පළාත් පාලනය පිළිබද ශ්‍රී ලංකා ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතර ද්විපාර්ෂවික ගිවිසුමක්
යුරෝපා සංගමයේ මූල්‍යාධාර යටතේ පළාත් පාලන ආයතනවල සභිකයින් හා කාර්යමණ්ඩලය පුහුණු කිරීම සඳහා වන සිව් අවුරුදු ගිවිසුමක් සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අත්සන් කරන ලදී. මෙම ගිවිසුම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරමින් එහි ව්‍යාපෘති කළමණාකරු වී.නවනීදන් මහතාත් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය නියෝජනය කරමින් එහි…