road-safty
|

‘රෝඩ් සේෆ්ටි’ ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟයක් නවතී

‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයත් කාන්පූර් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අත්හිටුවීමට සිදුව තිබේ. එංගලන්ත ලෙජන්ඩ් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගය අත්හිටුවුවද එම කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණක් ලෙස හිමිව තිබේ. මෙම තරගාවලියේ ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයක් ද මෙලෙස අත්හිටුවා තිබේ. එය ද අත්හිටවනු…

umpair

ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයකු හදිසියේ මිය යයි

ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයකු හා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන පාකිස්තානු ජාතික අසාද් රවුෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මිය යන විට අසාද් රවුෆ් 66 වැනි වියේ පසු වුණා.

sri-lanka-legends

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල විශිෂ්ඨ ජයක් ලබා ගනී

රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමත් විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 78ක් පමණීයි. එංගලන්ත පිල‌ වෙනුවෙන් නායක ඉයන් බෙල් ලකුණු 15ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන්…

asiacups
|

ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් හා නෙට්බෝල් ශූරතාවන් දිනයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට ඊයේ (11) රාත්‍රී සමත් වුහ. ඩුබායිහිදී ඊයේ රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 23 කින් පකිස්ථානය පරාජය කිරීමට සමත් වූහ. රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගැනීමට සමත් විය. සුපිරි පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ ලකුණු…

asia cup 2023 schedule asia cup football asia cup 2023 squad asia cup winners asia cup 2023 table asia cup fixtures asia cup matches asia cup date
|

අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් අතර අදයි

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් අතර අද (11) පැවැත් වේ. අද රාත්‍රී 07.30 ට ඩුබායි ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව අවස්ථා 05කදී ආසියානු කුසලානය දිනාගෙන ඇති අතර පාකිස්තානය අවස්ථා 02කදී ආසියානු කුසලානය ජයග්‍රහණය කර තිබේ. මීට පෙර ආසියානු කුසලාන අවසන් මහා තරග 03කදී…

sl
|

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පකිස්ථානය සමග පැවැති තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජය ගත්තේ ය. ඩුබායිහිදී පැවැති  තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 121 ක් රැස් කළේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක්…

ඉන්දියාව ආසියානු කුසලානයේ වාර්තාවක් තබයි

ඉන්දියාව ආසියානු කුසලානයේ වාර්තාවක් තබයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග ඊයේ පැවති තරගය ලකුණු 101කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. ඩුබායිහිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 212ක් රැස් කළා. ලකුණු 213ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවුයේ…

sl-in

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ආසියානු කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තේය. ලකුණු 174 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5 ක් අවසානයේ දී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී…

in-pak

පකිස්ථානයට කඩුලු 5ක ජයක්

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට පකිස්ථානය සමත්වුණා. ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතර දෙනාගේ වටයේ දෙවැනි තරගය ලෙසින් ඉන්දු – පාකිස්ථාන තරගය ඩුබාහි හිදී පැවැත්වුණේ 25000කට අධික ප්‍රේක්ෂක සහභාගිත්වයෙන්. මුලික වටයේදී මෙම පසමිතුරන් එකිනෙකා මුණ ගැසුණු අවස්ථාවේදී පාකිස්ථානුවන් අභිබවා ඉන්දියානුවන් නැගී සිටියා. ඉන්දියානුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු…

sl-af
|

සුපිරි වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය

ආසියානු කුසලානයේ සුපිරි වටයේ පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04කින් ජය ගැනීමට සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල සිය පන්දු ඕවර 20 තුලදී කඩුළු 6ක් දැවී ලකුණු 175ක් රැස් කර ගනු ලැබුවා. ලකුණු 176ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ ආරම්භයේ සිට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් පාලනය…