විමල් යනු රාජපක්ෂ මුල්ලිවයික්කාලද?
“විමල් සිය ජීවිතයේ එක් අවධියක් සමාප්ත කළේ හිරු පුවත්පතින් ජවිපෙ දේශපාලන මණ්ඩලයට සංක්‍රමණය වීමෙනි. දෙවන අවධිය සමාප්ත කළේ ජවිපෙන් හා සෙනෙවිගෙන් බිඳීමෙනි. මහින්ද රාජපක්ෂ සමග විමල්ගේ දේශපාලනය සමාප්ත කරන්නට කාලය එළැඹ ඇත. ඔහුගේ මීළඟ දේශපාලන අවධිය ආරම්භ වන්නේ එතැනිනි.” ඉහත දැක්වුණේ 2010 සැප්තැම්බර් 3දා මවිසින් විමල් වීරවංශ පිළිබඳ තබන ලද සටහනක කොටසකි. එම ලිපිය මෙතැනින්>>…