dailyreporter
|

‘අස්වැසුම’ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 වන දා

අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජූලි 15 වන දා සිට 30 වන දා දක්වා ක්‍රියාත්මක කිරීමට කටයතු නියමිත බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබේ. පළමු අදියර සඳහා සුදුසුකම් ලැබු ප්‍රතිලාභින් ලක්ෂ 18ට අමතර ව දෙවන අදියරය සඳහා ඉල්ලුම් කළ මුළු අයදුම්පත් ප්‍රමාණය 450,924 කි. ඒ අනුව ප්‍රතිලාභ ලැබීමට…

දික්ඔය වතු කම්කරුවන් උද්ගෝෂනයක
|

දික්ඔය වතු කම්කරුවන් උද්ගෝෂනයක

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන ලෙසට ඉල්ලමින් දික්ඔය වතු කම්කරුවන් පිරිසක් දික්ඔයදි 11වන දින උද්ගෝෂනයක් පවත්වන ලදි. රජය විසින් වැඩි කරන ලද රුපියල් 1700 දෛනික වැටුප තමන්ට ලබා ලෙසට වතු හාම්පුතුන් වෙත බල කරමින් ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන වතු කම්කරුවන් පිරිසක් විසින් දික්ඔය තේ කර්මාන්ත ශාලාව අසලදි මෙම උද්ගෝෂනය පවත්වන ලදි….

අද දවසේ අරගලයේ සැබෑ අරමුණු ඉටුවී ඇත්ද
|

අද දවසේ අරගලයේ සැබෑ අරමුණු ඉටුවී ඇත්ද

ඊයේ  (09) දිනට අරගලය ජයග්‍රහණය කර වර්ෂ 2 ක් ගතවන මොහොතේ අරගලයෙන් බලාපොරොත්තු වූ වෙනස ඇතිවී තිබෙනවාද යන්න කල්පනා කර බැලිය යුතු බවත් 2019 රැල්ලකට හසුවී රාජපක්ෂ පාලනයක් ඇතිකරගත්තා සේම මෙවරද රැලිවලට තම මනාපය ගසාගෙන යාමට ඉඩ නොදෙන එක්සත් ජනරජ පෙරමුණ පවසයි. එක්සත් ජනරජ පෙරමුණේ 43 සේනාංකය විසින් අරගලයට සම්බන්ධ වෙමින් එය ජයග්‍රහණය කිරීම සඳහා…

උණබට ආශ්‍රිත නිෂ්පාදනකරුවන්ට ඉන්දුනීසියානු පුහුණුකරුවන් මගින් පුහුණුවක්
|

උණබට ආශ්‍රිත නිෂ්පාදනකරුවන්ට ඉන්දුනීසියානු පුහුණුකරුවන් මගින් පුහුණුවක්

පසුගිය වර්ෂයේ යටියන්තොට පැලැල්ලේගම පිහිටි කැලණි කලා උණබට අත්කම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන නිරීක්ෂණය සඳහා ඉන්දුනීසියානු තානාපතිවරිය සහ විදේශ කටයුුතු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එක්විය. එහි දී එම නිෂ්පාදකයන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව අවධානය යොමු කර උණබට ආශ්‍රිත පුහුණු ශිල්පීන් සහභාගී කර ගනිමින් කිතුල්ගල දී දින 14ක් විධිමත් පුහුණුවක් ලබා දී තිබේ. මෙමගින් මෙම කර්මාන්තකරුවන්ට…

post-office
|

තැපැල් වර්ජනයෙන් ගොඩගැසුණු ලිපි සංඛ්‍යාව ලක්ෂ දහස ඉක්මවයි

තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් සිර වී තිබෙන බව තැපැල් වෘත්තීය සමිතිය ප්‍රකාශ කරයි. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතියේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 07ක පමණ ප්‍රමාණයක් සිරවී තිබෙන බවයි.

වැඩිකල වැටුප වතු කම්කරුවන්ට ලැබෙනවාද?
|

වැඩිකල වැටුප වතු කම්කරුවන්ට ලැබෙනවාද?

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කල බව පැවසුවද එම වැඩිකල වැටුප වතු කම්කරුවන්ට මේ වන තෙක් නොලැබෙන බව සමාජ සංවර්ධණ පදනමේ කැදවුම්කරු ඒ. මුත්තුලිංගම් මහතා පවසයි. ජිවත් විමට චෙතනයක් යන මැයෙන් හැටන්හි පැවති සමාජ ක්‍රියාකාරි හමුවකදි මේ බව පැවසු මුත්තුලිංගම් මහතා එහිදි මෙසේද පවසන ලදි. අද වන විට තේ මිල ඉහල ගිහින් තියෙන්නේ එම තත්වයන්…

Railway Tracks
|

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට රතු එළි

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඒ හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනයට සූදානම් කර තිබූ තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි. මේ වන විට දුම්රිය සේවය ඇතුළු පොදු ප්‍රවාහන සේවා මෙරට අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ හේතුවෙන් සේවයට වාර්තා නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි…

වතු කම්කරු වැටුප වැඩි කිරීම හුදු ප්‍රකාශයක් පමණක් බවට පත්වෙයි
|

වතු කම්කරු වැටුප වැඩි කිරීම හුදු ප්‍රකාශයක් පමණක් බවට පත්වෙයි

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා වැඩි කල බව ප්‍රකාශ කලද එය මේ වන විට පුස්සක් බවට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා . වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700…

dailyreporter
|

අස්වැසුම ලැබි ඇති අකාරය පිලිබදව කරන ලද සමික්ෂණය පිලිබදව අනාවරණයක්

වතුකරයේ දැඩි දරිතතාවයේ පෙලෙන පිරිස් සියයට විසි හතක් සිටියද එයින් සියයට විසි එකකට පමනක් අස්වැසුම ලැබෙන බව සමික්ෂණයකින් අනාවරණයවු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය නව ප්‍රසාද් මහතා පවසයි. ප්‍රිඩෝ ආයතනයේ උපදෙස් හා සංවිධානය මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකර ජනතාව සදහා අස්වැසුම ලැබි ඇති අකාරය පිලිබදව කරන ලද සමික්ෂණය පිලිබදව අනාවරණය කිරිමක් හැටන් සිඩා ආයතනයේදි සිදු කල…

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති
|

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති

එදා මෙදා තුර ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙන් බිහි වූ විශිෂ්ඨතම දිසාපතිවරයා නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලයනල් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමුගත් පුවත අප කාගෙත් සිත් සොවින් බර කරන පුවතකි.ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමිකව සිටින අප වැනි පිරිසෙන් සුවිශාල පිරිසකුත් “ලයනල් ප්‍රනාන්දු ” පිළිබඳ මතකයන් සහිතව තවදුරටත් සේවයේ නිරත නිලධාරීනුත් එකී මතකයන් සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයකිනි.ඔහු අපෙන්…