srilanka-a
|

ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට

වනිඳු හසරංග සහ පැතුම් නිශ්ශංක රැස් කළ මංගල අර්ධ ශතක හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව ලකුණු 70ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ ජය සමඟ ප්‍රසාද ලකුණු 4ක් සමඟින් ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට ද සුදුසුකම් ලැබුවේය. මෙවර ලෝක කුසලාන…

srilanka-team
|

ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය අද

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ අයර්ලන්ත කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) රාත්‍රී 7.30ට අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර…

srilanka-team
|

අවිශ්ක සහ භානුක ශ්‍රී ලංකාව අවමානයෙන් ගලවා ගනියි

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තමන් සහභාගී වූ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම  සමත් වුණා. අබුඩාබි නුවර පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නැමීබියාවට දුන් ශ්‍රී ලංකා පිල ඕවර 19කුත් පන්දු 3කදී ප්‍රතිවාදි පිල ලකුණු 96කට සීමා කළ අතර, ඕවර 13.3ක් ඇතුළත කඩුලු 3ක් වැය…

t20wolrdcup

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද නැමීබියාවට එරෙහිව අබුඩාබි හි දී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් අයර්ලන්තයට සහ නෙදර්ලන්තයට එරෙහිවද තරග වදිනු ඇති. රටවල් හතරක් ඇතුළත් A කාණ්ඩයේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම්…

apekollo
|

‘අපේ කොල්ලෝ’ එළියට

විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කරන ලද තේමා ගීතය ‘අපේ කොල්ලෝ’ නමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදක්වා තිබේ. මෙම ගීතයේ තනු නිර්මාණය දේවින්ද පතිරාජ විසින් නිර්මාණය කර ඇති අතර ගීතය ගායනා කරන්නේ භාතිය, සන්තුෂ්, යොහානි, උමාරියා, සනුක, සංඛ, සජිත විසිනි. සංගීත සැකැස්ම සරිගම හි චමිත කුරේගේ වන අතර එහි පද රචනය Triad Sri…

lpl

එල්පීඑල් තරග 20ක් කොළඹදී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වරට සංවිධාන කරන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඊයේ ප්‍රකාශයට පත් කළේය. එළැඹෙන දෙසැම්බර් මස 5 වැනිදා ආරම්භ වන මේ තරගාවලිය 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙවර තරගාවලියේ මූලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත්, අවසන් වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට කටයුතු යොදා…

unusum puwath
|

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක් වෙයි

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල්. තරගාවලියේ මුල් කණ්ඩායම් හතර අතර ස්ථානයකට නොපැමිණීමත් සමග එහි පුහුණුකරු මහේල ජයවර්ධන  ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකයෙකු වශයෙන් එක් වීමට නියමිත බවට වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායමද ඕමාන තරග සංචාරයෙන් අනතුරුව  එක්සත් අරාබි එමීර් වෙත පැමිණි අතර මහේලද අයි.පී.එල්. ජෛව ආරක්ෂණ බුබුළේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත් ජෛව ආරක්ෂණ බුබුළ…

oman
|

ඕමාන 20 යි විස්ස තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ඕමානය සමග පැවැති තරග දෙකකින් සමන්විත 20 යි විස්ස ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ දෙවන සහ අවසන් 20 යි විස්ස තරගයෙන් කඩුලු පහක ජයක් අත් කර ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වීමත් සමගයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී…

cricket
|

ශ්‍රී ලංකා – ඕමාන් දෙවන විස්සයි 20 තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරඟය අද (09) පැවැත්වීමට නියමිතය. තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වේ. දෙවන තරගය අද රාත්‍රී 8ට පැවැත්වීමට නියමිත අතර පළමු තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වුණි. ඒ හේතුවෙන් අද තරඟය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තා…

oman
|

අවිශ්ක සහ දසුන්ගෙන් 6 පහර 10ක්

ඕමානයට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 162ක් රැස් කරගෙන සිටිනවා. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 59කින් නොදැවී ලකුණු 83 ක් රැස් කළ අතර නායක දසුන් ශානක පන්දු 24කින් නොදැවී ලකුණු 51ක් රැස් කළේය. අවිශ්ක සහ දසුන් 6 පහර 5 බැගින් 6 පහර 10ක් වාර්තා කළේය….