දේශපාලනයේ පෙරළියක ආරම්භය හෙට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය විසින් පවත්වනු ලබන සම්මේලනය හෙට දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද සහභාගි වීමට නියමිතයි. මෙම සමුළුව සංවිධානය කිරීමේ ප්‍රධානත්වය දරණ කුමාර වෙල්ගම මහතා පවසන්නේ හෙට දින ඔවුන්ගේ ශක්තිය පොහොට්ටුවේ නායකයන්ට මෙන්ම රටේම ජනතාවට බලා ගත හැකි වන බවයි. එමෙන්ම ඒ මහතා වැඩිදුරටත්…