ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩ අරඹයි
ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (13) ජනමාධ්ය අමාත්යංශයේ දී සිය ධුරයේ රාජකාරි අරම්භ කළේය. සිය ධුරයේ වැඩ අරඹමින් ඔහු පැවසුවේ රට තුළ ස්වාධීන මාධ්‍ය හා අපක්ෂපාතී මාධ්‍ය සම්ප්‍රධායක් ගොඩනගන බවයි.
ජනමාධ්ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (13) ජනමාධ්ය අමාත්යංශයේ දී සිය ධුරයේ රාජකාරි අරම්භ කළේය. සිය ධුරයේ වැඩ අරඹමින් ඔහු පැවසුවේ රට තුළ ස්වාධීන මාධ්‍ය හා අපක්ෂපාතී මාධ්‍ය සම්ප්‍රධායක් ගොඩනගන බවයි.
දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගෝනංගොඩ වසමේ පත්තම්පල්ලියේ පිහිටි ගෝනංගොඩ මිශ්‍ර විද්‍යාලය වැසී ගොස් මේ වන විට වසර 30ක පමණ කාලයක් ගත වී තිබේ. වසර 150ක් පමණ පැරණි මෙම පාසල අතීතයේදී දරුවන් දෙසීයක් පමණ අධ්‍යාපනය ලැබූ ද්විතීයික පාසලකි. ප්‍රදේශීය පවතින දුෂ්කරතාවය නිසා දැනට වසර තිහකට පමණ ඉහතදී මෙම පාසල වැසීගොස් තිබේ. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ පත්වීම් ලබන…
රට සක්‍රීය වීම නිසා යම් මොහොතක සමාජය තුළ කොරෝනා රෝගියෙකු සිටියහොත් එය පැතිරී යාමේ අවදානමක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. පාසල් ආරම්භ කිරීම නව අමාත්‍යාංශවල රාජකාරි පටන් ගැනීමත් සමග ජනතාව සක්‍රීය වීම නිසා සමාජය ක්‍රියාකාරී වීමෙන් මෙම අවදානම ඇති වී තිබෙන බවද ඔහු පැවසීය. මෙම තත්වය යටතේ…
ද(13) දිනයේ ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පස්වරුවේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් පස්වරු 2 න් පසුව මෙලෙස වැසි ඇති විය හැක. මේ අතර, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වේ. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ…
දිවයිනේ ප්‍රධානතම රෝහල් අතරින් තෙවන රෝහල වන අනුරාධපුර ශික්ෂන රෝහලේ ප්‍රතිකාර සදහා පැමිණ ඖෂධ ලබාගැනිමේ අපේක්ෂාවෙන් සිටින රෝගින්ට අසුන්ගැනීමට පුටුවක්වත් නොමැති බව එම රෝහලේ කාර්ය මණ්ඩලය අනාවරණය කල අතර අද (12දා) අසරණ රෝගින් 168 දෙනෙකු සිය ඖෂධ ලැබෙන තුරු සිටගෙන පොලිමේ සිටින අයුරු නිරික්ෂනය කර ගැනීමට හැකිවිය. අනුරාධපුර ශික්ෂන රෝහලේ ජෛයිකා ගොඩනැගිල්ල අද (12දා) දහවල්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මඟුල් මඩුවේ දී මෙම දිවුරුම්දීමේ කටයුතු සිදුවුණා. මෙවර කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධුරය නාමල් රාජපක්ෂ මහතාට ලබා දී ඇත. එමෙන්ම අධිකරණ අමාත්‍යධූරය මොහොමඩ් අල් සබ්රි මහතාට ලබා දී තිබේ. අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරු දිවුරුම් දෙනු ලැබීය. නව කැබිනට් අමාත්‍යවරු 01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව ආණ්ඩුවේ රාජ්‍ය ඇමති මණ්ඩලය මහනුවර මඟුල් මඩුවේ දී දිවුරුම්දීමේ කටයුතු සිදු වේ. රාජ්‍ය ඇමතිවරුන් චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණය ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණය ය දුමින්ද දිසානයක – සූර්යබලය සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන දයාසිරි ජයසේකර – බතික්…
නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දී මේ වන විට දිවුරුම්දීමට සුදානමින් සිටියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යාංශ 28 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත නව ආණ්ඩුවේ අමාත්‍යාංශවල සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා අණ පනත් ගැසට් නිවේදනයක් මඟින් පසුගියදා ප්‍රකාශයට පත් කළේය. ජාතික…
තවත් කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු ඊයේ හඳුනාගෙන ගැනිණ. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 5 දෙනෙකු, සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වන පුද්ගලයෙකු සහ ඉන්දුනිසියාවේ සිට පැමිණි නිරෝධායනය වන පුද්ගලයින් 03 දෙනෙකු ඊයේ දිනයේ එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවයි.
ලිදුල බබරගල වතුයායේ වතු නිවාස පේලියක් තුල හට ගින්නක් හේතුවෙන් එහි නිවාස 24ක් විනාශවි පුද්ගලයන් 70ක් අවතැන්ව ඇත. ලිදුල බබරගල වතුයායේ වතු නිවාස පේලියක එක් නිවසක් තුල 10 දින රාත්‍රියේ හටගත් ගින්නක් පැතිර යාමත් සමග එහි නිවාස 24ක් විනාශයට පත්ව ඇති බව ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලදි. එම ගින්නෙන් විනාශයට පත්වු නිවාසවල පදිංචිව සිට 70…