NO Parking අවතක්සේරුවට

NO Parking අවතක්සේරුවට

හැටන් නගර මධ්‍යයේ රථ වාහන නැවැත්විම තහනම් යනුවෙන් සදහන් සමහර ස්ථානවල රථ වාහන නැවැත්විමත් සමග එකි රථ වාහන නිති අවතක්සේරුවට ලක්ව ඇත. සමහර රථ වාහන රියදුරන් රථ වාහන නැවැත්විම තහනම් පුවරු ඇති ස්ථාන පිලිබදව කිසිදු තැකිමක් නොකර හිතුවක්කාරි ලෙස රථ නැවත්විම සිදු කරන අකාරයක්ද දක්නට හැක. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ සමහර රියදුරන්…

කෙහෙල්වරාවින්  සියයට සියයක ප්‍රථිපල

කෙහෙල්වරාවින් සියයට සියයක ප්‍රථිපල

හැටන් අධ්‍යාපන කලාපයේ 2019 වර්ෂයේ ශිෂ්‍යත්ව හා සමන්‍ය පෙළ විභාගවලින් සියයට සියයක උසස්ම ප්‍රථිපල පෙන්වමින් මෙම කලාපයේ හොදම විදුහල ලෙස අති දුෂ්කර විදුහලක් වන  කෙහෙල්වරාව විදුහල විසින් එම සම්මාන හිමි කර ගෙන ඇත. ඒ අනුව 2019 වර්ෂයේ පැවති ශිෂ්‍යත්ව විභාගය හා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමන්‍ය පෙළ විභාගය සදහා සියයට සියයක ප්‍රථිපල පෙන්වමින් හැටන් කලාපයේ…

ලෝක ළමා දිනය සමරයි

ලෝක ළමා දිනය සමරයි

ලෝක ළමා දිනය නිමිති කර ගෙන හැටන් අධ්‍යාපන කලාපයේ දික්ඔය වනරාජ උඩ කොටසේ විදුහලේදි ළමා දින උත්සවයක් 01වන දින පවත්වන ලදි. මෙහිදි එම විදුහලේ ළමුන් හා අවට ළමුන් වෙනුවෙන් පාරම්පරික ක්‍රිඩා මෙන්ම නව ක්‍රිඩා තරගද පැවැත්විමටත් එම ළමුන්ට රස කැවිලි හා ආහාර ලබා දිමටත් පියවර ගෙන තිබුනි. මේ පිලිබදව අදහස් දැක්වු එම විදුහලේ විදුහල්පතිනි ශෂිරේඛා…

පොලොන්නරුවේ ජල අර්බුදයක්

පොලොන්නරුවේ ජල අර්බුදයක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියලි කාළගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ හතෙහි ම ග්‍රාමසේවා වසම් 53ක පවුල් 11676කට අයත් පුද්ගලයින් 38 697ක් පානීය ජල අර්බුදයකට හා අනෙකුත් අවශ්‍යතා සදහා ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසුවේ මෙහි වැඩිම පීඩාව එල්ල වී ඇත්තේ…

යල කන්නයේ අග්‍රස්ථ කොටස දකුණු දළදා වහන්සේට

යල කන්නයේ අග්‍රස්ථ කොටස දකුණු දළදා වහන්සේට

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි සංවිධාන විසින් පසුගිය යල කන්නයේ නෙලා ගත් අස්වැන්නේ අග්‍රස්ථ කොටස පොලොන්නරුව ඓතිහාසික සෝමාවති පුද බිමේ දකුණු දළදා වහන්සේට පූජා කිරීමේ කිරි ආහාර පූජාවක්  ඓතිහාසික සෝමාවතී පුද බිමේ දී සිදු කෙරිණ. ඓතිහාසික සෝමාවති විහාරාධිපති පූජ්‍යපාද පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මත සිදු කෙරුණු මෙම පුණ්‍ය කර්මයට පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි…

ඉහල දුඹුරුගිරිය මාර්ග කොටස නවිකරනය කිරීම අරඹයි

ඉහල දුඹුරුගිරිය මාර්ග කොටස නවිකරනය කිරීම අරඹයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති ග්‍රාමිය මාර්ග ක්‍රිලෝ මිටර් ලක්ෂයේ සංවර්ධන වැඩ සටහන යටතේ හැටන් ඉහල දුඹුරුගිරිය මාර්ග කොටස නවිකරනය කිරිම 24වන දින ආරම්භ කරන ලදි. මෙම මාර්ග කොටස දිගු කාලයක් පුරාවට අබලන් තත්වයේ පැවතිමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටින ලදි. මෙම තත්වයන් පිලිබදව දුඹුරුගිරිය සුභ සාධක සංගමය…

කදුකරයේ දිය ඇලි සක්‍රීය වෙයි

කදුකරයේ දිය ඇලි සක්‍රීය වෙයි

මධ්‍යම කදුකරයේ උඩරට කදුකර ප්‍රදේශයන්ට දින කිපයක් පුරා ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රදේශයේ දිය ඇලිද සක්‍රීය තත්වයන්ට පත්ව ඇත. මෙම දිය ඇලිවල ජලය වැඩි විමත් සමග එම දිය ඇලි සුන්දර දසුන් මවමින් කඩා හැලෙන තත්වයන්ට පත්ව ඇත. එම දින ඇලි මෙසේ ශක්‍රිය තත්වයන්ට පත් විමත් සමග එම ප්‍රදේශයන් තුල පරිසරට අපුරු චමත්කාරයක් එක් කර…

මධ්‍යම කදුකරයේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට

මධ්‍යම කදුකරයේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට

මධ්‍යම කදුකරයේ ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා අගල් 6ක් පමන පහලින් පවතින බව ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ජලාශ ආශ්‍රිත ප්‍රදේශවල 20වන දින මිලි මිටර් 124.05 වර්ෂාපතනයක් ලැබි ඇති බවද එම නිලධාරියා පවසන ලදි. මෙම ප්‍රදේශයන්ට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශයේ දිය ඇලිද ශක්‍රියව පවතින…

අපිරිසිදු හෝටල් සදහා නිතිමය පියවර

අපිරිසිදු හෝටල් සදහා නිතිමය පියවර

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන හෝටල් පරික්ෂාකිරිම 17වන දින සිදු කරන ලදි. හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ සමහර  හෝටල් අපිරිසිදු තත්වයේ පවතින බවට මාධ්‍ය මගින් අනාවරණය විමත් සමග මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් 30 දෙනකුගෙන් පමන සමන්විත කාණ්ඩායමක්  මෙම හෝටල් පරික්ෂාවට ලක් කරන ලදි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන්…

වැඩිම වකුගඩු රෝගින් මැදවච්චියෙන් වාර්තා වෙයි

වැඩිම වකුගඩු රෝගින් මැදවච්චියෙන් වාර්තා වෙයි

ගෙවිගිය දාහත්වසරක කාලය තුල හදුනාගත් වකුගඩු රෝගින්ගෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ  මැදවච්චියෙන් වන අතර දෙවනුව තෙවනුව පිළිවලින් කහටගස්දිගිලිය පදවිය හා රඹෑව බව හදුනාගෙන තිබෙනා බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරි හේමා වීරකෝන් මහත්මිය පැවසුවාය. ශ්‍රී ලංකාවේ වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්ථා වූ අතර 2003 වසරේ සිට 2020…