පරාක්‍රමසමුද්‍රය ප්‍රදේශයේ නව නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියක මුල් ගල

පරාක්‍රමසමුද්‍රය ප්‍රදේශයේ නව නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියක මුල් ගල

පළමු අදියරේ නිවාස 14000ක් ඉදි කරන බවත් පහුගිය යහපාලන ආණ්ඩු සමයේ මෙන් තැන් තැන්වල බාගෙට ගෙවල් හදා එහි මුලු වටිනාකම ම ණය වාරික වශයෙන්  ගෙවීමට සලස්වන ක්‍රමය අනුගමනය නොකරන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පොලොන්නරුව, පරාක්‍රමසමුද්‍රය ප්‍රදේශයේ නව නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියක මුල් ගල් තැබීමේ අවස්ථාවකට…

සරස්වති පුජාව

සරස්වති පුජාව

හැටන් දික්ඔය නගර සභාව මගින් වාර්ෂික පවත්වනු ලබන සරස්වති පුජාව මෙවරද සෞඛ්‍ය උපදෙස් මත එම නගර ශාලාවේදි පවත්වන ලදි. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර සරස්වති පුජාව එම නගර සභාවේ සභාපති, උප සභාපති, නාගරික මංත්‍රිවරුන් ඇතුළු  සේවක මණ්ඩලයට පමනක් සිමා කල බව නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලදි. එහිදි සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් අනුගමනය කරමින් එම සරස්වති…

බබර ප්‍රහාරයන් වර්ධනය වෙයි

බබර ප්‍රහාරයන් වර්ධනය වෙයි

මධ්‍යම කදුකරයේ වතු කරය තුල පවතින බබර ප්‍රහාරයන් දිනෙන් දින වර්ධනය විමත් සමග වතුකරයේ වතු කම්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පවසනුයේ වතුකරය තුල සිදුවන බබර ප්‍රහාරයන් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. වතුකරයේ තැන තැන රූස්ස ගස්වල මෙන්ම තේ පදුරු…

පදික පාලම ජනතා අයිතියට

පදික පාලම ජනතා අයිතියට

හැටන්  නගර සභා කාර්යාලය ඉදිරිපිට නවිකරනය කරන ලද පදික පාලම ජනතා අයිතියට පවරා දිම 21වන දින සිදු කරන ලදි. අබලන් තත්වයේ පැවති මෙම පදික පාලම හැටන් දික්ඔය නගර සභාව විසින් රුපියල් හය ලක්ෂ හැත්තපන් දාහාක පමන මුදලක් (675,000) වැය කරමින් නගර සභා සේවක පිරිස් යොදවා නවිකරනය කිරිමට පියවර ගන්නා ලදි. මෙම පදික පාලම ජනතා අයිතියට…

ඔබට හෙටක් ගමට ගෙයක්

ඔබට හෙටක් ගමට ගෙයක්

ඔබට හෙටක් ගමට ගෙයක් යන සංකල්පය යටතේ හැටන් සමනල ගම ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත නිවාසය සදහා මුල් ගල් තැබිම අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයශංක පෙරේරා මහතාගේ හා හැටන් දික්ඔය නගර සභා මංත්‍රි ශෂි රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. හැටන් සමනල ගම පදිංචි  ආර්. එම්. රත්නායක නැමති අය සදහා මෙම නිවස ඉදිකර දිමට පියවර ගෙන ඇත….

මධ්‍යම කදුකරයට අධික වැසි

මධ්‍යම කදුකරයට අධික වැසි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල ඇද හැලෙන අධික වැසි හා සුලං තත්වයන් හේතුවෙන් හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල සමන්‍ය ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මෙම ප්‍රදේශයන්ට දැනට දින ගනනාවක් පුරාවට පවතින වැසි හා සුලං තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් දෛනිකව යම් කුලි…

උසස් පෙළ සිසුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විභාගයට

උසස් පෙළ සිසුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විභාගයට

කොරෝනා වසංතය  නැවත ඉස්මතු විමත් සමග සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් හැටන් අධ්‍යාපන කලාපයේ වතු හා නගර මෙන්ම ග්‍රාමිය ප්‍රදේශවල සිසුන් සදහා උසස් පෙළ විභාගය දැඩි ආරක්ෂක ක්‍රම යටතේ පැවැත්විමට පියවර ගෙන ඇත. කොරෝනා වසංගතයට අමතරව මෙම දිනවල කදුකරයට පවතින අධික වැසි හා දැඩි සුලං තත්වයන් හේතුවෙන් මෙම විභාගයට පෙනි සිටින සිසුන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. වැසි…

rain

කදුකරයට අධික වැසි හා දැඩි සුලං

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි හා දැඩි සුලං තත්වයන් හේතුවෙන් හැටන් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව විවිධ අපහසුතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙම ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් තමන් විවිධ අපහසුතාවයන්ට පත්ව ඇති බවත්ය. පවතින මෙම වැසි තත්වයන් හේතුවෙන් තමන්ට නිසි ලෙස දෛනිකව කරගෙන යන…

කොටුව බස් පර්යන්තය විෂබීජහරණය කරයි

කොටුව බස් පර්යන්තය විෂබීජහරණය කරයි

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මහජනතාව විශාල වශයෙන් ගැවසෙන කොළඹ කොටුව අන්තර් පළාත් ප්‍රධාන මගී බස් පර්යන්තය විෂබීජහරණය කිරීමට  කටයුතු  කෙරිණි. මෙහිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය…

සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදින ලෙස ජනතාව දැනුවත් කෙරේ

සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදින ලෙස ජනතාව දැනුවත් කෙරේ

කොවිඩ් 19 වෛරසය අසාධනය වු රෝගින් විශාල පිරිසක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා විමත් සමග සෞඛ්‍යය අංශ සහ ආරක්ෂක අංශ විසින් ලබාදෙන උපදෙස් පිලිපදින ලෙස බගවන්තලාව පොලිසිය විසින් වතුකරයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් (07) දින බගවන්තලාව නගරයෙන් ආරම්භ කෙරිණ. බගවන්තලාව පොලිසිය සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් එක් ව ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කර ගනිමින් මෙම දැනුවත් කිරිමේ වරඩසටහන…