අසරණ මිනිස්සුන්ගේ දුක තමන්ගෙම කරගත් භාගිශ්වරි

අසරණ මිනිස්සුන්ගේ දුක තමන්ගෙම කරගත් භාගිශ්වරි

ගම්පහ මිනිස්සුන්ගෙ දුක තමන්ගෙම කර ගත්ත දේශපාලකයෙකුට එහා ගිය උතුම් හදවතක් තියන සැබෑම කන්තාවක් කොරෝනා වලට බයේ හැංහිලා ඉන්නෙ නැතුව පාරට බැහල අසරණ මිනිස්සු වෙනුවෙන් දිවා රෑ නැතුව වැඩ කරන භාගිශ්වරි. චන්දයක් අත ලගවත් නොමැති අවස්ථාවේ උවද දේශපාලනයෙන් තොර දුනගහ අපේ ගම් වාසින් covid 19 හෙතුවෙන් රැකියා අහිමිව අසරණව සරණක් සොයන මොහොතේ මා හිතවත් “විශාරද…

දිලිප්ට හරසර

දිලිප්ට හරසර

තංගල්ල ධීවර වරායට පැමිණි හිටපු ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තංගල්ලේ  ධීවරයෝ  විසින් මල් මාලා දමා පිළි ගනු ලැබීය. දිලිප් මන්ත්‍රී තුමා අමු මාළු කෑමෙන් පසුව අපේ මාළු අළෙවිය ඉහළ ගියා. අන්තයටම බැහැල තිබුනු මාළු මිල ඉහල ගියා .මේ කොරෝනා කාලයේ අසරණ වි සිටි ධීවරයා ගොඩ ගන්න පියවරක් ගත්ත දිලිප්  වෙදආරච්චි මන්ත්‍රී තුමාට සමස්ත ධීවරයන්…

lockdown areas in sri lanka today

අරලගංවිල පොලිසියත් වැසෙයි

අරලගංවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග  අරලගංවිල පොලිස් ස්ථානය වසා දමා එහි නිලධාරින් පොලිස් ස්ථානය තුළ දීම නිරෝධායනයට යොඋ කළ බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි.හෙතෙම…

නාපානේ පේමසිරි මහ නාහිමිට අගමැතිගෙන් අවසන් ගෞරව

නාපානේ පේමසිරි මහ නාහිමිට අගමැතිගෙන් අවසන් ගෞරව

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත, අති ගෞරවාර්හ නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරයට ඊයේ (22) පෙරවරුවේ පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. මහනුවර, හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙනේ අධ්‍යක්ෂ හා විහාරාධිපති, ශාසන සෝභන, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, සිරි සීලවංශ…

ජනපති පදවිප්‍රාප්තියට ඉස්ලාම් ආගමික අශිර්වාද

ජනපති පදවිප්‍රාප්තියට ඉස්ලාම් ආගමික අශිර්වාද

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මතිතුමාගේ ජනපති පදවිප්‍රාප්තියට වසරක් සපිරිම හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඉස්ලාම් ආගමික අශිර්වාද  ප්‍රාර්ථනා කිරිම දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලියේදි ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිරී මැතිතුමාගේ සහභාගිත්වයෙන්  සිදුවිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් , මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ නිලධාරි මවුලවි හසන් මවුලානා ඇතුළු මුස්ලිම් ආගමික නායකයින් පිරිසක් මෙම…

පාසල් දරුවන්ට වියළි ආහාර මල්ලක්

පාසල් දරුවන්ට වියළි ආහාර මල්ලක්

මේ වසර නිමවීට පෙර රට පුරා දුෂ්කර පාසල් දෙසිය පනහක වැසිකිළි, කැසිකිළි පහසුකම් සපුරා එම පාසල් වලට ජලය හා විදුලිය ලබා දිමට කටයුතු කරන බව කාන්තා හා ළමා සංවර්ධන , පෙර පාසල් , ප්‍රාථමික අධ්‍යාපන , පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමති පියල් නිශාන්තද සිල්වා මහතා කීවේය. පාසල් දරුවන්ගේ දිවා ආහාරවේල වෙනුවෙන් පොෂ්‍යදායී…

අග්‍රාමාත්‍ය ජන්ම දිනය නිමිත්තෙන් බෝධි පූජාමය පිංකමක්

අග්‍රාමාත්‍ය ජන්ම දිනය නිමිත්තෙන් බෝධි පූජාමය පිංකමක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් එතුමාට ආශිර්වාද පතා විශේෂ බෝධිපූජාමය පිංකමක් අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පාර්ලිමේන්තු බෞද්ධ සංගමය විසින් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සමග  එක්ව මෙය සංවිධානය කෙරිණි. මරදාන බෞද්ධායතනාධිපති පූජ්‍ය ලුණුගම්වෙහෙර විමලානන්ද හිමියන් විසින් කෙටි අනුශාසනාවක් පැවැත්වීමෙන් අනතුරුව පිරිත් සජ්ඣායනා කොට  අග්‍රාමාත්‍යතුමාට සෙත්…

පොලොන්නරුව වන ජීවී කලාපය තුළ 43 වන අලි මරණය වාර්තාවෙයි

පොලොන්නරුව වන ජීවී කලාපය තුළ 43 වන අලි මරණය වාර්තාවෙයි

පොලොන්නරුව වන ජීවී කලාපය තුළ මෙම වසරේ සිදු වූ 43 වන අලි මරණය අද (17) බකමූණ 504 ගම්මානයෙන් වාර්තා  වූ බව වනජීවී නිලධාරීහු පවසති. මෙම අලියා කුඹුරු යායක් ඉදිරිපිට ඇළක හදිසියේ මියගොස් තිබෙන බවත් මිය යාමට හේතුව පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු අලියාගේ මරණයට හේතුව අනාවරණය වනු ඇති බවත් පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන්…

සුර අසුර සංග්‍රාමයේ ස්කන්දස්ට්‍රි උපවාස පුජාවන්

සුර අසුර සංග්‍රාමයේ ස්කන්දස්ට්‍රි උපවාස පුජාවන්

කොවිඩ් 19 වසංගය හේතුවෙන් මෙවර සුර අසුර සංග්‍රාමයේ ස්කන්දස්ට්‍රි උපවාස පුජාවන් සෞඛ්‍ය ආරක්ෂ උපදෙස් මත  හැටන් කතරගම දේවාලයේදි 16වන දින ආරම්භ කරන ලදි. අසුරයන් පරදා සුරයන් ජයගත් ස්කන්දස්ට්‍රි උත්සවය හැටන් නගරයේ පැරනිම හිංදු දේවාලය වන හැටන් කතරගම දේවාලයේදි වාර්ෂිකව උත්කර්ෂවත් ලෙස පැවැත්වුවද කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර එම උත්සවය සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් පැවැත්විමට පියවර ගෙන…

jumma

ජුම්මා පල්ලියේ වීශේෂ යාඥණාවක්

ශ්‍රි ලංකාවෙන් කොවිඩ් 19 වසංගය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි වීශේෂ යාඥණාවක් 08වන දින සවස 6.00ට පමන පවත්වන ලදි. මුස්ලිම් සංස්කෘතික දෙපාර්ථමේන්තු විසින් කරන ලද දැනුම් දිමක් මත මෙම වීශේෂ යාඥණාව පැවති අතර මෙහිදි දික්ඔය අරාබි පාසලේ විදුහල්පති මවුලවි අයි. එම්. මුබාරක් පුජක තුමන් විසින් එම වීශේෂ යාඥණාව පවත්වන ලදි. මෙම අවස්ථාවට හැටන්…