පොළොන්නරුවේ ලේ දන්දීමේ වැඩසටහනක්

පොළොන්නරුවේ ලේ දන්දීමේ වැඩසටහනක්

නව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජාතික ලේ බැංකුවේ අවශ්‍යතා සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ සමාජ ක්‍රියාකාරින් පිරිසක් ලේ දන්දීමේ වැඩසටහනක් ඉකුත් දා ක්‍රියාත්මක කළ හ. පොලොන්නරුව,සුංගාවිල මුබීන් ජුම්මා මස්ජීද් මද්‍රසා ශාලාවේ දී මෙම පින්කම සිදු කළ අතර පොලොන්නරුව දිස්ත්‍රික් ‍රැකියා අපේක්ෂිත උපාධිධාරි සංගමය,ක්‍රීඩා සමාජ,තරුණ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මීට සහභාගී විය. ලේ පයින්ට් 50ක් පමණ මෙම…

පදික වෙළදාම් නිසා නැවත කොව්ඩ් 19 ඇතිවිමේ අවදානමක්

පදික වෙළදාම් නිසා නැවත කොව්ඩ් 19 ඇතිවිමේ අවදානමක්

හැටන් නගරයේ පදික වෙලදාම් සදහා විවිධ පිරිස් එලවලු රැගෙන ඒමත් සමග හැටන් නගරයේ නැවත කොව්ඩ් 19 වසංගත තත්වයන් ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග හැටන් නගරය හුදකලා කිරිමටද පියවර ගත් බවත් එවන් තත්වයන් මත මෙකි සමහර වෙලදුන් පිටස්තර ප්‍රදේශවලින් එලවලු ලොරි රථවලින් රැගෙන පැමින මුඛ ආවරණද නිසි ලෙස පැලදිමකින් තොරව එලවලු විකිනිමත්…

covid infections today

තංගල්ලේ  එක් අයෙකුට කොරෝනා – 28ක් නිරෝධායනයට

තංගල්ලේ පිහිටි සංචාරක හෝටලයක රියදුරෙකුට කොවිඩ් 19 ආසාධනය වීමත් සමග එම හෝටලයේ සේවය කළ 28 දෙනෙකු අද (03) දහවල් සිට හෝටලය තුළම නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. කොවිඩ් ආසාධනය වු සේවකයා පසු ගිය 12 වැනි දින පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළද පොළට ගොස් තිබු බවත් පසුව ඔහු තම කැමැත්තෙන්ම  ඉකුත් 30 වැනි දින පී.සී.ආර්….

death

22 වන හා 23 වන කොරෝනා මරණ වාර්තා වෙයි

මෙරටින් තවත් කොවිඩ් 19 මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 81 ක සහ 68 ක කාන්තාවන් දෙදෙනෙක් බව සෞඛ්‍ය අමාතංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරනවා. එලෙස මියගිය දෙදෙනාගේ මරණ හදිසි මරණ ලෙස සළකන අතර එම දේහයන් ජාතික රෝහලට ගෙන ඒමෙන් පසුව සිදු කරන ලද පරීක්ෂණ වලදී ඔවුන්ට කොරෝනා…

death

ගුවන් හමුදා සෙබලෙකු ඇදවැටි මියයයි

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සේවය කළ සෙබලෙකු එම කඳවුරේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලකින් වැටී මියගොස් තිබේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති බවය. කුමන ආකාරයකින් එම අනතුර සිදුවුයේද යන්න පිළිබද ව මෙතෙක් කරුණු අනාවරණය වි නොමැති බව දුෂාන් විජේසිංහ මහතා සදහන්…

rice

එක් පාරිභෝගිකයකුට සහල් කිලෝ 2යි

රටපුරා පවතින ඇදිරි නිති තත්ත්වය හේතුකොටගෙන අනවශ්‍ය ආකාරයෙන් සහල් තොග කළුකඩ වෙළෙඳුන් අතට පත්විම පාලනය කිරීම සදහා ලංකා සතොසෙන් එක් වරකට පාරිභෝගිකයකු හට සහල් කිලෝ 2ක් පමණක් ලබා දීමට තීරණය කර තිබේ.

isolated areas in colombo

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදෙකලා කිරිමට තීරණය කොට තිබෙනවා. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බලප්‍රදේශය ද හුදෙකලා කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ නිර්දේශ මත කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටිනවා.

advanced level

උසස්පෙළ සිසුන්ට සුභදායක ආරංචියක්

මෙම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වැඩිපුර සිසුන් 10,000කට අවස්ථාව ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. “සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති“ මාලාවෙහි එක් ප්‍රතිපත්තියක් ලෙස උසස් පෙළ සමත්වන සිසුන් වැඩි පිරිසකට සරසවි ප්‍රවේශ අවස්ථා ලබාදීමේ තීරණය යතාර්ථයක් කරමින් එම ක්‍රියාමාර්ගය ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළා. පසුගිය වර්ෂයේදී විශ්වවිද්‍යාල…

covid infections and deaths

කළුතර කොරෝනා ආසාධිතයින් ගණන 272 ක් දක්වා ඉහළට

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස සියල්ල පුරාම මේ වන විට කොරෝනා වසංගතය පතිරීමත් සමග ඔක්තෝම්බර් 31 වනදා වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් හදුනාගන ඇති කොරෝනා ආසාධිතයින් ගණන 272 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය අංශ හෙළිකරයි. බේරුවල, පානදුර ඇතුළු ප්‍රදේශවලින් පසුගිය 31 දා රෝගීන් 93 දෙනෙක් හමුවීමත් සමග මෙම තත්වය උදාවී තිබෙි. මෙි අතර හොරණ…

death

22 කොරෝනා මරණය වාර්තා වෙයි

ගෙල වැලලාගෙන සියදිවි නසාගත් 27 හැවිරිදි තරුණයෙකුට කොරෝනා ආසාදිත බව හෙළි වී තිබේ. පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊයේ දිනයේ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇත. එම දේහය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බව හෙලි වී ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය…