weather today at my location

තද වැසි පිළිබඳ රතු නිවේදන

තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක් ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි. මේ අතර, ඊයේ පෙරවරු 8.30 සිට අද පෙරවරු 4.30 දක්වා වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වර්තා වන්නේ, කොළඹ ප්‍රදේශයටයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැසි තත්ත්වයේ වැඩි අවදානම් දිස්ති‍්‍රක්ක…

badweather

වලකඩ කොස්ගුලන කන්දේ ගල් පර්වතයක් පෙරළියයි

පාලින්ද නුවර , වලකඩ කොස්ගුලන කන්දේ කොටසක විශාල ගලක් පෙරලියාම නිසා එම ප්‍රදේශයේ පදිංචි පවුල් 11 ක ජනතාව පසුගියදා  එම ස්ථානයෙන් ඉවත් කල බව පාලින්ද නුවර ප්‍රදේශීය ලේකම් එස්. ත්‍රීමාන්න මහතා කීවේය. ප්‍රදේශයට තවමත් තද වැසි වැටෙන අතර ආපදා කළමනාරණ නිළධාරීන්, බදුරලිය පොලිසිය ඇතුළු නිළධාරින් කැදවා ජනතාවට ආරක්ෂාව සහ අවශ්‍ය පහසුකම් ලබා දි ඇති බවයි….

නෞකාවේ යළිත් ඇති වූ ගින්න නිවන්න නැවතත් මෙහෙයුම්

නෞකාවේ යළිත් ඇති වූ ගින්න නිවන්න නැවතත් මෙහෙයුම්

අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ ඇති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ නැවතත් ගිනි ඇවිළී තිබේ. නාවික හමුදාව සදහන් කරන්නේ ඉන්දීය සාදරයේ මේ වන විට ඇති වී තිබෙන සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගිනි ඇවිලීම සිදුව ඇති බවයි. කාලගුණය අයහපත් වීම හේතුවෙන් ගිනි ගැනීම පාලනය කිරීම අසීරු වී ඇති බවද නාවික හමුදාව සඳහන් කරයි. මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ, ඉන්දීය නාවික…

rain

පළාත් කිහිපයකට අදත් අධික වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. මේ අතර අධික වැසි හේතුවෙන්, කොළඹ, කළුතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පැන වූ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන අද පස්වරු…

arest

ආයුධ සමඟ හිටපු ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ආයුධ රැසක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ සෝදිසියක දී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස තුළ තිබී එම ආයුධ සොයාගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 2005 වසරේදී බද්දේගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

බාලවයස්කාර නංගිලා දෙදෙනාට අතවර කළ අයියා රිමාන්ඞ්

බාලවයස්කාර නංගිලා දෙදෙනාට අතවර කළ අයියා රිමාන්ඞ්

දහතුන් හැවිරිදි සිය නැගණිය දූෂණය කර එකොළොස් හැවිරිදි නැගණියට අතවර කළ බවට සැකපිට විසිහතර හැවිරිදි අයියා පසුගියදා අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පැවසීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලක් මහණ වී සිට සිවුරු අත්හල තරුණයෙකු බව පොලිසිය පැවසීය. දූෂණයට ලක්වූ දැරිය පාසලට පැමිණි අවස්ථාවේදී ඇයගේ ශරීරයේ ඇති වෙනස්කම් දැක පාසලේ ගුරුවරුන් විසින් කලවාන පොලිසිය දැනුවත් කර…

ආනයනය කෙරෙන නිමි ඇඳුම් වලට සෙස් බද්දක්

ආනයනය කෙරෙන නිමි ඇඳුම් වලට සෙස් බද්දක්

ආනයනය කෙරෙන නිමි ඇඳුම් හා රෙදි කිලෝවක් සඳහා ඇමරිකානු ඩොලරයක සෙස් බද්දක් අය කිරීමට බතික්, අත් යන්ත්‍ර හා දේශීය ඇඟලුම් අමාත්‍යාංශය තීරණය කර ඇත. ක්ෂේත්‍රයේ සියලු දෙනා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට ද තීරණය කර තිබේ. මේ වන විට අත්යන්ත්‍ර පේෂකර්ම නිෂ්පාදනය කරන්නන් 20279ක් ද බලවේග යන්ත්‍ර හිමියන් 380…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

බස්නාහිර පළාතේ සැකකරුවන් 1,280ක් අත්අඩංගුවට

ඊයේ (06)  දවස තුල බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1,280ක් අත්අඩංගුවට ගෙන ඇත. දූෂණ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 637ක් සහ වරෙන්තු සැකකරුවන් 519 දෙනෙක්, විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 73ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

water

නෙළුව අවට 200 කට බඬේ අමාරුව සහ වමනය

නෙළුව සහ අවට ග‍්‍රාම නිලධාරී වසම් 08ක වෙසෙන 200 කට ආසන්න වැසියන් පිරිසකට ඉකුත් දින දෙක තුළ බඬේ අමාරුව සහ වමනය සෑදී නෙළුව, හිනිදුම රෝහල්වලින් සහ පෞද්ගලික වෛද්‍ය ආයතනවලින් ප‍්‍රතිකාර ලබාගෙන ඇතැයි ඉකුත් සෙනසුරාදා ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු ප‍්‍රකාශ කළහ. පසුගිය බ‍්‍රහස්පතින්දා පාසල් ළමුන් දෙතුන්දෙනකු නෙළුව රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගෙන තිබූ බවත් සෙනසුරාදා සවස් වන විට එම…

Climate change

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට ගිගිරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, සහ වයඹ පළාත්වලත්, ති‍්‍රකුණාමලය, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත‍්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 පමණ සුළං ඇතිවිය හැකි බව ද සදහන්. කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන…