හිඟන්නාගේ අස්වැසුම පාත්තරේට නිලධාරි හෙනහුරා වහලා; ඒත් කටයුතු ඉදිරියට
|

හිඟන්නාගේ අස්වැසුම පාත්තරේට නිලධාරි හෙනහුරා වහලා; ඒත් කටයුතු ඉදිරියට

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්පත් 450,000ක් ලැබී තිබෙන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ සම්බන්ධ සංගණන කටයුතු දැන් ආරම්භ වී තිබෙන අතර ජුලි මස අවසාන වීමට පෙර අවසන් වීමට නියමිතය. සංගණනයේදී පවුලේ ආර්ථික තත්වය, අධ්‍යාපනය, සෞඛ්‍යය, වත්කම්, නිවාස තත්වය සහ පවුලේ ජන විකාශය යන මාන හය ඔස්සේ ජංගම දුරකථන ඇප් එකක් මගින්…

parliament-of-sri-lanka
| |

ආර්ථික පරිවර්තන පනත අද විවාදයට

ශ්‍රී ලංකාව නැවත බංකොලොත් රටක් බවට පත් නොවන තැනට වගබලා ගැනීමට මඟපාදන ආර්ථික පරිවර්තන පනත ගැන අද (25) පාර්ලිමේන්තුවේදී විවාද කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කර ගැනීම මූලික ඉලක්කය කොටගත් ප්‍රතිපත්තිමය තීන්දුවක්, එය ළඟා කර ගැනීමට වැඩපිළිවෙළක් සහිත ඉතා දැඩි මූල්‍ය විනයක් සහ ආර්ථික…

ශ්‍රී ලංකා කාන්තා පිල අපරාජිතව අවසන් පූර්ව වටයට යයි
| |

ශ්‍රී ලංකා කාන්තා පිල අපරාජිතව අවසන් පූර්ව වටයට යයි

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා පිල අද සමත් විය.ඒ, තායිලන්ත පිල සමග පැවැති තරගය කඩුළු 10කින් ජය ගැනීමත් සමගය. එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් තායිලන්ත කාන්තා පිල කඩුළු 7ක් දැවී ලකුණු 93ක් රැස්කර ගැනීමට සමත් විය.අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 11යි පන්දු 3කදී…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice
| |

සංශෝධික මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට කැබිනට් අනුමැතිය

සංශෝධිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිය කනස්සල්ල පළ කර තිබුණද කාරක සභා අවස්ථාවේදී එවැනි සංශෝධන යෝජනා පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට හැකියාවක් නොතිබුණු බව සඳහන් වේ. එබැවින්…

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කරනවා – ජනමාධ්‍ය ඇමති
|

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කරනවා – ජනමාධ්‍ය ඇමති

කුමන දේශපාලන මතයක් දැරුවත් මාධ්‍යවේදී සැමටම බියෙන් සහ සැකෙන් තොරව තම වෘත්තීය කටයුතු කිරීම සඳහා ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා රජයක් ලෙස බැඳී සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. පවත්නා රජය කිසි…

සිංහල සිනමාවට “Film Sri Lanka”
|

සිංහල සිනමාවට “Film Sri Lanka”

චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් උදහස් සැලකිල්ලට ගනිමින් ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවට අන්තර් ජාතික මට්ටමට සිංහල සිනමාව ඔසවා තැබීමටත් අවශ්‍ය මගපෙන්වීම් සිදුකිරීමට සහ එම කර්මාන්තය නියාමනයට “Film Sri Lanka” නමින් ආයතනයක් පිහිටුවීමට පනතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. යෝජිත ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව…

රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යාමේදී නීතියේ ස්වාධීනත්වය හා සමානවම එහි කාර්යක්ෂමතාව ඉතා වැදගත්
|

රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යාමේදී නීතියේ ස්වාධීනත්වය හා සමානවම එහි කාර්යක්ෂමතාව ඉතා වැදගත්

රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යාමේදී නීතියේ ස්වාධීනත්වය හා සමානවම එහි කාර්යක්ෂමතාව වැදගත් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. සිවිල් නඩුවිධාන සංග්‍රහය (සංශෝධන) (දෙවැනිවර කියවීම) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගන්නා අවස්ථාවේදී එම විවාදයට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ…

ඉදිරියේදි දුම්රිය වර්ජනයන් ඇති නොවන බව ප්‍රකාශයක්
|

ඉදිරියේදි දුම්රිය වර්ජනයන් ඇති නොවන බව ප්‍රකාශයක්

ඉදිරියේදි දුම්රිය වර්ජනයන් ඇති නොවන බවත් එසේ දුම්රිය වර්ජන කලහොත් වර්ජනය කරන දුම්රිය සේවකයන් සේවය හැරගියාසේ සලකා රැකියාවෙන් ඉවත් කිරිමට පියවර ගන්නා බව ප්‍රවාහන හා මහා මාර්ග ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසිය. හැටන් දුම්රිය ස්ථානයට අයත් භුමිය තුල රුපියල් මිලියන හාර සියයක ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින්ඉදිකරන ලද නව ගොඩනැගිල්ල දුම්රිය දෙපාර්ථමේන්තුවේ ආදායම් උපයා…

desabandu
|

දේශබන්දුට අතුරු තහනම් නියෝගයක්

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා කාදිනල් හිමියන් ඇතුළු පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනලදි. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සු⁣⁣⁣රේන් ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ…

සොබාදහමට පෙම්බඳින ඔබ වෙනුවෙන් ‘කුරුළු පාරාදීසයක්’ කූරාඩෝ ART ගැලරිය
|

සොබාදහමට පෙම්බඳින ඔබ වෙනුවෙන් ‘කුරුළු පාරාදීසයක්’ කූරාඩෝ ART ගැලරිය

කලාවට සහ සොබාදහමට ලැදි ඔබ වෙනුවෙන්, ‘කුරුළු පාරාදීසයක්’. මේ කුරුළු පාරාදීසයේ ඉන්නවා, ‘පෑනෙන් සිතුවම් කළ අපූරු කුරුළු විශේෂ’ ගොඩක්. ඒ වගේම බතික් කලාව මුහුකරගෙන නිම වූ සුන්දර පක්ෂි නිර්මාණයන් ද කූරාඩෝ ART ගැලරියට ගොඩවෙන ඔබට දැකගත හැකියි.ඉතින් කලාවට කැමති හැමෝම වෙනුවෙන් කොළඹ 5හි පිහිටි කූරාඩෝ ART ගැලරිය එළඹෙන 26 වැනිදා වෙනකල් විවෘතයි..