පානදුර වෙරළට ගොඩගැසූ තල්මසුන් සාගරයට මුදාහැරේ

පානදුර වෙරළට ගොඩගැසූ තල්මසුන් සාගරයට මුදාහැරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව පානදුර වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුවක් නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීමේ මෙහෙයුමක් 2020 නොවැම්බර් 02වන දින සිදු කෙරිණි. ඒ අනුව, මෙලෙස පානදුර වෙරළ තීරය වෙත ගොඩගසා තිබූ තල්මසුන් 100කට ආසන්න ප්‍රමාණයක් නිරුපද්‍රිතව නැවතත් ගැඹුරු මුහුද වෙත රැගෙන යාම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක…

කොටගල පවුල් හාර සිය පනහක් සදහා වියළි ආහාර

කොටගල පවුල් හාර සිය පනහක් සදහා වියළි ආහාර

කොවිඩ් 19 වසංගත තත්වයන් හමුවේ කොටගල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ස්වයං නිරෝධානයට ලක් කර ඇති පවුල් හාර සිය පනහක් සදහා වියළි ආහාර පාර්සල් බේදා දිමක් කොටගල ප්‍රාදේශිය සභාව මගින්  සිදු කරන ලදි. පැලියගොඩ මත්ස්‍ය වෙළද පලේ සේවයන් දෙදෙනකු කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට පැමිනිමත් සමග ඔවුන්ගේ කරන ලද පි. සි. ආර්. පරික්ෂනවලින් අනතුරුව ඔවුන් කොවිඩ්…

කොවිඩ් දුරු කරන්න සමන් දෙවිදුන්ට බාරවෙයි

කොවිඩ් දුරු කරන්න සමන් දෙවිදුන්ට බාරවෙයි

ශ්‍රි ලංකාවෙන් කොවිඩ් 19 වසංගතය දුරු කරන ලෙස ඉල්ලමින් සමන් දෙව්දුන්ට බාර හාර විමට 03වන දින හැටන් දික්ඔය නගර සභාවේ සභාපති ඇතළු පිරිස කටයුතු කරන ලදි. මේ වන විට කොවිඩ් වසංගතයෙන් ශ්‍රි ලංකාව අසිරු තත්වයන්ට පත්ව ඇති අතර එම තත්වයෙන් මෙම රට බේරා ජනතාව ආරක්ෂාකර දෙන ලෙසට මෙම පිරිස 03වන දින හැටන් සමන් දේවාලයේ පඩුරු…

පුළතිසිපුර මල් වෙඩි සංදර්ශනයක්

පුළතිසිපුර මල් වෙඩි සංදර්ශනයක්

නව කොරෝනා වෛරසය ආසාධනය වී පුළතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් 500 කට ආසන්න පිරිසගේ මානසික සෞඛ්‍ය ප්‍රශස්ත මට්ටමෙන් පවත්වාගෙන යාමේ අරමුණින් සංවිධානය කළ මල් වෙඩි සංදර්ශනයක් ඇතුළු විශේෂ සංගීතමය වැඩසටහනක් පෙරේදා(01) සවස විද්‍යාපීඨ පරිශ්‍රයේ දී පැවැත්වින. පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතාගේ මෙහෙය වීමෙන් හා…

කඨින පිංකම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කල යුතුයි

කඨින පිංකම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කල යුතුයි

ලෝකයටම බලපා ඇති කොරෝනා වසංගතයෙන් මිදීමට රජයක පමණක් හෝ ජනාධිපතිවරයාට පමණක් හෝ කළ නොහැකි බවත් මේ කඨින චීවර මාසයේ කඨින පිංකම් ඇතුළු සියලු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කළ යුතු බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍යපාද වේඩරුවේ ශ්‍රී උපාලි නාහිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (01) දා පොලොන්නරුව ඓතිසාහික ගල්විහාරයේ කථින මහා…

හැටන් යථා තත්වයන්ට

හැටන් යථා තත්වයන්ට

හැටන් නගරයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 11දෙනකු හමුවිමත් සමග හුදකලා නගරයක් බවට පත් කරන ලද හැටන් නගරය නිල වශයෙන් එම හුදකලාව ඉවත් නොකලද මේ වන විට ක්‍රමයෙන් යථා තත්වයන්ට පත්ව ඇත. මෙම කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පසු ගිය 27වන දින හැටන් නගරය හුදකලා නගරයක් බවට පත් කරන ලදි. එහෙත් එම…

හැටන් නගරය විෂබිජහරනය කරයි

හැටන් නගරය විෂබිජහරනය කරයි

කොවිඩ් 19 ආසාදිතයන් දස දෙනකු හමුවිමත් සමග හැටන් නගරය හුද කලා කිරිමෙන් පසු හැටන් නගරය විෂබිජහරනය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දක්වන හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසනුයේ කොවිඩ් 19 අසාදියන් හැටන් ප්‍රදේශයෙන් හමුවිමත් සමග හැටන් නගරය හුදකලා කිරිමට යුධහමුදාපති සවේන්ද්‍ර සිල්වා මහතා විසින් පියවරගෙන ඇති…

Tea labour jobs Tea labour pdf tea plantation workers in sri lanka living conditions of tea plantation workers tea plantation workers problems estate workers in sri lanka tea pluckers in sri lanka story of estate labour in sri lanka

වතුකරයට විශාල පිරිසක් පැමිණීම ජන ජිවිතයට විශාල තර්ජනයක්

කොවිඩ් 19 වසංගයත් සමග කොළඹ ඇතුළු විවිධ පිටස්තර ප්‍රදේශවල සිට වතු කරයට විශාල පිරිසක් පැමිනිමත් සමග වතුකරයේ ජන ජිවිතයට විශාල තර්ජනයක් එල්ලවිමේ අවදානමක් පවතින බව වතු අධිකාරිවරුන් පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම වතු අධිකාරිවරුන් පවසනුයේ කොවිඩ් 19 වසංගත තත්වයන් හමුවේ කොළඹ පැලියගොඩ මත්ස්‍ය වෙලද පල ඇතුළු විවිධ ස්ථානවල සේවය කරන වතුකරයේ…

corona

කටුවිල අවමංගල උත්සවයට සහභාගි වු  තවත් තුනකට කොරෝනා

බලපිටිය කටුවිල ගම්මානයේ  අවමංගල උත්සවයට සහභාගි වු  තවත් පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව්  ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. කාන්තාවන් දෙදෙනෙකුට පිරිමි අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවත් ඔවුන් තිදෙනා නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බවද ගාල්ල දිස්ත්‍රික්…

ගාල්ල ධිවර වරායේ සියලු ධිවර කාර්මිකයින්ගේ පි.සි.ආර්. පරික්ෂණ සිදුකරයි

ගාල්ල ධිවර වරායේ සියලු ධිවර කාර්මිකයින්ගේ පි.සි.ආර්. පරික්ෂණ සිදුකරයි

මත්ස්‍ය අස්වැන්න නෙලාගෙන විත් ගාල්ල ධිවර වරායේ බොට්ටුවල රැදි සිටින ධිවර කාර්මිකයින්  ඇතුළු සියලු ධිවර කාර්මිකයින්ගේ පි.සි.ආර්. පරික්ෂණ සිදුකරණ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. පි. සි.ආර් පරික්ෂණ කිරිමෙන් පසු මොවුන් ස්වයං නිරෝධායන කටයුතු සදහා නිවෙස්වලට පිටත්කර යවන බවත් දින 12කට පසු නැවත වතාවක් සිදුකරණ පි. සි.ආර්. පරික්ෂණයෙන්…