අගුලාන පොලිසියට පුහාරය එල්ලවූ අයුරු
ඉකුත් එකොළොස් වන දින රාත්රියේ අඟුලානේ දී පොලිස් වෙඩි පහරකට ලක් වී මිය ගිය ධීවරයා වෙනුවෙන් සාධාරණය ඉටු නොවුණේ යැයි නොසන්සුන්තාවකට පත් වූ ඔහුගේ ඥාතීන් මොරටුවේ මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ ප්රකෝපකාරී ලෙස හැසිරෙමින් එම ස්ථානයේ සිට අඟුලාන පොලිස් ස්ථානය වෙත පැමිණ ගල්මුල් ප්රහාරයක් එල්ල කිරීමත් සමග එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන හටගෙන තිබූ…