යුරි මැටරි සහ අලි සබ්රි අතර හමුවක්

යුරි මැටරි සහ අලි සබ්රි අතර හමුවක්

ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති (යුරි මැටරි) Yury Materiy මහතා සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා අතර හමුවක්  අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.දෙරට අතර සුහදතාවය වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදි අදහස් හුවමාරු විය. අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා සහ රුසියානු තානාපති කාර්යාලයේ තෙවන ලේකම් Oleg Rudnev මහතා ද  මෙම අවස්ථාවට එක් විය.

දික්ඔය විෂබීජ හරණයට

දික්ඔය විෂබීජ හරණයට

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ වැඩි වශයෙන් ජනතාව ගැවසෙන ස්ථාන විෂබීජ හරණය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සදහා ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන නිරන්තරයෙන් විෂබීජ…

ආපදාවට පත් උතුරේ ජනතාවට යුධ හමුදාව සහ නාවික හමුදාව සහන සලසයි

ආපදාවට පත් උතුරේ ජනතාවට යුධ හමුදාව සහ නාවික හමුදාව සහන සලසයි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් රට තුළට ඇතුලු වු “බුරවි” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් උතුර සහ උතුරුමැද ප්‍රදේශයන්හි ජනතාව වෙත ආපදා සහන සැලසීම සඳහා යුධ හමුදා සහ නාවික හමුදාව සහය දක්වමින් සිටියි. “බුරවි” සුළි කුණාටුවත් සමඟ ඇතිවු අධික වැසි හේතුවෙන් යුධ හමුදාව විසින් ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය, කිළිනොච්චිය සහ මුලතිව් බල ප්‍රදේශ ආවරණය කරමින් හානියට පත් දේපළ…

ස්විට්සර්ලන්ත තානාපතිවරයා අධිකරණ අමාත්‍යතුමන් හමුවේ

ස්විට්සර්ලන්ත තානාපතිවරයා අධිකරණ අමාත්‍යතුමන් හමුවේ

ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යාංශයේ දී මුණ ගැසුණි. දෙරටට අදාල විවිධ කරුණු පිළීබඳ සාකච්ඡාවට ලක් කල අතර ගරු අමාත්‍යවරයා විසින් අනාගතයේ දී අධිකරණ හා නීතිය පසඳලිමේ ක්ෂේත්‍රයන් තුල සිදුකිරීමට බලාපොරොත්තු වන පියවරයන් පිළිබඳ මෙහිදි ප්‍රකාශ කරන ලදි. බන්ධනාගාර තුල තදබදය නිසා ඇතිවි ඇති…

ඉන්ධන දුම්රියකට අලියෙකු ගැටී මියයයි

ඉන්ධන දුම්රියකට අලියෙකු ගැටී මියයයි

මඩකළපුවේ සිට කොළඹ බලා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියකට පෙරේදා(02) සවස 5.10ට පමණ වන අලියෙකු ගැටී මිය ගිය බව වැලිකන්ද වනජීවී බීට්‍ටු කාර්යාලය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20ත් 25ත් අතර වයසක අඩි අටක් පමණ උස අලියෙකි. වැලිකන්ද දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය සැතපුම් 117 වන කණුව අසල දී මෙම අලියා දුම්රියේ ගැටී ඇති…

death

ස්වයං නිරෝධානයට ලක් කර සිටි තරුණියකගේ නිවසේ සිටි කාන්තාවක් මරුට

ස්වයං නිරෝධානයට ලක් කර සිටි තරුණියකගේ නිවසේ සිටි වයස අවුරුදු 84ක කාන්තාවක් එම නිවසේදි මිය ගොස් ඇති අතර එම කාන්තාවගේ මල සිරුර පි. සි. ආර්. පරික්ෂාවකට ලක් කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයේ වැඩ බලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. කාමදේවන් මහතා පවසයි. ඩංබාර වත්ත උඩ කොටස දික්ඔය ප්‍රදේශයේ පදිංචිව සිට මෙසේ මිය…

ගල්කඩවලට යාමට ඇති එකම මාර්ගය අබලන්

ගල්කඩවලට යාමට ඇති එකම මාර්ගය අබලන්

අනුරාධපුර ගල්කඩවල ගම්මානයට යාමට ඇති එකම මාර්ගය සම්පූර්ණයෙන් අබලන්වී ඇති බවත් මාවත කඩිනමින් පිළිසකර කර දෙන ලෙසත් බලධාරීන්ට බලකරමින් එහි කෙසෙල් පැල සිටුවා ගම්වැසියන් විරෝධතාවයක නිරතවූහ. අනුරාධපුර පැරණි පූජා නගරයේ පිහිටි ථෙතිහාසික ජේතවනාරාමය අභයගිරිය චෛත්‍යයන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගඩොල් ලබාගත් දැනට ඉදිකෙරෙනා සඳහිරුසෑයට ගඩොල් ලබාගන්නා කටුකැලියාව හා පානීයං කඩවල ඇතුළු ගම්මාන රාශියකට යන මාර්ගය පිලිසකර…

දික්ඔය අලුත්ගාල සිට හැටන් ඩංබාර් දක්වා මාර්ග කාපට් කරයි

දික්ඔය අලුත්ගාල සිට හැටන් ඩංබාර් දක්වා මාර්ග කාපට් කරයි

ග්‍රාමිය මාර්ග සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ දික්ඔය අලුත්ගාල සිට හැටන් ඩංබාර් ප්‍රදේශය දක්වා මාර්ග පද්දතිය කාපට් කිරිම වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. ක්‍රිලෝ මිටර් දශම 44 (.44) දුර ප්‍රමාණයකින් යුක්ත මෙම මාර්ග කොටස කාපට් යොදා නවිකරනය කිරිම සදහා රුපියල් මිලියන 13 මුදලක් වියදම් කිරිමට ඇස්තමේන්තු කර ඇති…

මැරීන් බලඝණයේ නාවිකයන් 54 දෙනෙකු විසිර යති

මැරීන් බලඝණයේ නාවිකයන් 54 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායට අනුයුක්තව මූලික මැරීන් සුදුසුකම් ලැබීමේ පාඨමාලාව හදාරන ලද නිලධාරීන් හතර දෙනෙකු  (04) සහ නාවිකයින් පනස් (50) දෙනෙකු සිය පුහුණුව සාර්ථකව නිමා කරමින් ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ දී විසිර ගියහ. සාම්පුර් හි පිහිටි මැරීන් පුහුණු පාසලේ මාස අටක් (08) පුරා පැවති මෙම හයවන මූලික…

මල්ලි අප්පුව මංසන්ධියේ සිට එම්. ආර්. නගරය දක්වා අඩි 40ක් පලල මාර්ගයක්

මල්ලි අප්පුව මංසන්ධියේ සිට එම්. ආර්. නගරය දක්වා අඩි 40ක් පලල මාර්ගයක්

හැටන් නගරය සංවර්ධන කිරිමේ වැඩ සටහන යටතේ හැටන් මල්ලි අප්පුව මංසන්ධියේ සිට හැටන් එම්. ආර්. නගරය දක්වා අඩි 40ක් පලල මාර්ගයක් ඉදිකිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන ඇත. හැටන් නගරය සංවර්ධන කිරිම පිලිබදව හැටන් නගරයේ වෙළද ප්‍රජාව සමග 25වන දින හැටන් නගර ශාලාවේදි පැවති හමුවකදි වතු නිවාස සංවර්ධන ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන්…