බලපෑම් කිරීමට එරෙහිව විනිසුරෙක් පපුවට වෙඩි තියා ගනී
තායිලන්තයේ විනිශ්චයකාරවරයෙකු වන කාංචනා පියක්චන්නා ත‍්‍රස්තවාදී චෝදනා මත තමන් ඉදිරියට පමුණුවන ලද චූදිතයන් පස් දෙනෙකු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර හැරීමෙන් පසු හිටපු තායිලන්තයේ රජතුමාගේ පිළිරුවක් ඉදිරියේ තමාගේ වෘත්තිය පිලිබඳව දිවුරුම ප‍්‍රකාශ කිරීමෙන් පසු පපුවට වෙඩි තබා ගත්තේය. එසේ කිරීමට හේතුව වූයේ ඔහු ඉදිරියේ වූ සැකකරුවන් කෙසේ හෝ දඩුවමට ලක් කරන ලෙස ඔහු…