යුද්ධ හමුදා 70 වන සංවත්සරයට නව මුද්දරයක්!
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (10) දින 70 වන යුද්ධ හමුදා සංවත්සරය සනිටුහන් කරමින් ගාලු මුවදොර පිටියේදී පැවති උත්සවයේ ප්‍රධාන අංගය අවසන් වීමෙන් මිනිත්තු කිහිපයකට පසු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරියේ විශේෂ මුද්දරයක් සහ මුල් දින කවරයක් එළි දක්වනු ලැබීය. තැපැල් මාස්ටර් ජෙනරාල් රංජිත් ආරියරත්න මහතා, නියෝජ්‍ය තැපැල්පති ජෙනරාල්…