අගමැති මැදමුලෙන්දි ඡන්දය ප්‍රකාශ කරයි
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේදී අගමැති මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ චමල් රාජපක්ෂ ඡන්දය ප්‍රකාශ කිරීම
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේදී අගමැති මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ චමල් රාජපක්ෂ ඡන්දය ප්‍රකාශ කිරීම
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම (05) දා පෙරවරු 7.00 ට ආරම්භ කෙරුණු අතර උදෑසනම ඡන්දදායකයින් ඡන්දය පාවිච්චි කිරීමට ලොකු උනන්දුවක් දැක්වූ බව අප කළ නිරීක්ෂණ චාරිකාවේ දී දැක ගත හැකි විය. පොලොන්නරුව බෝධිමලු විහාරස්ථානයේ දී ඡන්දය පාවිච්චි කිරීමට පැමිණි ඡන්ද දායකයින්ගෙන් කොටසක් පින්තූරවල දැක්වෙයි. මෙම ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය පාවිච්චි කිරීම සදහා…
පොලොන්නරුව ,ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මේ වන විට සමාජයෙන් හදුනාගත් කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 12ක් වන බවත් හදුනා නොගත් ආසාධිතයින් 100ක් පමණ සමාජයේ සිටිය හැකි බවට අනුමාන කළ හැකි බවත් ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයේ ජනතාව ආසාධිතයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ගැනීම සදහා දක්වන සහය ප්‍රමාණවත් නොවන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ වන විට…
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්රචාරක රැළ කිහිපයකට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ හා දන්දිනා දිසානායක මහත්මියගේ ස්මාරකයට උපහාර පුදනු ලැබීය. තම දෙමාපියන්ට උපහාර පිදීමට පළමුව පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා නාමල් රාජපක්ෂ මහතා පැමිණ සිටි ජනතාව සමගද සුහද පිළිසදරක යෙදී පිටව ගියහ. ඉන් අනතුරුව…
දික්ඔය කාසල්රි ඔස්බෝන් වතුයායේ සිදුවු බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් 14 දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. මෙම වතු කම්කරු කාන්තාවන් 01වන දින එම වතුයායේ සේවය කරමින් සිටින විටදි එම වතුයායේ ගසක බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් තමන්ට පහර දුන් බව එම කාන්තාවන් පවසති. වතු කරය තුල…
මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමග දියගල හා ඩෙවන් දිය ඇලිද ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. පවතින වර්ෂාවත් සමග එම දියඇලි සක්‍රිය තත්වයන්ට පත්ව ඇති අයුරු මෙම ඡයාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමාගේ අසූවැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් පුෂ්පෝපහාර පිදීම අද මහනුවරදී සිදු කෙරිණ. සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඔරලෝසු කණුව අබියස පිහිටි ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර පිදීම සිදු කෙරිණි. ශ්‍රී ලංකා යුද හමුදාව, මහනුවර මහ නගර සභාව යන ආයතන වල මෙහෙයවීමෙන් පැවැති පුෂ්පෝපහාර උත්සවය සඳහා මහනුවර පුරපති කේසර සේනානායක…
හැටන් සිට දික්ඔය දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් අලුත් ගාල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් අනතුරක් සිදුව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ 27වන දින උදැසන මෙම ත්‍රිරෝද රථය පෙරලි ඇති බවත් එහි තුවාල ලැබු කිසිවකු ගැන වාර්ථා නොවන බවත්ය. මේ පිලිබදව දික්ඔය…
සිව් මහා දේවලයන්හි කප් සිටුවීම සඳහා මහනුවර විෂ්ණු දේවාලය කරා කප් වැඩම කිරීම සිදුකෙරිණී. මාවනැල්ල අලුත්නුවර විෂ්ණූ දේවාල පරිශ්‍රෙයන් කපා ගන්නා කප අලි ඇතුන් සහිත මහ පෙරහැරින් මහනුවර කරා වැඩම කරවීය. එම කප විෂ්ණූ දේවාලය කරා වැඩම කරවූ අතර හෙට අලුයම කප් සිටුවීම සුභ මොහාතින් සිදුකිරීමට නියමිතය. නදීක දයා බණ්ඩාර – මහනුවර
වැඩි වන බඩු මිලට එරෙහිව ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂනයක් හැටන් නගර මධ්‍යයේදි පවත්වන ලදි. එහිදි අදහස් දැක්වු ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක මංජුල සුරවීර මහතා පවසන ලද්දේ වත්මන් රජය දිනෙන් දින බඩු මිල වැඩි කරමින් ජනතාව ප්‍රිඩාවන්ට ලක් කරන බවත්ය. එමෙන්ම කොරෝනා හේතුවෙන් රජය මගින් ලිසින් සහන හා බැංකු පොලි…