ඉන්ධන බවුසර් නිලධාරින් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ අල්ලස් ලබා ගනියි
සිලෝන් පෙට්‍රොලියම් ස්ටොරේජ් ටර්මිනල්ස් ආයතනයේ ඉන්ධන ප්‍රවාහණ අංශයේ සේවය කරන නිලධාරින් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ අල්ලස් ලබා ගනිමින් පුද්ගලික ඉන්ධන බවුසර්වලට ගහන්වාර ලබා දෙන බවට එම ආයතනයේ සේවක පිරිස් විසින් ප්‍රවාහණ කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිළි කර ඇත. එමෙන්ම තමන් හිතු හිතූ වෙලාවට ඉන්ධන බෙදාහැරීම් කාර්යාලය වසා දමා සේවා අඩාල කරන බවත්,…