ISIS නායක අබු බකර් අල් භග්දාදි ඝාතනය කරයි.
|

ISIS නායක අබු බකර් අල් භග්දාදි ඝාතනය කරයි.

ISIS නායක ‌‌‌ලෙස වසර පහක පමණ කාලයක් සැගවී සිටි අබු බකර් අල් භග්දාදි වයඹ දිග සිරියාවේ සිරියාවේ ඒක්සත් ජනපදය නායකත්වය ‌දෙන හමුදා විසින් ඝාතනය කල බව වාර්තතා ‌වේ. ඒක්සත් ජනපද‌ෙයේ ඉහළ ‌පෙළේ ආරක්ෂක නිලධාරියෙක් CNN පුවත් ‌සේවය ‌ෙවෙත පවසා ඇත්ත‌ේ ‌ෙමොහු සිරියාවේ වයඹ දිග ‌ප්‍රදේශයේදී සිදු කල ‌ෙමෙහෙයුමකදී ඝාතනය කල බවයි. ඒමෙන්ම ඔහු තවදුරටත් පවසා…

නිවාඩු අහිමි වීමකින් තොරව පුද්ගලික අංශයට ඡන්දය දෙන්න ඉඩ දෙන්න – HRCSL

නිවාඩු අහිමි වීමකින් තොරව පුද්ගලික අංශයට ඡන්දය දෙන්න ඉඩ දෙන්න – HRCSL

ජනාධිපතිවරණයේ දී පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවකාශය සැලසීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස මානව හිමිකම් කොමිසන් සභාව විසින් කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත. පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට වැටුප් සහිතවල පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව සිය ඡන්දය ලබා දීමට හැකිවන පරිදි නිවාඩු ලබා දීමට අවස්ථාව සලසා දීම…

ලංකාවේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ පණ්ඩිතයන්ට මක් වුණාද ? බැසිල් ප‍්‍රනාන්දු

ලංකාවේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ පණ්ඩිතයන්ට මක් වුණාද ? බැසිල් ප‍්‍රනාන්දු

2015 ජනවාරි මස පැවතුනු මැතිවරණයේදී යහපාලනය ඇති කිරීම සටන් පාඨයක් කර ගත් නමුත් පවතින ව්‍යවස්ථා භංගත්වය යටතේ යහපාලනයක් ඇති කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නය ගැන කිසිවෙක් අවධානය යොමු නොකළහ. ව්‍යවස්ථා භංගත්වය තුළින් නීතිය අස්ථානගත වූ සමාජයක් තුළ යහපාලනයක් ඇති කරන්නේ කෙසේද ? යහපාලනයේ පදනම නම් නීතිය මත පාලනය ගෙනයාම මගින් ඇති කරනු ලබන විනිවිද භාවයයි. එහෙත්…

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලබා දීමේ බලය  ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලබා දීමේ බලය  ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට

ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද ප්‍රතිඵල ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමේ බලය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා වෙත පැවරෙන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ජනාධිපතිවරණයට අදාළව  නිල ඡන්ද ප්‍රතිඵල ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ  සාකච්ඡාවක් ඊයේ  (25) රාජගිරිය, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී, මැතිවරණ කොමිෂන් සභාවේ  සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මැතිවරණ…

අපේක්ෂකයන්ගේ මත විමසීම අනෙක් අපේක්ෂකයින්ට අගතියක්

අපේක්ෂකයන්ගේ මත විමසීම අනෙක් අපේක්ෂකයින්ට අගතියක්

සමාජ මාධ්‍ය ජාලා මගින් ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් අතරජයග්‍රාහී අපේක්ෂකයන් තේරීමට  මත විමසුම් පැවැත්වීම නිසා සෙසු අපේක්ෂකයින්ට අගතියක් වෙන බවට නිරික්ෂණය වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ව්‍යාපාරය පවසයි. එමෙන්ම මෙම මත විමසුම එක් එක් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා කරනු ලබන ක්‍රියාකාරකම් බව පෙනී යන බවද එබැවින් මැතිවරණ කාල සීමාව තුළ මෙවැනි මත…

මෛත‍්‍රී සහ චන්ද්‍රිකාගේ සහායත් සජිත්ට

මෛත‍්‍රී සහ චන්ද්‍රිකාගේ සහායත් සජිත්ට

වර්තමාන ජනපති මෛතී‍්‍රපාල සිරිසේනගේ සහ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සහාය සජිත් පේ‍්‍රමදාසට මහතාට ලබා දීමට තීරණය කර ඇතැයි විශ්වාස දායක ආරංචි මාර්ග පවසයි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා විදෙස් සංචාරය නිමවීමෙන් පසුව ලංකාවට පැමිණි විගස මේ සම්බන්ධව විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පැවසේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද ලංකාවට පැමිණි විගසම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයක් පැවැත්වීමට…

”ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” එළි දකී
|

”ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” එළි දකී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද (25) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදුකෙරිණි. ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ යන තේමාව යටතේ එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්විණි. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්‍ෂවල නායකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. දස වැදෑරුම් ප්‍රතිපත්ති අනුව සකසා ඇති…

ලාල් විජේනායක ඉල්ලා අස්වේ !
|

ලාල් විජේනායක ඉල්ලා අස්වේ !

එක්සත් වාමාංශික පෙරමුණේ ලේකම් ධුරය දැරු ජේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා එම පක්ෂයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගියදා රැස්වු එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දැක්විය යුතු බවට යෝජනාවක් සම්මත කිරීම නිසා ඊට විරෝධය දක්වමින් ලාල් විජේනායක මහතා මෙසේ පක්ෂ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. එම පක්ෂය මීට පෙර පැවති මධ්‍යමකාරක…

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානී යුද හමුදාපති හමුවේ

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානී යුද හමුදාපති හමුවේ

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිතයින් දෙදෙනෙක් ඉකුත් (23)දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමු විය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානී මෙසර්ස් ලූකස් පෙට්‍රිඩිස් (Messrs Loukas Petridis) සහ අන්තර්ජාතික රතුකුරුස කමිටුවේ ත්‍රිවිධ හමුදාවේ කලාපීය නියෝජිත ජැක් ලෙමේ (Jacques Lemay) යන මහත්වරුන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර පැවති මෙම…

නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුව ඇරඹේ
|

නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුව ඇරඹේ

නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුවල ර්‍ණසමකාලීන ලෝකයක අභියෝගයන්ට සාමූහිකව ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීම සහතික කිරීම සඳහා බැන්ඩුං මූලධර්ම සුරැකීම” යන තේමාව යටතේ අද (25) දින අසර්බයිජානයේල බාකු නුවරදි ආරම්භ විය. මෙම සමුළුවට සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙමින්ල විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඉකුත් 22 දින අසර්බයිජානයේල බාකු නුවර වෙත සම්ප්‍රාප්ත විය. නොබැඳි…