විපක්ෂ නායක මල්වතු මහා විහාරයට

විපක්ෂ නායක මල්වතු මහා විහාරයට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරය වෙත පැමිණ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය. සමගි ජන බලවේගය මගින් ක්‍රියාත්මක ‘දිනමු’ කමිටු පිහිටුවීමේ වැඩසටහනට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දිස්ත්‍රික්කයේ විහාරථානවල මහා…

ඉන්දීය විදේශ ඇමති හිටපු එක්සත් ජාතික පක්ෂ නායකයා හමුවට

ඉන්දීය විදේශ ඇමති හිටපු එක්සත් ජාතික පක්ෂ නායකයා හමුවට

කොවිඩ් වසංගතය හමුවේ කලාපයේ සියලු රටවල් දැඩි අර්බුදයකට මුහුණ පාමින් සිටින මේ අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැඩි සමීපතාවයකින් කටයුතු කිරීම අවශ්‍යව ඇතැයිද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාට   පැවසුවේය. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේ දිවයිනට පැමිණ සිටින…

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොර‍ටු 6ක් අඩිය බැගින් විවෘත කරයි

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොර‍ටු 6ක් අඩිය බැගින් විවෘත කරයි

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව උපරිම ජලධාරිතාවට ආසන්න වීම නිසා එහි වාන් දොර‍ටු 6ක් අඩිය බැගින් විවෘත කිරීමට සිදු වූ බව පරාක්‍රම සමුද්‍රය භාර ප්‍රධාන ඉන්ජිනේරු අසේල උදයංග මහතා පැවසීය. පසුගිය දින කිහිපය කිහිපය පුරාම පොලොන්නරුව දිස්ත්‍රික්කයට විටින් විට ඇද හැලුන මහ වැසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ උපරිම ජල ධාරිතාව වන අක්කර අඩි 116000…

වතු කම්කරු දෛනික වැටුප වැඩිකිරීම වෙනුවෙන් පිකටින් ව්‍යාපාරයක්

වතු කම්කරු දෛනික වැටුප වැඩිකිරීම වෙනුවෙන් පිකටින් ව්‍යාපාරයක්

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් කම්කරු ජාතික සංගමය විසින් සංවිධානය කරන ලද පිකටින් ව්‍යාපාරයක් 06වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි පවත්වන ලදි. මෙම අවස්ථාවට කම්කරු ජාතික සංගමයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි (සමගි බල වේගය) පි. දිගම්බරන් මහතා හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි එම්. උදයකුමාර් මහතා(සමගි ජන බල වේගය) ඇතුළු…

ආදර්ශමත් පණිවිඩ රැසක් කියාදෙන නත්තල් නිර්මාණයක්

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සමරණ අසිරිමත් නත්තල වෙනුවෙන් දිවයින පුරා දේවස්ථාන ඇතුළු නිවෙස් වල ගවලෙන් ඇතුළු විවිධ නිර්මාණ ඉදිවෙමින් තිබියදි මේ වසරට ඔබින හා ඉදිරි අනාගතයට ඔබින ආදර්ශමත් පණිවිඩ රැසක් කියාදෙන නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කිරීමට මිහින්තලය ශාන්තා අන්තෝනි එකමුතුවේ තරුණ තරුණියන් කටයුතු කර තිබේ. මිහින්තලය කිතුණු දේවස්ථානය ඇතුළුව කහටගස්දිගිලිය හොරොව්පොතාන තිරප්පනය අශෝකපුර ඇතුළු ස්ථාන කිහිපයකම ආදර්ශමත්…

විදුහලේ ඉඩ කඩ නොමැතිවිමෙන් සිසුන් දුෂ්කරතාවයන්ට

විදුහලේ ඉඩ කඩ නොමැතිවිමෙන් සිසුන් දුෂ්කරතාවයන්ට

ලගම පාසල හොදම පාසල සංවර්ධනය යටතේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා තිබු ගොඩනැගිල්ලක් කඩා දැමිමත් සමග වටවල ද්‍රවිඩ විදුහලේ ඉඩ කඩ නොමැති විමෙන් එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් පිරිසක් පවසනුයේ පසුගිය යහපාලන රජය මෙම විදුහල ලගම පාසල හොදම පාසල වැඩ සටහන යටතේ…

අගමැති ගල්විහාරයට

අගමැති ගල්විහාරයට

වත්මන් රජයේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්තිය අරුත් ගන්වමින් ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණගරුක ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ඓතිහාසික පොලොන්නරුව සොළොස්මස්ථානය සතර දෙසින් ආවාවූද නාවා වූද මහා සංඝ පරම්පරාව වෙත පූජා කිරීම මහ වැසි මධ්‍යයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව ඓතිහාසික ගල්විහාර විහාරස්ථානයේ දී සිදු කෙරිණ. අසිගිරි පාර්ශවයේ අනුනායක පොලොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථානාධිපති  පූජ්‍යපාද වේඬරුවේ ශ්‍රී…

නොර්වුඩ් විදුහල තව දුරටත් වසා දමයි

නොර්වුඩ් විදුහල තව දුරටත් වසා දමයි

නොර්වුඩ් ද්‍රවිඩ විදුහලේ සිසුන් දෙදෙනකු කොවිඩ් 19 ආසාදිතයන් බවට හදුනා ගැනිමත් සමග ලද සෞඛ්‍ය උපදෙස් මත එම විදුහල තව දුරටත් වසා දැමිමට පියවර ගත් බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසයි. පසු ගිය හයවන දින එම විදුහලේ ඉගැන්විම් කරන ගුරු මහත්මියකට කොවිඩ් 19 වැලදිමත් සමග එම 07වන දින සිට වසා දමා එම විදුහලේ…

මරදන්කඩවල හඹරණ ප්‍රධාන මාර්ගයේ කාපට් ඇතිරිම අක්‍රමිකතාවක්

මරදන්කඩවල හඹරණ ප්‍රධාන මාර්ගයේ කාපට් ඇතිරිම අක්‍රමිකතාවක්

ඉකුත් යහපාලන ආණ්ඩුවේ 2019 වසරේ මැද භාගයේ ඉදිකිරිම් වැඩ ආරම්භ කළ මරදන්කඩවල හඹරණ ප්‍රධාන මාර්ගයේ (ඒ-11) කිලෝමීටර 15ක කොටසක කාපට් ඇතිරිමේ කටයුත්තේ යම් අක්‍රමිකතාවක් පැහැදිලිව සිදුවන බව මාර්ග ඉදිකිරිම් ක්ෂත්‍රයේ නිරත ජේෂ්ඨ ඉංජිනේරුවරුන් පිරිසක් පෙන්වා දුන්හ. ආසියානු සංවර්ධන බැංකුවේ රුපියල් මිලියන 3155.5 ණය ආධාරමත යහපාලන ආණ්ඩු සමයේ ඒ-11 මාර්ගය කාපට් අතුර නැවත සංවර්ධනය කිරීම ආරම්භ…

ඩයගම දුම් ඇල්ලිම අරඹයි

ඩයගම දුම් ඇල්ලිම අරඹයි

වතු කම්කරුවන් කොවිඩ් වසංගත තත්වයෙන් බේරා ගැනිම සදහා දේශීය ආයුර්වේද ක්‍රම මත දුම් ඇල්ලිමට අවශ්‍ය පහසුකම් වතු කම්කරුවන්ට ලබා දිමට ඩයගම නැගෙනහිර වතුයායේ පාලන අධිකාරිය මගින් පියවර ගෙන ඇත. එම වතුයායේ වතු අධිකාරි මුදිත දිවාකර මහතාගේ සංකල්පයක් මත මෙම ආයුර්වේද දුම ඇල්ලිම සදහා අවශ්‍ය පහසුකම් එම වතුයායේ කොටස් තුනේම වතු කම්කරුවන්ට ලබා දිමටද පියවර ගෙන…