අධිකරණ අමාත්‍ය රාජකාරී ආරම්භ කරයි
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ඊයේ (17) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය. එහිදි දොඩම්පහළ චන්ද්‍රසිරි, කඹුරුගමුවේ වජිර, මුරුත්තෙට්ටුවේ ආනන්ද ,මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ,බෙංගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ මහා සංඝ රත්නය ඉස්ලාම්, හින්දු, කතෝලික පුජකතුමන්ලා ආගමික ආශිර්වාද සිදු කළ අතර අමාත්‍යවරුන්…