වෛද්‍ය පාදෙණියට එරෙහි පරීක්ෂණයක් ?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස මැතිවරණ කොමිසම සෞඛ්‍ය ලේකම් වරයාට නියෝග කර තිබේ. රජයේ මාණ්ඩලික නිලධාරියකු ලෙස හිඳිමින් දේශපාලන පක්ෂයක කටයුතු සඳහා සම්බන්ධ වීම ඒ මහතාට එල්ල වී ඇති චෝදනාවයි. ගෝටාභය රාජපක්ෂ මහතාගේ ජනාධීපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන අවස්ථාවේ ඊට සම්බන්ධ වීම හේතුවෙන් මේ චේදනාව එල්ල වී ඇත….