Media
|

ජනමාධ්‍යවේදීන්ගේ නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක්

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම සඳහා අභ්‍යාස ආයතනයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරයි. විද්යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබෙන නමුත් එම සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම කෙරෙහි ද රජයේ…

තොරතුරු පනත විස්සෙන් බලාත්මක කරනවා (වීඩියෝ)

තොරතුරු පනත විස්සෙන් බලාත්මක කරනවා (වීඩියෝ)

තොරතුරු දැන ගැනීමේ පනත විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් බලාත්මක කරමින් ඉදිරියට පවත්වාගෙන යන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. ජනාධිපතිවරණයේත්, පාර්ලිමේන්තු මැතිවරණයේත් සෑම වේදිකාවකම එකලෙස කතා කළ සටන් පාඨයක් ලෙස දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය නියත ලෙසම අහෝසි කරන බවද අමාත්‍යවරයා කීවේය. මැතිවරණ වේදිකාවල පැවසූ පොරොන්දු ඉටු කිරීමට ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දී…

ගම් මට්ටමින් මෙහෙයුම් කමි‍ටු ශක්තිමත් කිරීමට යයි
|

ගම් මට්ටමින් මෙහෙයුම් කමි‍ටු ශක්තිමත් කිරීමට යයි

සමගි ජන බලවේගය මාස දෙකක් තුළ විශාල ජයග්‍රහණයක් ලැබූ බවත් ඉදිරියේ තව දුරටත් තම පක්ෂය ශක්තිමත් කිරීම සදහා ගම් මට්ටමින් ඡන්දපොල මෙහෙයුම් කමි‍ටු ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පොලොන්නරුව තඹාල මුස්ලිම් ගම්මානයේ දී පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ උතුරු මැද පළාතේ සිය පක්ෂයේ බිම්මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත්…

ලෝක හදවත් දිනය අදයි
|

ලෝක හදවත් දිනය අදයි

ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ. “හෘද රෝග පරාජය කිරීම සඳහා හදවත භාවිත කරන්න“ යන්න මෙවර ලෝක හදවත් දිනයේ තේමාව වේ. “අපේ රටේ තුනෙන් එකක් මරණවලට හේතුව හෘද රෝග. ඊට අමතරව අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා. නමුත් ඔවුන්ගෙන් පහෙන් එකක් පමණ තමන්ට අධි රුධිර පීඩනය තිබෙනවා කියලා දැනුවත් බවක්…

දේශපාලනය නිසා විවාහය මඟ ඇරුන මන්ත්‍රී
|

දේශපාලනය නිසා විවාහය මඟ ඇරුන මන්ත්‍රී

හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ. න් තම ව්‍යාපාර කටයුතු සිදු කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට තීරණය කළ බවත් නැවතත් දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඔහු සඳහන් කළේය. පසුගිය මහ මැතිවරණ ජනහමුවකදී ඔහු කියා සිටියේ තමන්ට දේශපාලනය නිසා විවාහයක්ද කර ගැනීමට නොහැකි වූ බවයි.

තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදයි

තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදයි

තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදට (28) යෙදී ඇත. තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාත්මක වීම දිරිගන්වන වැඩසටහන් රැසක් අද දින ක්‍රියාත්මක වේ. තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් විද්වත් සංවාදයක් සව්සිරිපාය ශ්‍රවණාගාරයේ අද(28) උදේ 9.30 සිට 12.30 දක්වා පැවැත්වේ. මෙය සිංවිධානය කරන ලද්දේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයයි. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රධාන දේශණය …

රංජිත් දාබරේ(එ.ජා.ප.) පැවිදි දිවියට

රංජිත් දාබරේ(එ.ජා.ප.) පැවිදි දිවියට

හොරණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු (එ.ජා.ප.) රංජිත් දාබරේ මහතා ඉංගිරිය මඩකඩ ආරණ්‍ය සේනාසනයේ(නාච්චිමලේ)දී ‘ඉංගිරියේ ධම්මජෝති‘ නමින් පැවිදි දිවියට ඇතුළත් විය. ඉංගිරිය මඩකඩ ආරණ්‍ය සීමා මාලකයේදී පැවැති විශේෂ උත්සවයකදී ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම කටයුත්ත සිදුකෙරිණි. තලගල මංගලාරාමාධිපති, කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ හිටපු ධර්මාචාර්ය රයිගම් සල්පිටි දෙකෝරළයේ අධිකරණ සංඝනායක තලගල සුමනරතන හිමියන්ගේ සහ ශ්‍යාමෝපාලී මහ නිකායේ…

කසළ කන්ටේනර් 21 ක් යළි එංගලන්තයට

කසළ කන්ටේනර් 21 ක් යළි එංගලන්තයට

කසළ අඩංගු කන්ටේනර් 21ක් යළි එංගලන්තයට හරවා යැවීමට පියවර ගත් රේගු දෙපාර්තමේන්තුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, නීතිපති උපදෙස් අනුව මෙම පියවර ගත් බවයි.

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

ඊෂි කැෂ් ක්‍රමයට හෙරෝයින් කුඩු බෙදා හරින පුද්ගලයකු අත් අඩංගුවට

කන්ද උඩරටට, වතුකරයට මෙන්ම අම්පාර, බිබිල, මොණරාගල යන ප්‍රදේශවලට ඊෂි කැෂ් ක්‍රමයට හෙරෝයින් කුඩු බෙදා හරින පුද්ගලයකු හැටන් පොලිසියේ දුෂන මර්ධන අංශයේ නිලධාරින් විසින් 26වන දින රාත්‍රියේ මෝටර් රථයක්ද සමග අත් අඩංගුවට ගෙන ඇත. හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ අධික්ණය මත ක්‍රියාත්මක වන හැටන් පොලිසියේ දුෂන මර්ධන අංශයේ නිලධාරින් විසින් 26වන දින රාත්‍රියේ…

අයිස් තට්ටු ශීඝ්‍රයෙන් දිය වෙයි – ඉදිරි කාලයේදී භයානක තත්ත්වයක්
|

අයිස් තට්ටු ශීඝ්‍රයෙන් දිය වෙයි – ඉදිරි කාලයේදී භයානක තත්ත්වයක්

ආර්ක්ටික් කලාපය පුරා පවත්නා අයිස් තට්ටුව ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින බව නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. දශක හතරකට පසු ආර්ක්ටික් කලාපය පුරා පවතින අයිස් තට්ටුව අඩුම ඝනකමකට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ. පසුගිය 15 වනදා වන විට අයිස් තට්ටුවේ වපසරිය වර්ග කිලෝමීටර් මිලියන තුනයි දශම හතයි හතරක් දක්වා අඩු වී ඇති…