සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව පවත්වා ගතහොත් 2018 වසරේ පැවති මට්ටම අභිබවා යා හැකියි
| |

සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව පවත්වා ගතහොත් 2018 වසරේ පැවති මට්ටම අභිබවා යා හැකියි

මෙම වසරේ ජූලි 15 වනදා වන විට මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 1, 095, 675 ක් වූ බවත් එම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත් යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටම ද අභිබවා යාමට හැකි බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. මෙරට සංචාරක ව්‍යාපාරය පාස්කු ප්‍රහාරය, කොවිඩ්19…

bandana
|

සිරකරුවන්ටත් ඡන්ද අයිතිය ලැබෙන ලකුණු

මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍යවරයා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසකට අගෝස්තු 09 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළා. ඒ, රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ට ජනාධිපතිවරණය අතුළු මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය සම්බන්ධයෙන්. අදාළ පෙත්සම ගොනුකර තිබුණේ, සිරකරු…

විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යයි
|

විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යයි

මෙම වසර ආරම්භයේ සිට ඉකුත් ජූලි 15වැනිදා දක්වා වූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දසලක්ෂය (1, 095, 675) ඉක්මවා ගොස් ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව එම අමාත්‍යාංශය පවසන්නේ, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත් යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටමද අභිබවා…

slparli
|

වංචා දූෂණ වැළැක්වීමට විගණකාධිපතිට පූර්ණ බලතල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවෙහි දක්වා ඇති දූෂණ විරෝධය සඳහා වන නෛතික, සංවිධානාත්මක සහ ක්‍රමෝපායික රාමුවට අනුකූලව “දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රයට ප්‍රධාන ක්‍රියාකාරි…

ranil-wickkaramasighe
|

රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ. අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බව වාර්තා විය.

c news sinhala
|

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා ලෙස නියම කරමින් ජාතික මැතිවරණ කොමිසමෙන් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව නාමයෝජනා භාරගැනීම අගෝස්තු 15 වැනිදා ය.

වරිපනම් මුදල් ගෙවිම් පැහැර හැර ඇති පුද්ගලයන්ට එරෙහිව නිතිමය පියවර
|

වරිපනම් මුදල් ගෙවිම් පැහැර හැර ඇති පුද්ගලයන්ට එරෙහිව නිතිමය පියවර

හැටන් දික්ඔය නගර සභාවට අයවිය යුතු වරිපනම් හිගය රුපියල් ලක්ෂ සියයක් පමන බවට එම නගර සභාවේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසන ලද්දේ මෙම වර්ෂයේ ජුනි මස 30වන දිනට සිදු කරන ලද බිල් කිරිම් මත මෙම නගර සභාවට අයවිය යුතු වරිපනම්…

ලංකා කම්කරු කොංග්‍රසයේ වතු කම්කරුවන් පිරිසක් උද්ගෝෂණයක
|

ලංකා කම්කරු කොංග්‍රසයේ වතු කම්කරුවන් පිරිසක් උද්ගෝෂණයක

දික්ඔය ඔටරි වතුයායේ ලංකා කම්කරු කොංග්‍රයේ වතු වෘත්තිය සමිති නායකයකුට එම වතුයායේ වතු අධිකාරිවරයකු පහර දිමකට විරෝධය පලකරමින් එම වතුයායේ ලංකා කම්කරු කොංග්‍රසයේ වතු කම්කරුවන් පිරිසක් 25වන දින උද්ගෝෂණයක් පවත්වන ලදි. එම  වතුයායේ ලංකා කම්කරු කොංග්‍රසයේ වතු වෘත්තිය සමිති නායකයකු වන ශාන්ත කුමාර යන සමග එම වතුයායේ වතු අධිකාරිවරයා අතර බහින් බස් විමක් සිදුව ඇති…

බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමග බස් මගීන් දුෂ්කරතාවයන්ට
|

බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමග බස් මගීන් දුෂ්කරතාවයන්ට

හැටන් සිට විවිධ ප්‍රදේශයන් දක්වා ගමන් කරන සමහර බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමග එම බස් රථවල ගමන් ගන්නා බස් මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් පිරිසක් පවසනුයේ සමහර බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති…

වතු කම්කරු දෛනික වැටුප නිසි ලෙස ලබා දිමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් උද්ගෝෂණයක්
|

වතු කම්කරු දෛනික වැටුප නිසි ලෙස ලබා දිමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් උද්ගෝෂණයක්

රජය මගින් වැඩි කරන ලද රුපියල් 1700 වතු කම්කරු දෛනික වැටුප තමන්ට නිසි ලෙස ලබා දිමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් 25වන දින සාමිමලේ ඕල්ටන් නගරයට එක්වු වතු කම්කරුවන් පිරිසක් උද්ගෝෂණයක් පවත්වන ලදි. හොරණ වැවිලි සමාගමට ඕල්ටන්, ගවරවිල, මනිළු, ෆේයාලෝන්, ස්ටොක්හෝම්, යන වතුවලට අයත් වතු කම්කරුවන් මෙසේ ඕල්ටන් නගරයට එක්ව රජය මගින් වැඩි කරන ලද රුපියල්…