රාජ්‍ය ආයතනවලට ඩයරි කැලැන්ඩර් එපා

රාජ්‍ය ආයතනවලට ඩයරි කැලැන්ඩර් එපා

ඒකාබද්ධ අරමුදලේ හෝ වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත අරමුදලක මුදල් උපයෝගී කරගනිමින් ලබන වසර සඳහා දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය නොකරන ලෙස රජය සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත. ජනතාවට මෑතකාලීනව දුන් බදු සහන හමුවේ අත්‍යවශ්‍ය නොවන සහ ප්‍රමුඛතාවයෙන් අඩු වියදම් කපාහරින ලෙසටද එමගින් දැනුම් දී තිඛෙනවා. වාහන  ගමන් බිමන් ගොඩනැගිලි පහසුකම් වැනි දෑ ඊට යටත්වනු ඇති….

දුම්රිය පාලන කටයුතු සඳහා GPS තාක්ෂණය

දුම්රිය පාලන කටයුතු සඳහා GPS තාක්ෂණය

දුම්රිය පාලන කටයුතු සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා. එහි සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කලේ ව්‍යපෘතියේ පළමු අදියර යටතේ මේ වන විට දුම්රිය 20 කට GPS උපාංග සවිකර ඇති බවයි. එමගින් දුම්රිය ධාවන වේලාවන් සහ ප්‍රමාද වේලාවන් මගීන් වෙත පහසුවෙන් දැනුම් දීමට හැකිවීම විශේෂත්වයක්. මෙම ව්‍යපෘතිය දුම්රිය දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යංශය…

vat
|

බදු සංශෝධනයෙන් මත්පැන්, සිගරට් මිල අඩු නැහැ

වැට් බදු සංශෝධනයෙන් අඩු වු සිගරට්, දුම්කොළ හා මත්පැන් මිලෙහි අඩුවීමක් සිදු නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, “සමහර පාර්ශව මතයක් මතු කරලා තිබුණා වැට් අඩුවීමෙන් සිගරට්, දුම්කොළ, මත්පැන් මිල…

O/L ලියන්න හමුදා බෝට්ටුවෙන් යයි

O/L ලියන්න හමුදා බෝට්ටුවෙන් යයි

කිලිනොච්චිය ධර්මපුරම් මහා විද්‍යාලයේ ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානය ඊයේ (05) සවස සිට ජලයෙන් යට වීම නිසා අද (06) උදෑසන විභාග සිසුවියන් හමුදා බෝට්ටුවකින් ගෙන යාමට සිදු වු බව  කිලිනොච්චිය යුද හමුදා නිලධාරීන් පවසයි. විභාග මධස්ථානයේ මේස හා පුටු තිබු පහළ මාලය ජල ගැලී‍ම් හේතුවෙන් ජලයෙන් යටවී ඇති  අතරහමුදා නිලධාරින් මැදිහත් වී ඒ්වා ඉහළ මාලයක්…

සජිත්ව විපක්ෂනායක ධුරයට

සජිත්ව විපක්ෂනායක ධුරයට

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව ආරම්භ වි තිබෙන අතර ඒහිදි සියලුම මන්ත්‍රින් ඒක්ව මෙම තිරණය ගත් බව ඒජාප මහලේකම්…

පශු වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමු සැකකරුවන් සිව් දෙනෙක්ට පොලිසියෙන් වෙඩි

පශු වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමු සැකකරුවන් සිව් දෙනෙක්ට පොලිසියෙන් වෙඩි

ඉන්දියාවේ දකුණු හයිද්‍රාබාද් නුවරදී 27 හැවිරිදි පශු වෛද්‍යවරියක්  දූෂණය කර මරා දැමු බවට  කළ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු ඉන්දීය පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය  කර තිබේ. මෙහිදි පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබුණේ මොහමඩ් අලි නොහොත් මොහොමඩ් අරිෆ්, ජොලු ශිව, ජොලු නවීන් කුමාර් සහ චින්තාකුන්ත චෙන්නා කේෂවළු යන සිව්දෙනාය. පොලිස් අත්අඩංගුවේ සිටි මෙම…

අධිකරණ ඇමති හා එක්සත් අරාබි එමීර් තානාපතිවරයා අතර හමුවක්

අධිකරණ ඇමති හා එක්සත් අරාබි එමීර් තානාපතිවරයා අතර හමුවක්

අධිකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් තනාපති Ahmed Ali Almulla අතර හමුවක් අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී  පැවැත්විනි. මෙහිදී දෙරට අතර අධිකරණ ක්ෂේත්‍රයේ සම්බන්ධතා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර විශේෂයෙන් උදර්පණ පනත යටතේ වැරදිකරුවන් හා චූදිතයන් දෙරට අතර හුවමාරු කරගැනීම පිළිබඳව ඇති ගැටළු නිරාකරණය…

මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති රාජකාරී ආරභයි

මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති රාජකාරී ආරභයි

නව මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා සිය ධුරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කිරීම අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදු විය. ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදු කෙරිණි. එම අවස්ථාවට අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, වැවිලි කර්මාන්ත…

වැරදි එන්නතකින් පොළොන්නරුව රෝහලේ තිදරු මවක් මරුට!

වැරදි එන්නතකින් පොළොන්නරුව රෝහලේ තිදරු මවක් මරුට!

පොළොන්නරුව රජයේ මහ රෝහලට පාදයේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ලබාගැනීමට ඇතුලත්වු තිදරු මවකට නොසැලකිලිමත් අන්දමින් පියයුරු පිලිකා රෝගයට ලබාදෙන අධිසැර සහිත ඖෂධ එන්නතක් ශරිර ගතකිරිමෙන් බරපතල ලෙස රෝගතූරුව අනුරාධපුර ශික්ෂන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉතා අවසනාවන්ත අන්දමින් ඊයේ (04දා) සවස ජීවිතක්ෂයට පත්වුවාය. පොළොන්නරුව නව නගරයේ ගල්විහාරය අසල පදිංචිව සිටි 52 හැවරදි තිදරු මවකවු මානෙල් කුමාරි…

ගල්,වැලි,පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි වෙයි

ගල්,වැලි,පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි වෙයි

ගල්, වැලි, පස් භාවැලිවිතා කරන ජනතාවට සහනයක් වශයෙන් ඒවා ප්‍රවාහනය කිරීමට මෙතෙක් කාලයක් ක්‍රියාත්මක වු බලපත්‍ර ක්‍රමය අහෝසි කිරිමට ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමේදි අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට ගල්, වැලි, පස් වල මිල අඩු වන ඇති බව පරිසර සහ…