mask
|

ලංවිම සේවකයින්ට ආරක්ෂාවට ලබා දී ඇත්තේ මුඛ ආවරණ 02යි

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියේ පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ විදුලි ඉංජිනේරු බල ප්‍රදේශ තුල ලංවිම විදුලි සේවකයින්ට තවමත් නිසි පහසුකම් ලබා දී නැති බව ලංකා විදුලි පොදු සේවක සංගමය කියා සිටියි. යම් හෙයකින් ලංවිම සේවකයන්ට ආසාදනය වී හෝ ඔවුන්ව නිරෝධානය යොමු කිරීමට සිදුවුවහොත් විදුලිය පවත්වාගෙන යාම බරපතළ ගැටලුවකට මුහුණ දෙනු ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන ලංවිම…

බස් රියදුරුට කොරෝනා

බස් රියදුරුට කොරෝනා

කොවිඩ්-19 ආසාදිත කාන්තාවක ලෙස හඳුනාගත් යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සේවිකාව ගමන් ගත් ලංගම බස් රථයේ රියැදුරුටද කොවිඩ් ආසාධනය වී ඇතැයි තහවුරු වී ඇත. මෙම තරුණිය ඉකුත් 03 වැනිදා කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කළ ශ්‍රී ලංගම බසයෙන් යාපනයට ගොස් ඇති අතර ඇයට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ ඉකුත් 5 වැනිදායි.  

මාකඳුරේ මධුෂ්ට වෙඩි වැදුනාද? වෙඩි තිබ්බාද?
|

මාකඳුරේ මධුෂ්ට වෙඩි වැදුනාද? වෙඩි තිබ්බාද?

මාකඳුරේ මධුෂ් අනාවරණය කළ බව කියන තොරතුරකට අනුව දෙමටගොඩ, ඇපල් වත්තේ, ලක්ෂිත සෙවන මහල් නිවාස සංකිර්ණයේ සඟවා තිබු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට ගිය අවස්ථාවේ පාතාල සාමාජිකයින් පිරිසක් ඒල්ල කළ වෙඩි පහරකින් මාකඳුරේ මධුෂ් ඝාතනය වු බව පොලිසිය ප්‍රකාශ කර සිටියේ අද (20) අලුයමය. ඝාතකයින් පැමිණි යතුරු පැදියක් හා ගිනි අවියක් සොයා ගැනීමටද කොළඹ අපරාධ කොට්ඨාශය…

coronaupdates

මැනිං වෙළෙඳපොළේ හෝටලයක අයකැමිට කොරෝනා

කොළඹ මැනිං ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගිය හිමිකරුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. එම පුද්ගලයා  හෝටලයේ අයකැමි ලෙස ද කටයුතු කර තිබේ. රාගම රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණක දී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. දෛනිකව එම හෝටලයට 200 ක පමණ පිරිසක් ආහාර ලබාගැනීමට පැමිණෙන බවත් සදහන්.

පිටකොටුවේ  4කට කොරෝනා

පිටකොටුවේ 4කට කොරෝනා

කොළඹ, පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී තිබෙනවා. මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා ව්‍යාප්තියට සම්බන්ධ ආශ්‍රිතයෙක් එහි සිටීම නිසා එම ව්‍යාපාරික ස්ථානයේ සිදුකළ PCR පරීක්ෂණයකින් මෙම ආසාදිතයින් 04 දෙනා වාර්තා වී ඇත. මේ වන විට එම ව්‍යාපාරික…

closed walkatha

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබේ. ජාඇල ප්‍රදේශයේ පුද්ගලයෙකු හෘද සැත්කමක් සඳහා රෝහල් ගත කිරීමෙන් පසු ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

පුගොඩ පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්!

පුගොඩ පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්!

පොලිස් අත්අඩංගුවේදි තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් පූගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ඒම්.ඒස්. වන්නිආරච්චි මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කර තිබේ. ඒමෙන්ම ඒම පොලිස් ස්ථානයේ සැරයන් වරයෙකු මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු වෙනුවනට නව ස්ථානාධිපතිවරයෙක් පූගොඩ පොලිස් ස්ථානයට පත් කිරිමට පොලිස් මූලස්ථානය විසින් පියවර ගෙන තිබේ. මෙලෙස නව ස්ථානාධිපතිවරයා වශයෙන්…

මීගමුව සුපිරි වෙළද සංකීර්ණය වසා දමයි

මීගමුව සුපිරි වෙළද සංකීර්ණය වසා දමයි

මිගමුව මහා නගර සභාවට අයත් සුපිරි සාප්පු සංකීර්ණය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර තිබේ. එහි ව්‍යාපාරිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මෙම සිද්ධියට අදාළ ව්‍යාපාරිකයා කටාන කිඹුලාපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පසුගියදා දිවුලපිටියේ පැවැති විවාහ මංගලෝත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ කොවිඞ් ආසාදිතයෙක් බවට පත්විය. මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

හක්කපටස් යොදා උරකු මැරු තුනක් අල්ලයි

හැටන් දික්ඔය ප්‍රදේශයේදි හක්ක පටස් යොදා මරා ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි වල් ඌරක් සමග පුද්ගලයන් තිදෙනකු හැටන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පි. ඩබ්ලිව්. එස්. බී. පලිපාන මහතා පවසන ලද්දේ 19වන දින අලුයම් කාලයේ දික්ඔය වනරාජ ප්‍රදේශයේ කරන ලද රථ වාහන…

හෝමාගම හෙදියකට කොවිඩ්

හෝමාගම හෙදියකට කොවිඩ්

කහතුඩුව හයිඩ්‍රාමනි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හෙදියකට කොවිඩ් -19 වයිරසය ආසාදිත බවට වාර්තා වීමත් සමග ඇයගේ ආශ්‍රිතයන් තුන්සිය හතළිස් දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ (18) දින සිදුකර ඇත. මෙම හෙදිය පසුගිය තුන්වැනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ඇති බවය. මෙම තත්ත්වය යටතේම මෙම හෙදිය දින කිහිපයක් සේවයට වාර්තා කර ඇති බවත්, ඊයේ (18 වැනිදා)…