dasun-shanaka

ඔස්ට්‍රේලියාව⁣ට එරෙහිව ශ්‍රී ලංකාව⁣ට වාර්තාගත එක්දින තරගාවලි ජයක්

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය තරග 3-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව පිල සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මීට වසර 30ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට සමත් විය. ඒ වසර 30කට පසු සිය මව් බිමේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරඟාවලි ජයක් අත් කර ගැනීමට සමත්වීමත් සමගයි. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර…

pathum

තෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා පිලට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තෙවන එක්දින තරගය කඩුළු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත් විය. මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 291ක් රැස්කර ගත්තේය. ශ්‍රී ලංකා පිල පන්දුවාර 48යි පන්දු 3 ක් තුළ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 292ක් රැස්කරගෙන තරගය ජය ගැනීමට සමත් විය….

srilnka-crickert

ශ්‍රී ලංකා පිල ලකුණු 26 කින් ජය ගනියි

සංචාරක ඔස්ට්‍රේලියාව සමග පැවැත්වූ දෙවන එක්දින තරගය ලකුණු 26 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුවයි. කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 47.4 කදී කඩුලු 9ක් දැවී ගොස් ලකුණු 220ක් රැස් කර ගනු ලැබුවා. එහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල්…

පළමු එක් දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 2ක ජයක්

පළමු එක් දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 2ක ජයක්

සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 2කින් ජය ගන්නට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් ලබා ගත්තා. ආරම්භක පිතිකරු යුගළය ලෙස පිටියට පිවිසි පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක ශ්‍රී…

dasun-shanaka

දසුන් ශානක ශ්‍රී ලංකා පිලට ජය ගෙන දෙයි

ඔස්ට්‍රේලියාව සමග පැවති අවසන් විස්සයි 20 තරගය කඩුලු 04 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ නායක දසුන් ශානකගේ විශිෂ්ඨ ඉනිමත් සමඟයි. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 176ක් කඩුලු 5ක් දැවී නියමිත පන්දු වාර 20 අවසානයේ ලබාගත් අතර දෙවනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 177ක් රැස් කළා ඒ…

aus-cric
|

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩකයන් වන ස්මිත් සහ ස්ටාක් ලංකාවට උදව් කරන්න කියලා ලෝකයෙන්ම ඉල්ලයි!

මෙරට තරග සංචාරයකට එක්ව සිටින ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදු කරනවා. මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් දෙපළක් වන ස්ටීවන් ස්මිත් හා මිචෙල් ස්ටාර්ක් විසිනුයි. මානුෂිය අවශ්‍යතා සහ ප්‍රමුඛතා ඒකාබද්ධ සැලැස්මක් දියත් කළ එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟින් එක්ව සිටින ඔස්ට්‍රෙලියානු ක්‍රීඩකයින් ඉදිරි…

ඔස්ට්‍රේලියා කණ්ඩායමට පහසු ජයක්

ඔස්ට්‍රේලියා කණ්ඩායමට පහසු ජයක්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු පන්දුවාර 20 තරගය ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. තරඟයේ කාසිය වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අරාධනා කරන ලදි. නියමිත පන්දුවාර 20 අවසාන වීමටත් පෙර පන්දුවාර 19යි පන්දු 3කදී සියල්ලන් දැවී ශ්‍රී ලංකා…

yupun

යුපුන්‌ගෙන් දකුණු ආසියානු වාර්තාවක්

ජර්මනියේ පැවැති තරගයක්දී මීටර් 100 ධාවන ඉසව්වෙන් නව වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා. ඒ අනුව තත්පර 10.06ක කාලයක් සටහන් කළ යුපුන් අබේකෝන් ගෙන් මෙම නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් තබා ඇත.

wadnidu
|

මෙවර IPL හොඳම පන්දු යැවීම වනිඳුගෙන්

සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ කඩුලු 05 ක් ළකුණු 18 කදී දවාගැනීමට සමත්වුණා. ඒ අනුව මෙවර අයි පී එල් තරගාවලියේ පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම වනිඳු හසරංග විසින් වාර්තා කර තිබෙනවා. රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කරමින් අයි පී එල් තරගාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් විදෙස් පන්දු…

banuka-panjab

භානුකගේ ප්‍රහාරයෙන් පන්ජාබ් ජය ඉක්මන් වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායම හා පන්ජාබ් කින්ස් කණ්ඩායම් අතර පැවැති තරගයෙන් පන්ජාබ් කිව්ස් කණ්ඩායම කඩුලූ 5ක ජයග්‍රහණයක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉතාමත් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු විසි දෙකකට ලකුණු හතළිස් තුනක් ලබා ගත්තේ හයේ පහර 4ක්ද එල්ල කරමිනි. ලකුණු දෙසිය පහක ඉලක්කයක් හබා ගිය පන්ජාබ් කණ්ඩායම පන්දු…