පොලිසියෙන් සුරාබදු ජිප් රියට වෙඩි!
පොලිස් අණ නොතකා ධාවනය වු ජිප් රථයකට අද (14) උදෑසන 6.20 ට පමණ කිලිනොච්චිය පොලිසිය විසින් වෙඩි තබා තිබේ. කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේ සිට ජිප් රථයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය කොට්ඨාශ දූෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත ඔවුන් පිටත්ව ගොස් තිබේ. මෙහිදි සැක සහිත ජිප් රියක් පැමිණෙන දුටු පොලිස් නිලධාරින් එම රථය නැවැත්වීමට…