ගෝඨාභයගේ දෘෂ්ඨිවාදි අධිකරණය අපි පරාජය කරනවා! – ගාමිණී වියන්ගොඩ
ගෝඨාභයගේ දෘෂ්ඨිවාදි අධිකරණය අපි පරාජය කරනවා! – ගාමිණී වියන්ගොඩ “සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මටත්, චන්ද්‍රගුප්ත තේනුවරටත් මරණිය දණ්ඩනය නියම කරන අධිකරණය මොකද්ද? ඒ අධිකරණය තමයි ගෝඨාභය රාජපක්ෂ විසින් මේ සමාජයේ ඇති කරලා තියෙන දෘෂ්ඨිවාදි අධිකරණය. අපි නොවැම්බර් 16 වෙනිදාට පරාජය කළ යුත්තේ මෙන්න මේ දෘෂ්ඨිවාදි අධිකරණයයි. ඔවුන්ට බලයට එන්න දුන්නොත් අද මේ තියෙන සාධාරණ අධිකරණය…