අනුරාධපුර නව බස්නැවතුම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්දයක්

අනුරාධපුර නව බස්නැවතුම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්දයක්

අනුරාධපුර නව නගරයේ ඉදිකර තිබෙන මල අපද්‍රව්‍ය බැහැර කෙරන ටැංකිය දින කිහිපක් තිස්සේ උතුරායාම නිසා අනුරාධපුර නව බස්නැවතුම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්දයක් පැතිරයන බව ඒ ආසන්නයේ පදිංචිකරුවන් පවසති. අනුරාධපුර නගර සිමාවේ පදිංචි ජනතාවගේ වැසිකිලි මල අප්‍රද්‍රව්‍ය මහ නගර සභාව මගින් ඉවත් කිරිමෙන් පසුව අදාල ටැංකියට මුදාහරින අතර එම ටැංකිය පිරි ඉතිරි උතුරා යාමෙන් ප්‍රදේශයේ සිටින්නට…

ඉන්දියානු නාවික හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ඉන්දියානු නාවික හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (19) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු වීය. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ඉන්දියානු නාවික හමුදාධිපතිතුමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථාන‍ පරිශ්‍රයේ දී නාවික සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනැමීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නාවික…

පාඨලි  අත්අඩංගුවට ගැනීම දැඩිව හෙලාදකියි

පාඨලි අත්අඩංගුවට ගැනීම දැඩිව හෙලාදකියි

අධිකරණයෙන් විසඳා ඇති ගැටලුවක් පිළිබඳ යළි විමර්ශණ ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම දැඩිව හෙලාදකින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

පාඨලී අධිකරණයට

පාඨලී අධිකරණයට

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා  අද (19)   මීට සුළු මොහොතකට පෙර රැගෙන ආවේය. රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පලා යාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසටය විසින්…

දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් රැකියා ලක්ෂයක්

දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් රැකියා ලක්ෂයක්

සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ මූලික අඩිතාලම සඳහා වූ සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ඉතාමත් දිළිඳු මට්ටමින් පසුවන සමෘද්ධිය සඳහා සුදුසුකම් ලබන එහෙත් එය නොලබන පවුල් නඟා සිටුවීම බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායේ අරමුණ වේ. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නුපුහුණු පිරිස් මේ…

අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද

අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) පස්වරු 04.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව වාර්තා වෙයි. මෙහිදි රජයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතව තිබේ.

යුද හමුදා නව මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩ අරඹයි

යුද හමුදා නව මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩ අරඹයි

නව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සහ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වැඩ භාරගෙන තිබේ. ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වසර 30 කට අධික කාලයක් යුධ හමුදා සේවයේ කටයුතු කර ඇති අතර  ඒ මහතා යුද හමුදා මූලස්ථානයේදී  එම ධුරයේ වැඩ භාරගනියි.

පාර්ලිමේන්තුව මාර්තුවේදී විසුරුවනවා

පාර්ලිමේන්තුව මාර්තුවේදී විසුරුවනවා

පළාත් සභා ඡන්දයට පෙර  මහ මැතිවරණය පවත්වන බවත්  ලබන මාර්තු මාසයේදී  පාර්ලිමේන්තුව විසුරුවන බවත්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පවසයි. තමාට කටයුතු කරගෙන යාමට  ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බවත්  මේ  පාර්ලිමේන්තුව තුළ  එය කළ නොහැකි  බවත්  ජනාධිපතිවරයා කීවේය. පුවත්පත් කතුවරුන්ගේ  සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව කීවේය.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ අයටම බන්ධනාගරයක්

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ අයටම බන්ධනාගරයක්

පුද්ගලයින් බන්ධනාගාර ගත කෙරෙන්නේ  හිංසා කරන්න වධ දෙන්නට නොව පුනරුත්ථාපනය කිරිමේ අදහසින් බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ ක‍ළේ බදුල්ල තල්දෙන එළිමහන් සිර කඳවුරේ පැවති නේවාසික මානවක බාල දක්ෂ කදවුරට සහභාගි වු සිරකරුවන්ගේ සහභාගිත්වයෙන් බදුල්ල මුතියංගන රජ මහා විහාරයේ පැවති ආගමික උත්සවය…

ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ මහතා ජනපති හමු වෙයි.
|

ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ මහතා ජනපති හමු වෙයි.

  ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ (Hanspeter MOCK)   මහතා  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. තානාපතිවරයා මෙහිදී ජනාධිපතිතුමා සමඟ සුහද කතා බහක නිරත විය.