fifa-world-cup2022

ක්‍රොඒෂියාව සහ ආජන්ටිනාව පා පන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ක්‍රොඒෂියා සහ ආර්ජන්ටිනා කණ්ඩායම් සමත් විය. සුපිරි කණ්ඩායම් 08 තරග වදින අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු තරගය පැවැත්වුණේ ප්‍රබල බ්‍රසීලය සහ ලෝක පාපන්දු අනුශූරයින් වන ක්‍රොඒෂියාව අතරයි. මෙම තරඟයේදී සම්පූර්ණ කාලය තුළ කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය. ඒ අනුව අතිරේක කාලයේදී පළමු අර්ධයේ අවසන්…

fifa-2022

පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අද සිට

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටය අදින් ආරම්භ වනවා. ඒ අනුව බ්‍රසීලය සහ ක්‍රොඒෂීයාව අද තරඟ බිමට පිවිසෙනු ඇති. නෙදර්ලන්තය, ආර්ජන්ටිනාව, මොරොක්කෝව, පෘතුගාලය, එංගලන්තය සහ ප්‍රංශය එම තරඟ වටය සඳහා සුදුසුකම් ලබා සිටිනවා.

wellalage
|

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස්කිරීමට සමත්විය. එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Ibrahim Zadran ලකුණු 162ක් රැස්කළේය. අවසන් මොහොතේ පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක් රැස්කළේය….

fairplay
|

ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දක්වලා

ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම රටට අපකිර්තියක් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දුන්නේ එය සිදු නොවිය යුත්තක් බවය. ආසියානු ක්‍රිකට් තරඟාවලිය සඳහා ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් නිල අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂ පළ කළ අදහස් දැක්වීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු ජය ඉක්වදෝරයට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු ජය ඉක්වදෝරයට

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේ ජය හිමි කර ගැනීමට ඉක්වදෝර කණ්ඩායම  සමත් වුණා. ඒ සත්කාරක කටාර් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජයට පත් කරමින්. තරගයේ 16 වන සහ 31 වන විනාඩිවලදි ඉක්වදෝර ක්‍රීඩක එනර් වලෙන්සියා විසින් එම ගෝල දෙකම වාර්තා කිරීම විශේෂත්වයක්. මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව…

fifa-world-cup2022
|

පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹෙයි

ලොව ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දුවේ මහා මංගල්‍යය ලෙස සැලකෙන 2022 FIFA ලෝක කුසලානය අද ආරම්භ වෙයි. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේදීයි. මේ වන විටත් පාපන්දු ලෝක කුසලානයට කටාර් රාජ්‍යයේ සියලු කටයුතු සූදානම් කර ඇත උත්කර්ෂවත් සමාරම්භ උත්සවයකින් අනතුරුව පළමු තරඟය සදහා කටාර් සහ ඉක්වදෝර කණ්ඩායම් තරග වදිනු ඇති. කාණ්ඩ 8ක් යටතේ රටවල් 32ක් අද සිට…

england-paks

විස්සයි20 ලෝක කුසලානය එංගලන්තයට

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය කඩුලු 5කින් පරාජයට පත්කරමින් අවසන් තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට ලබාදුනි. පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත්විය. එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂාන් මසූඩ් ලකුණු 38ක් රැස්කළ අතර නායක…

danuska
|

ධනුෂ්කගේ “ඔසී ගර්ල්” පාර්ලිමේන්තුවටත්

මේ දිනවල සමාජයේ වැඩි වශයෙන් කතාබහට ලක්වී සිටින ධනුෂ්ක ගුණතිලක ගැන ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසකගේ අවධානය යොමු වී තිබු බව වාර්තාවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රෙලියාවේදී ස්ත්‍රී දූෂණ චෝදනාවලට ලක්වීමෙන් පසු ජාත්‍යන්තර ඊස්පීඑන් ක්‍රික් ඉන්ෆො නාලිකාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතා ඇති අතර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා…

ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි
|

ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තු බිඳ හෙලමින් ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 04කින් ජය ගැනීමට සමත් වුවා. තරගයේ පළමුවෙ පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළා. ලකුණු 169ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඇෆ්ගනිස්ථානය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 164ක්…

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයට
|

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයට

ලෝක කුසලාන තරගාවලියේ අද (01 වැනිදා) පැවැති තරගයේදී ඇෆ්ඝනිස්ථානය කඩුලු 6 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය දක්වා ඉහළ නැඟ තිබේ. කෙසේ වෙතත් තරග දෙකක් පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය තවමත් සෘණ අගයක් ගනී. ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් අවසන් පූර්ව වටය සඳහා…