gas
|

ලිට්රෝ ගෑස් හිගයක්

මේ දින වල පවතින ලිට්රෝ ගෑස් හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ හෝටල් හිමියන් ඇතුළු පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හෝටල් හිමියන් කිප දෙනකු හා ගෑස් පාරිභෝගිකයන් කිප දෙනකු පවසන ලද්දේ දැනට දින දෙක තුනක සිටම නගරයේ ගෑස් වෙලදුන් සතුව ගෑස් නොමැති විමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති…

ගිලන් රථයක් නොර්වුඩ් දියසිරි ගම ප්‍රදේශයේදි අනතුරකට
|

ගිලන් රථයක් නොර්වුඩ් දියසිරි ගම ප්‍රදේශයේදි අනතුරකට

දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලේ සිට ස්ටොක්හෝම් වතුයාය දක්වා ගමන් කරමින් තිබු ගිලන් රථයක් නොර්වුඩ් දියසිරි ගම ප්‍රදේශයේදි අනතුරකට ලක්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලේ  ප්‍රථිකාර ලැබු රෝගින් තිදෙනකු එම රෝහලේ සිට ස්ටොක්හෝම් වතුයායට රැගෙන යමින් සිටි එම වතුයායට අයත් ගිලන් රථය…

හැටන් දුම්රිය ස්ථානයට යාබද දුම්රිය මාර්ග නවිකරනය කිරිමේ කටයුතු සිදු කිරිමට පියවර

හැටන් දුම්රිය ස්ථානයට යාබද දුම්රිය මාර්ග නවිකරනය කිරිමේ කටයුතු සිදු කිරිමට පියවර

හැටන් දුම්රිය ස්ථානයට යාබද දුම්රිය මාර්ග නවිකරනය කිරිමේ කටයුතු දුම්රිය දෙපාර්ථමේන්තුවේ නඩත්තු අංශය සිදු කිරිමට පියවර ගෙන ඇත. වල් බිහිවි තිබු දුම්රිම මාර්ග සුද්ද පවිත්‍ර කර එම දුම්රිය මාර්ගයේ අබලන් සිල්පරන් කොට මාරු කරමින් මෙම දුම්රිය මාර්ග නවිකරණය කිරිමට මෙම පිරිස් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම නඩත්තු අංශයේ නිලධාරියකු…

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවතින අඩුපාඩු වලට එරෙහිව මානව හිමිකම් යයි
|

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවතින අඩුපාඩු වලට එරෙහිව මානව හිමිකම් යයි

නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවතින විවිධ අඩුපාඩු හේතුවෙන් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විවිධ සේවාවන් ලබා ගැනිමට පැමිනෙණ පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් ඒ සදහා අවශ්‍ය පිලියම් යෙදිමට පියවර ගන්නා ලෙස ප්‍රිඩෝ ආයතන පෙත්සමක් බාර දෙමින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටිති. ප්‍රිඩෝ ආයතනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහජන හා සිවිල් සංවිධාන සමග එක්ව නොර්වුඩ් ප්‍රාදේශීය…

wijedasa
|

ආයතන 25ක දුෂණ වංචා ගැන දැනුම් දුන්නත් විමර්ශන නෑ

ආයතන 25ක පමණ දූෂණ වංචා සම්බන්ධයෙන් අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට යොමු කර ඇතත් නිසියාකාරව විමර්ශන පවත්වා නැතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කර මේ විමර්ශන සඳහා උපදෙස් දෙන ලෙස කතානායකවරයාගේ ඉල්ලා සිටින බවද ඔහු…

derana news today
|

අස්වැසුම ප්‍රතිලාභින් 1,35,000කට බැංකු ගිණුම් නෑ

අස්වැසුම පළමු අදියර යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලැබූ ලක්ෂ 18කට අධික ප්‍රතිලාභීන් අතරින්, බැංකු ගිණුමක් මෙතෙක් විවෘත නොකිරීම සහ ජාතික හැඳුනුම්පතේ ගැටලු සහිත ලක්ෂ දෙකකට ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇතැයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පැවැසීය. අස්වැසුම දෙවන අදියර යටතේ නව අයැදුම්කරුවන්ගේ තොරතුරු සංගණනය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (22…

රට දියුණු කිරීමට නම් දේශපාලකයා මෙන්ම ජනතාව ද බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි
|

රට දියුණු කිරීමට නම් දේශපාලකයා මෙන්ම ජනතාව ද බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි

රට දියුණු කිරීමට නම් දේශපාලකයා මෙන්ම ජනතාවත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු යැයි එක්සත් මහජන පක්ෂයේ නායක, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ නුවරඑළිය නගර ශාලාවේ පැවති එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුවේදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය. “ලොකුම අභියෝගය තමා කුඩු සහ පාතාලය තුරන් කර,…

අපට ආයෙත් ඉස්කෝලෙ යන්න උදවු කරන්න
|

අපට ආයෙත් ඉස්කෝලෙ යන්න උදවු කරන්න

මවුවරුන්ට දරු ප්‍රසූතියකදී වැලඳෙන වැදූගෙයි සන්නිය නමැති මානසික රෝගයක් නිසාවෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින දියණියන් දෙදෙනකු කිරිඅම්මා කෙනකු සහ දෙදරු මවක පිළිබඳ පුවතක් ගලේවෙල දැඹව ප්‍රදේශයෙන්  වාර්තා විය. ආර්.එම්. ශිරාණි සේනානායක තිස්පස් හැවිරිදි දෙදරු මවක් මෙම දරුණු රෝගී තත්ත්වයට පත්ව සිටින්නීය. විවාහ වී සිටි යුද හමුදාවේ සෙබළකු බව ඇය කියයි. දෙවැනි දියණිය ඉපදී වසර එකහමාරක්…

2024 LPL ශූරතාවය Jaffna Kings කණ්ඩායමට
| |

2024 LPL ශූරතාවය Jaffna Kings කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් 2024 අවසන් තරගයේ පහසු ජයක් වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම Galle Marvels කණ්ඩායම පරාජයට පත් කරමින් සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා ගත් Lyca’s Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට Galle Marvels කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබා ගන්නා ලදි.භානුක…

කොළඹ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම දියුණුවට ලක් වන ප්‍රදේශය හෝමාගමයි – අගමැති
| |

කොළඹ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම දියුණුවට ලක් වන ප්‍රදේශය හෝමාගමයි – අගමැති

කොළඹ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම දියුණුවට ලක් වන හෝමාගම කොළඹ හදවත බඳු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මෙසේ පැවසුවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (21) එක්වෙමිනි. අගමැතිවරයා මෙහිදී මෙලෙසද ප්‍රකාශ කළේය: “දේශපාලන භේදයකින් තොරව රටේ සංවර්ධනය හැම දෙනාටමයි; ජයග්‍රහණය සැම දෙනාටමයි. අලුත් පරම්පරාවට විශ්වාසවන්ත රටක් හදන්න නම් අධිෂ්ඨානයෙන් නිෂ්පාදනයට රුකුල්…