරසය මළ සිරුරක හෝ මතුපිටක වුවද දීර්ඝ කාලයක් වෛරසය පැවතිය හැකි බව ඇය සදහන් කරයි. මෙම කරුණු අනාවරණය කරමින් මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය විසින් සිදුකළ…

covid infections today

තවත් උසස් පෙළ සිසුවියක් ආසාධිතවෙයි

කුඩාවැල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 17ක් වූ උසස් පෙළ සිසුවියකට කොවිඩ් 19 ආසාධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඉකුත් 11 දින තංගල්ල මූලික රෝහලේදී ඇයට සිදු කරන ලද දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුව සිසුවියට කොවිඩ් 19 ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබේ. කොවිඩ් ආසාධිත සිසුවිය කඹුරුගමුව රෝහල වෙත යොමු කිරීමට නියමිතව තිබුණි. මීට ප්‍රථම කුඩාවැල්ල ප්‍රදේශයේ…

colombo university bit

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට ආචාර්යවරුන්ගේ විරෝධය අගමැතිට දන්වයි

කොළඹ විශ්ව විද්‍යාලයට අයත් මුත්තයියා නේවාසිකාගාරය පිහිටි අක්කර දෙකක පමණ ඉඩම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් සඳහා යැයි පවසමින් නාගරික සංවර්ථන අධිකාරියට පවරා ගැනීම පිළිබඳ දැඩි ලෙස විරෝධය දක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් කොළඹ විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය දන්වයි. මාධ්‍ය වෙතද නිකුත් කර ඇති එම ලිපියෙහි දක්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ කාන්තා සිසුන්…

death

ඇද වැටී තවත් පුද්ගලයෙකු මරුට

පානදුර , බණ්ඩාරණායක මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු ඇද වැටී ඊයේ (12) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ පස්වරු 2.00 ට පමණ අදාළ පුද්ගලයා ඇද වැටී මිය ගොස් ඇති අතර ඔහු පානදුර, තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණය කරගෙන තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 63 හැවරිදි පුද්ගලයෙක් ය.

විජේවීර ඝාතණය කර අදට වසර 31යි
|

විජේවීර ඝාතණය කර අදට වසර 31යි

අදට යෙදෙන රෝහණ විජේවීරගේ 31 වැනි මරණ අනුස්මරනය වෙනුවෙන් දයාපාල තිරණාගම විසින් ඔහුගේ මුහුණ පොතට ඇතුලත් කර තිබූ ලිපියක්.. රෝහණ විජේවීර (14/07/1943-13/11/1989) ********************************************* නායකයන් මුහුණදෙන මාරක අනතුර ඔක්තෝම්බර් විප්ලවයට සතියකට පමණ පෙර විප්ලවය පරාජය වුවහොත් අපට කුමක් වේදැයි  ලෙනින් විසින් ට්‍රොට්ස්කි ගෙන් ඇසු  බව කියයි. එයට ට්‍රොට්ස්කි ලෙනින් ට උත්තර දුන්නේ තවත්  ප්‍රශ්ණයකිනි. විප්ලවය දිනුවොත්…

school bags in sri lanka

3 වන වාරයේ ඉගැන්වීම් රූපවාහිනි නාලිකා ඔස්සේ

3 වසරේ සිට 13 වසර දක්වා තුන්වන පාසල් වාරයට අදාළ ප්‍රධාන විෂය නිර්දේශ රූපවාහිනි නාලිකා ඔස්සේආවරණය කිරීමට සැළසුම් කර ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ‍, විවෘත විශ්වවිද‍්‍යාල හා දුරස්ථ අධ්‍යාපනප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද (12) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය. මේ වන විට වැඩසටහන් නිෂ්පාදනය වෙමින් පවතින බවත් පැවසු…

parliament-of-sri-lanka

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද (12) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද උදෑසන අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය විවාදය පැවැත්විණි. විපක්ෂයේ විරෝධය සටහන් කරගැනීමෙන් අනතුරුව දෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. අනතුරුව 2020 විසර්ජන කෙටුම්පත තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

දුබුරු ගිරියෙන් කොවිඩ් ආසාදිතයකු

දුබුරු ගිරියෙන් කොවිඩ් ආසාදිතයකු

හැටන් නගරයේ දුබුරු ගිරිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයකු හමුව ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසයි. මෙම ආසාදිතයා අවුරුදු 19 ගැහැනු දරුවකු බවත් මෙම අයගේ මව මුලින්ම කොවිඩ් 19 ආසාදිතයකු බවට හදුනා ගැනිමෙන් අනතුරුව කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලදි එම දැරියගේ පියා මෙන්ම සහෝදරයාද කොවිඩ්…

පොලොන්නරුව නීතිවිරෝධී ධීවර කටයුතුවලින් ඉදිරියට

පොලොන්නරුව නීතිවිරෝධී ධීවර කටයුතුවලින් ඉදිරියට

මිරිදිය ධීවර කර්මාන්තයේ වැඩියේ යෙදී සිටින්නන්ගෙන් වැඩිපුරම නීතිවිරෝධී ධීවර කටයුතුවල සිටින්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බවත් තහනම් දැල් භාවිතය ඉතා ඉහළ බවත් ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (10) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය….