“සැදැහැවත් උපාසකයාට වඩා  පන්සලේ වෙන දේවල් දන්නේ ඇබිත්තියා” – මහාචාර්ය සරත් විජේසුරිය

“සැදැහැවත් උපාසකයාට වඩා පන්සලේ වෙන දේවල් දන්නේ ඇබිත්තියා” – මහාචාර්ය සරත් විජේසුරිය

අද ජ.වි.පෙ විසින් මේ ආණ්ඩුව විවේචනය කරන්න පටන් අරන් තියෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වූ දවසේ ඉඳල රටට දුන්නු ප්‍රතිඥා ක්‍රියාත්මක කරවා ගන්න සිවිල් සමාජයේ අපි අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් එක්ක අතින් පයින් ගහගත්තේ නැති ටික විතරයි. ඒ නිසා ජ.වි.පෙ ට වඩා දේවල් අපි මේ ආණ්ඩුව ගැන දන්නවා. අර කතාවක් තියෙනවනේ  “සැදැහැවත් උපාසකයා නෙමෙයි පන්සලේ ඇතුලේ දේවල් දන්නේ…

ඇවන්ට් ගාඩ් ගැන සුහද ගම්ලත් හා විජේදාසගේ කතා අමූලික බොරු – හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්
|

ඇවන්ට් ගාඩ් ගැන සුහද ගම්ලත් හා විජේදාසගේ කතා අමූලික බොරු – හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්

ඇවන්ට් ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිගේ හා සොලිසිටර් ජනරාල් වරයාගේ අවසරයකින් තොරව ගෝටාභය ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත බණ්ඩාරගේ අත්සන ලබා ගත්තා යැයි විජේදාස රාජපක්ෂ දිවයින පුවත්පතට සිදු කල ප්‍රකාශය අමූලික පට්ටපල් බොරුවක් බව වසන්ත බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කරන ලදී.එය ඔහු දකින්නේ දේශපාලන බඩගෝස්තරවාදියෙක් තමන්ගේ තනතුරැ ලබා ගැනීමට දරන…

රකුසගෙන් බේරෙන්න සජිත්ට ඡන්ද දෙනවා – සුනිල් පෙරේරා

රකුසගෙන් බේරෙන්න සජිත්ට ඡන්ද දෙනවා – සුනිල් පෙරේරා

ඒ් පැත්තෙ ඉන්නව අති භායන රකුසෙක්, මම නම් බයයි ඒ් රකුසට, මම හිරගෙදර යන්න කැමති නැහැ. අපේ නෝනලත් බයයි ගෙදර අයත් බයයි. ඉතින් අපි ඔක්කොමල්ල බයයි. මම  විශ්වාස කරන්නේ තමුන්නාන්සේලාත් බයෙන් ඉන්න කියල. අපි හැමෝටම තියන මෙන්න මේ බය නිසා මම තීරණය කළා සජිත් ප්‍රේමදාස මහත්තයට ඡන්ද දෙන්න. මේ වෙලාවෙ කිසිම ස්වාධීන අයෙකුට ඡන්ද දීල…

ගෝටාභයගේ වේදිකාවට ගොඩ වූ වෛද්‍ය පාදෙණියට එරෙහිව පරීක්ෂණයක්?
|

ගෝටාභයගේ වේදිකාවට ගොඩ වූ වෛද්‍ය පාදෙණියට එරෙහිව පරීක්ෂණයක්?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දැක්වීමේ උළෙලට සහභාගි වීමෙන් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වීමක් පෙන්නුම් කරන බවත් එමෙන්ම එසේ සහභාගිවීම මගින් සංගමයේ සාමාජිකත්වයට වක‍්‍ර බලපෑමක් සිදුවන බවත්, ඒ පිළිබඳව සුදුසු ක‍්‍රියා මාර්ග ගන්නා ලෙසත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද…

ISIS නායක අබු බකර් අල් භග්දාදි ඝාතනය කරයි.
|

ISIS නායක අබු බකර් අල් භග්දාදි ඝාතනය කරයි.

ISIS නායක ‌‌‌ලෙස වසර පහක පමණ කාලයක් සැගවී සිටි අබු බකර් අල් භග්දාදි වයඹ දිග සිරියාවේ සිරියාවේ ඒක්සත් ජනපදය නායකත්වය ‌දෙන හමුදා විසින් ඝාතනය කල බව වාර්තතා ‌වේ. ඒක්සත් ජනපද‌ෙයේ ඉහළ ‌පෙළේ ආරක්ෂක නිලධාරියෙක් CNN පුවත් ‌සේවය ‌ෙවෙත පවසා ඇත්ත‌ේ ‌ෙමොහු සිරියාවේ වයඹ දිග ‌ප්‍රදේශයේදී සිදු කල ‌ෙමෙහෙයුමකදී ඝාතනය කල බවයි. ඒමෙන්ම ඔහු තවදුරටත් පවසා…

නිවාඩු අහිමි වීමකින් තොරව පුද්ගලික අංශයට ඡන්දය දෙන්න ඉඩ දෙන්න – HRCSL

නිවාඩු අහිමි වීමකින් තොරව පුද්ගලික අංශයට ඡන්දය දෙන්න ඉඩ දෙන්න – HRCSL

ජනාධිපතිවරණයේ දී පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවකාශය සැලසීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස මානව හිමිකම් කොමිසන් සභාව විසින් කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත. පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට වැටුප් සහිතවල පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව සිය ඡන්දය ලබා දීමට හැකිවන පරිදි නිවාඩු ලබා දීමට අවස්ථාව සලසා දීම…

ලංකාවේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ පණ්ඩිතයන්ට මක් වුණාද ? බැසිල් ප‍්‍රනාන්දු

ලංකාවේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ පණ්ඩිතයන්ට මක් වුණාද ? බැසිල් ප‍්‍රනාන්දු

2015 ජනවාරි මස පැවතුනු මැතිවරණයේදී යහපාලනය ඇති කිරීම සටන් පාඨයක් කර ගත් නමුත් පවතින ව්‍යවස්ථා භංගත්වය යටතේ යහපාලනයක් ඇති කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නය ගැන කිසිවෙක් අවධානය යොමු නොකළහ. ව්‍යවස්ථා භංගත්වය තුළින් නීතිය අස්ථානගත වූ සමාජයක් තුළ යහපාලනයක් ඇති කරන්නේ කෙසේද ? යහපාලනයේ පදනම නම් නීතිය මත පාලනය ගෙනයාම මගින් ඇති කරනු ලබන විනිවිද භාවයයි. එහෙත්…

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලබා දීමේ බලය  ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලබා දීමේ බලය  ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට

ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද ප්‍රතිඵල ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමේ බලය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා වෙත පැවරෙන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ජනාධිපතිවරණයට අදාළව  නිල ඡන්ද ප්‍රතිඵල ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ  සාකච්ඡාවක් ඊයේ  (25) රාජගිරිය, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී, මැතිවරණ කොමිෂන් සභාවේ  සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මැතිවරණ…

අපේක්ෂකයන්ගේ මත විමසීම අනෙක් අපේක්ෂකයින්ට අගතියක්

අපේක්ෂකයන්ගේ මත විමසීම අනෙක් අපේක්ෂකයින්ට අගතියක්

සමාජ මාධ්‍ය ජාලා මගින් ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් අතරජයග්‍රාහී අපේක්ෂකයන් තේරීමට  මත විමසුම් පැවැත්වීම නිසා සෙසු අපේක්ෂකයින්ට අගතියක් වෙන බවට නිරික්ෂණය වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ව්‍යාපාරය පවසයි. එමෙන්ම මෙම මත විමසුම එක් එක් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා කරනු ලබන ක්‍රියාකාරකම් බව පෙනී යන බවද එබැවින් මැතිවරණ කාල සීමාව තුළ මෙවැනි මත…

මෛත‍්‍රී සහ චන්ද්‍රිකාගේ සහායත් සජිත්ට

මෛත‍්‍රී සහ චන්ද්‍රිකාගේ සහායත් සජිත්ට

වර්තමාන ජනපති මෛතී‍්‍රපාල සිරිසේනගේ සහ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සහාය සජිත් පේ‍්‍රමදාසට මහතාට ලබා දීමට තීරණය කර ඇතැයි විශ්වාස දායක ආරංචි මාර්ග පවසයි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා විදෙස් සංචාරය නිමවීමෙන් පසුව ලංකාවට පැමිණි විගස මේ සම්බන්ධව විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පැවසේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද ලංකාවට පැමිණි විගසම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයක් පැවැත්වීමට…