mithree

මැතිවරණයක් යනු දුෂ්කරක් ක්‍රියාවක් – මෛත්‍රි

මැතිවරණයක් යනු දුෂ්කරක් ක්‍රියාවක් බවත් මේ ජයග්‍රහණය කරා යාමට ඒ දුෂ්කර ක්‍රියාව කළ සියලු දෙනාට ස්තුති වන බවත් දැන් ඇත්තේ නව රජය යටතේ සමෘද්ධිමත් ආර්ථිකයක් කරා ගෙන යාම බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් මා වෙත ලබා දීම පිලිබඳ පොලොන්නරුව ජනතාව වෙත මා පළමුව ස්තුතිය පළ කර සිටින අතර මැතිවරණ කොමිසමේ පොලොන්නරුව…

2020 මහ මැතිවරණය – සමස්ත ප්‍රතිඵලය

2020 මහ මැතිවරණය – සමස්ත ප්‍රතිඵලය

ඡන්ද 6,853,690 ක් ලබා ගනිමින් 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලැබුවේ ය. ඔවුන්ට හිමි වූ මන්ත්‍රි ධුර සංඛ්‍යාව 145 කි. මැතිවරණයේදී ඡන්ද 2,771,980 ක් ලබා ගත් සමගි ජන බලවේගය දෙවන ස්ථානයට පත්ව තිබේ. ඔවුන්ට හිමිවූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 54කි. ජාතික ජන බලවේගය ඡන්ද 445,958 ක් හිමිවූ අතර දිනා ගත් ආසන සංඛ්‍යාව 3කි….

elec set alarm for 11 30

පුරවැසියන් 20,0000ට ඡන්දය අහිමියි

පාර්ලිමේන්තු මැතිවරණයේ දී මෙරට පුරවැසියන් විසිලක්ෂයකටවත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා. සෑම මැතිවරණයකදීම ඇති වන මෙම අයහපත් තත්ත්වය දුරු කිරීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීම නව පාර්ලිමේන්තුවේ වගකීමක් බවද මැතිවරණ නිරීක්ෂකයින්ගේ මතයයි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්, සිරකරුවන්, කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල විවිධ රැකියාවල නිරත වූවන්, සිල්මාතාවන්, පෞද්ගලික සෞඛ්‍ය සේවික සේවිකාවන් ඇතුලු…

මරණ දඬුවම නියම වූ චොකා මල්ලි දිනුම්

මරණ දඬුවම නියම වූ චොකා මල්ලි දිනුම්

රත්නපුර දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන අටක් දෙනා ගෙන ඇති අතර සමගි ජන බලවේගය ආසන තුනක් දිනාගෙන තිබේ මරණ දඬුවම් ලත් අපේක්ෂකයෙකු වන ප්‍රේමලාල් ජයසේකර මනාප ලැයිස්තුවේ දෙවැනි තැන දිනා සිටියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1.පවිත්‍රා වන්නිආරච්චි- 200,977 2.ප්‍රේමලාල් ජයසේකර- 104,237 3.ජානක වක්කුඹුර- 101,225 4.ගාමිණී වලේබොඩ- 85,840 5.අකිල එල්ලාවල- 71,179 6.වාසුදේව නානායක්කාර- 66,991…

ප‍්‍රසන්න පසුකර ගොඩහේවා ගම්පහ මුල් තැනට

ප‍්‍රසන්න පසුකර ගොඩහේවා ගම්පහ මුල් තැනට

පාර්ලිමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයට අදාල මනාප ප්‍රතිඵල නිකුත් වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධූර 13ක්, සමගි ජන බලවේගය 04ක්, ජාතික ජන බලවේගය 01ක් ලෙස දිනාගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ නායක ප්‍රසන්න රණතුංග මහතා අභිබවා නාලක ගොඩහේවා මහතා මනාප ලබා ගෙන තිබිම විශේෂත්වයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාලක ගොඩහේවා 325479 ප්‍රසන්න රණතුංග 316544…

පළමු ප්‍රතිඵලය – ගාල්ල දිස්ත්‍රීක් තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වේ

පළමු ප්‍රතිඵලය – ගාල්ල දිස්ත්‍රීක් තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වේ

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27,682 (72.70%) සමගි ජනබලවේගය – 5144 (13.51%) ජාතික ජනබලවේගය – 3135 (8.23%) එක්සත් ජාතික පක්ෂය – 1507 (3.96%)

පළමු ඡන්ද ප්‍රතිඵලය

පළමු ඡන්ද ප්‍රතිඵලය

2020 මහ මැතිවරණයේ පළමු ප්‍රතිඵලය පස්වරු 1.30ට පමණ නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. නමුත් පමා වුවහොත්, ස්ථිරවම ප්‍රතිඵල නිකුත්කළ හැකි වන්නේ පස්වරු 2.30ත් 3.00 අතර බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. “අපි නොහිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වුණා. ගාල්ල කළුතර, ගම්පහ, නුවරඑළිය වගේ තැන්වල අධික වර්ෂාව නිසා. ඒ කිසිම ස්ථානයක්…

බස් නොමැතිකමින් විශාල පිරිසක් මහමඟ

බස් නොමැතිකමින් විශාල පිරිසක් මහමඟ

කොළඹ ප්‍රදේශයේ සිට ඡන්දය බාවිතා කිරිම සදහා වතුකරයට පැමිනි පිරිසට නැවත කොළඹ බලා ගමන් කිරිමට ප්‍රමානවත් බස් රථ නොමැති විමෙන් විශාල පිරිසක් 06වන දින හැටන් ප්‍රධාන බස් නැවතුම් පලේ රැදි සිටින ලදි.මේ පිලිබදව අදහස් දැක්වු එම මගින් කිපදෙනකු පවසන ලද්දේ තමන්ට කොළඹ බලා ගමන් කිරිමට ප්‍රමානවත් බස් නොමැති විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය….

අධික වැසි හා සුලං හේතුවෙන් මධ්‍යම කදුකරයේ ප්‍රදේශවල ජනතාව දුෂ්කරතාවයන්ට

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවලට දැනට දින කිපයක් පුරා පවතින අධික වැසි හා සුලං හේතුවෙන් මෙම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ පවතින වැසි හා සුලං හේතුවෙන් තමන්ට නිසි ලෙස දෛනික කටයුතු කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය. මනුර…

මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ

මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ

මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද උදෑසන 7 සිට ආරම්භ වූ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අදියර තුනකින් ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ය. 9 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඊයේ උදෑසන 7 සිට පස්වරු 5 දක්වා මධ්‍යස්ථාන 12,985 කදී පැවැත්විය. මෙවර මැතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට…