දකුණු ඉරාකයේ ඉරාන කොන්සල් කාර්යාලයට ගිනි තබයි.
|

දකුණු ඉරාකයේ ඉරාන කොන්සල් කාර්යාලයට ගිනි තබයි.

දකුණු ඉරාකයේ ශුද්ධ වූ නජාෆ් නගරයේ ඇති ඉරාන කොන්සල් කාර්යාලය ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් විසින් ගිනිබත් කර තිබේ. ගොඩනැගිල්ලට ඇතුළුවීම වැළැක්වීම සඳහා පොලීසිය සජීවී පතොරම් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එක් විරෝධතාකරුවෙකු මිය ගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය. පෙලපාලිකරුවන් ඉරාන ධජය ගොඩනැගිල්ලෙන් ඉවත් කර එය වෙනුවට ඉරාක ධජයක් ආදේශ කළහ. ඉරාන කාර්ය මණ්ඩලයට කිසිදු…

මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය ඉන්දියාවේදී!

මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය ඉන්දියාවේදී!

ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් දිගුකාලීන හමුදා අභ්‍යාසය හෙවත් 7 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය දෙසැම්බර් මස ඉරිදා (1) දින ඉන්දියාවේ පිහිටි පූනේ කුමාඕන් කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කෙරෙන බව යුද්ධ හමුදාව පවසයි. සති දෙකක් පුරා පැවැත්වෙන මෙම යුධ අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ…

තානාපති නිලධාරිනියක පැහැර ගෙන ගොස් තර්ජනය කරයි

තානාපති නිලධාරිනියක පැහැර ගෙන ගොස් තර්ජනය කරයි

මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගෙන ගොස්  තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ස්විස්ටර්ලන්ත රජය ශ්‍රි ලංකා බලධාරීන් වෙත දන්වා තිබේ. පසුගිය සදුදා (25) දින  මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් පැය දෙකක කාලයක් ප්‍රශ්න කිරිමකින් පසුව  තර්ජනය කර මුදා හැර ඇති බව ඇති බවට පලවී තිබු මාධ්‍ය වාර්තා සත්‍ය බවට…

exam

විශේෂ ස්ථාන කිහිපයකම මෙවර විභාග මධ්‍යස්ථාන

මෙවර  පැවැත්වෙන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගය පාසල් වලට අමතරව විශේෂ ස්ථාන කිහිපයකදීත් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ් අනුව බන්ධනාගර රැඳවියන් වෙනුවෙන් රත්මලාන, මාතර, තංගල්ල, හලාවත සහ කොළඹ මැගසින් බන්ධාගාර වලද, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සිව් දෙනෙකු වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේද, වටරැක සුනීත විදුහල , විදෙස්ගත දරුවන් වෙනුවෙන් නේපාලයේ කත්මන්ඩු නුවර …

ලබන වසරේ ස්විට්සර්ලන්ත රැකියා වීසා 8500 ක්

ලබන වසරේ ස්විට්සර්ලන්ත රැකියා වීසා 8500 ක්

යුරෝපා සංගම් නොවන පුරවැසියන්ට ස්විට්සර්ලන්තය විසින් රැකියා වීසා 8,500 ක් ලබන වසරේදී නිකුත් කිරීමට ඒරට රජය තීරණය කර තිබේ. ලබන වසරේ ස්විට්සර්ලන්ත සමාගම්වලට අවම වශයෙන් වසරක්වත් බඳවා ගැනීමට අදහස් කරන ඊනියා “තෙවන රට” සේවකයින් සඳහා බී-අවසර ලත් 4,500 ක් ලබා ගත හැකි බවද  මීට අමතරව, මාස තුනත් 12 ත් අතර කාලයක් පවතින කෙටි කාලීන කොන්ත්‍රාත්තු…

ජනපති අද ඉන්දියාවට

ජනපති අද ඉන්දියාවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු ප්‍රථම නිල විදේශ සංචාරය සඳහා අද  (28) දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. ඒ් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවය. දෙදින නිල සංචාරයක් සඳහා වන මෙම සංචාරයේදී හෙට (29) දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදී මහතා හමුවීමට නියමිතව ඇත. ඒහිදි ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති…

පොලිස් මාධ්‍ය ඒකකය නිහඬ කෙරේ

පොලිස් මාධ්‍ය ඒකකය නිහඬ කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම අද (27) උදෑසන සිට නවතා තිබේ. වැඩ බලන පොලිස්පතිවරයා විසින් පොලිස් මාධ්‍ය ඒකකය වෙත දන්වා ඇත්තේ මින් ඉදිරියට මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් කරනු ඇති බවත් එහෙයින් කිසිදු මාධ්‍යයක් වෙත තොරතුරු ලබා නොදෙන ලෙසත්ය. කොළඹ පොලිස් මුලස්ථානයේ පිහිටා තිබෙන…

අන්තර්ජාලයෙන් කෙරෙන මුල්‍ය වංචා වැඩිවෙලා
|

අන්තර්ජාලයෙන් කෙරෙන මුල්‍ය වංචා වැඩිවෙලා

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා වැඩිවෙමින් පවතින බවත් හෙයින් ඒ් පිලිබඳ අවධානයෙන් සිටින ලෙසත් මහබැංකුව මහජනතාව වෙත දන්වා සිටියි. මේ පිලිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව  පවසා සිටින්නේ මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බවය. එවැනි වංචනික ණය අනුමත කිරීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන්…

2019 සංචාරක හිතකාමී විදේශ ගමන් බලපත්‍රය ජපානය හා සිංගප්පුරුවට
|

2019 සංචාරක හිතකාමී විදේශ ගමන් බලපත්‍රය ජපානය හා සිංගප්පුරුවට

හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස් හි සභාපති සහ විදේශ ගමන් බලපත්‍ර දර්ශක සංකල්පයේ නිර්මාතෘ වන ආචාර්ය ක්‍රිස්ටියන් එච්. වීසා විවෘතභාවය ආර්ථික හා සමාජ ප්‍රගතියට තීරණාත්මක ය. හෙන්ලි සහ හවුල්කරුගේ ලැයිස්තුව මූල්‍ය සමාගම් විසින් ඔවුන්ගේ පුරවැසියන්ට ලබා දෙන ප්‍රවේශය අනුව ගෝලීය විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම සඳහා නිර්මාණය කරන ලද දර්ශක කිහිපයකින් එකකි. හෙන්ලි පාස්පෝට් දර්ශකය පදනම් වී…

පසුගිය වසර 5 තුළ ඉන්දියාව තුල සැබෑ පරිවර්තනයක් – මෝදි
|

පසුගිය වසර 5 තුළ ඉන්දියාව තුල සැබෑ පරිවර්තනයක් – මෝදි

පසුගිය වසර පහ තුළ ඉන්දියාව තුල සැබෑ පරිවර්තනයක් වී  ඉදිරියට ගොස් ඇති බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ජාතික අගනගරයේ පෞද්ගලික නාලිකාවක් විසින් සංවිධානය කරන ලද සමුළුවක් අමතමින් ඔහු කියා සිටියේ 370 වන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වන දින සිට තාවකාලික ලෙස නම් කර ඇති බවය. සමහර අය දේශපාලන වාසි සඳහා පමණක් එය සම්මුතියක් ලෙස…