උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ ජනවාරි 17ට පෙර
විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා ප්‍රකාශ කරන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා ලබන ජනවාරී 17 වැනි දිනට පෙර අයදුම්පත් යොමු කරන ලෙසයි. පාසල් අයදුම්කරුවන්ට නැවත සමීක්ෂණ අයදුම්පත් විදුහල්පතිවරුන්ගෙන් ලබා ගත හැකිවන අතර පෞද්ගලික අයදුම්කරුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේ දී ජාතික පුවත්පත්වල පළ කරන දැන්වීම් අනුව…