දේශපාලකයන් හා නිලධාරීන් නොව වයිරසය විශ්වාස කරන්න
ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 තුන්වන රැල්ලක අවදානමක් මතුවී තිබේ. මේ වන විට හමුවන රෝගීන්ට රෝගය වැළඳුණු මූලාශ්‍ර සොයාගත නොහැකි බව සෞඛ්‍ය ප්‍රධානීහු පවසති. කෝවිඩ්-19 මේ වන විට ප්‍රජාව අතර ව්‍යාප්ත වී හමාර බව සෞඛ්‍ය අංශ පිළිනොගත්ත ද සෙසු කවුරුත් දනිති. පසුගිය සමයේ පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර තිබුණු බැවින් රෝගීන් වාර්තා වීම අඩු වී තිබිණි….