ශ්‍රීලංකා කණ්ඩායම නවසීලන්තයට
|

ශ්‍රීලංකා කණ්ඩායම නවසීලන්තයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් , එක් දින සහ T – 20 තරග සංචාරයක් සදහා අද අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියහ. මේ තරගාවලිය සදහා ක්‍රීඩකයන් 17 දෙනෙක් සහ නිලධාරීන් 12 දෙනෙක් පිටත්ව ගියහ. ටෙස්ට් තරග 02 ක් , එක් දින සීමිත ඕවර් 50 තරග 03 ක් සහ T – 20 තරග 03 ක් සදහා ශ්‍රී…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තා ගත ශුද්ධ ලාභයක්
| |

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තා ගත ශුද්ධ ලාභයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6 යි දශම 3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා තිබේ. එය ඉතිහාසයේ වසරක් තුළ ලැබූ වැඩිම ශුද්ධ ලාභය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංවිධාන කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 4 යි දශම 2 ක ආදායමක් උපයා තිබේ. දේශීය තරඟ සංවිධානය…

“පොඩි මාලිගේ” හපන්කම් සැවොම මවිත කරවයි

“පොඩි මාලිගේ” හපන්කම් සැවොම මවිත කරවයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා සහභාගිවූ යොවුන් වේග පන්දු යවන මතීෂ පතිරණ අවසන් පන්දුවාරය පිළිබඳව ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ දැඩි අවධානයකට ලක්ව තිබුණා. Dubai Capitals ක්‍රීඩකයින්ට ජයග්‍රහණය සදහා අවසන් පන්දුවාරය තුළදී ලකුණු 23ක් රැස් කිරීමට නියමිතව තිබුණත් මහීශගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඔවුනට ලබා ගත හැකි වුණේ ලකුණු 6ක්‌…

එන්එස්එල් සිව්දින ක්‍රිකට් අද ඇරඹේ

එන්එස්එල් සිව්දින ක්‍රිකට් අද ඇරඹේ

දේශීය ක්‍රිකට් තරග බිමට නව මුහුණුවරක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර අද (19) ආරම්භ වෙයි. මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ 26ක ක්‍රීඩකයෝ 101ක් මේ තරගාවලියට එක් වන අතර, ඔවුන් කලම්බො, ගෝල්, කැන්ඩි, දඹුල්ල සහ ජැෆ්නා ලෙස කණ්ඩායම් 5ක්…

ඉන්දියාව හමුවේ දරුණු පරාජයක් ලැබූ තරගය පිළිබඳව වාර්තාවක් ඉල්ලයි

ඉන්දියාව හමුවේ දරුණු පරාජයක් ලැබූ තරගය පිළිබඳව වාර්තාවක් ඉල්ලයි

ඉන්දියාව හමුවේ ලකුණු 317 ක පරාජයක් ලැබූ තරගය පිළිබඳව දින 5 ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකාරීත්වයට දැනුම් දී තිබේ. එම වාර්තාවට කණ්ඩායම් නායක, ප්‍රධාන පුහුණුකරු, තේරීම් කමිටුවේ සහ කණ්ඩායම් කළමනාකරුගේ අදහස් ඇතුළත් විය යුතු බවත් වැඩිදුරටත් දැනුම් දී තිබේ. මෙම ලකුණු 317 ක පරාජය ලෝක එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ…

ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්
|

ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

  ශ්‍රී ලංකා – ඉන්දීය අවසන් එක්දින තරගය ලකුණු 317ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. මෙය කණ්ඩායමක් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී වාර්තා කළ විශාලතම ජයග්‍රහණය ලෙස සැලකෙයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 390ක් ලබාගත්තේය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි නොදැවී…

ශ්‍රී ලංකාවට තියුණු ජයක්
|

ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ඉන්දියාව සමග පැවැත්වෙන 02 වන විස්සයි 20 තරගය ලකුණු 16 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අනිවාර්ය වූ දෙවන තරඟය තියුණු තරඟයක් අවසානයේ ලකුණු 16ක තියුණු ජයග්‍රහණයක් හිමිකරගනිමින් 1-1ක් ලෙස තරඟාවලිය සම කර ගැනීමට ශ්‍රී ලංකා…

jaffna-kings

LPL ශූරතාව අඛණ්ඩව තුන්වන වරටත් යාපනයට

ලංකා ප්‍රිමියර්ලීග් ශූරතාව අඛණ්ඩව තුනවන වරටත් දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, කලම්බු ස්ටාර් කණ්ඩායම සමඟ පැවති තරඟය කඩුලු දෙකකින් ජය ගනිමින්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කලම්බු ස්ටාර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 163 ක් රැස් කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 49යි. රවි බොපාරා නොදැවී ලකුණු 47ක්…

lpl1

කලම්බෝ ස්ටාර්ස් පිල අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය වූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියේ අද පැවැත්වෙන අවසන් මහා තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ තරග කිරීමට කළම්බු ස්ටාර්ස් සුදුසුකම් ලැබීය. කැන්ඩි ෆැල්කටර්ස් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 168 (කමිඳු මෙන්ඩිස් 23, අශේන් බණ්ඩාර 40, වනිදු හසරංග නොදැවී 77, කසුන් රාජිත 20/4)…

football world cup 2022
|

වසර 36ක් පුරා දුටු සිහිනය මෙසී සැබෑ කර ගනියි

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ගියවර ලෝක ශූරයින් වූ ප්‍රංශය මෙවර අනුශූරයින් ලෙස තරගාවලිය නිමකරද්දී මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව නව ලෝක ශූරයින් ලෙස කිරුළ හිමිකර ගැනීමට සමත් වුණි. තරඟයේ පළමු අර්ධය අවසානයේ ආර්ජන්ටිනාව 2 හා ප්‍රංශය 0 ලෙස ලකුණු පැවැතිණි.ආර්ජනා ක්‍රිඩකයින් වන…