ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කිමිදුම් වාර්තාවක් 

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කිමිදුම් වාර්තාවක් 

දියයට කිමිදී එහි අසිරිය විඳීම අපූරු විනෝදජනක අත්දැකීමක් ගෙන දෙන්නක් වුවත්, කිමිදීම අවදානම් සහිත කටයුත්තකි. මෙම අවදානමට අභියෝග කරමින් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ අලියා දුපත අසල ගැඹුරු මුහුදේ මීටර් 100ක් කිමිදී වාර්තාවක් පිහිටුවීමට 2021 ජුලි 17 වන දින විධාන කිමිදුම් නිලධාරි(නැගෙනහිර නාවික විධානය) කොමාණ්ඩර් නිශාන්ත බාලසුරිය සහ ඔහුගේ සහයක කිමිදුම් කරුලෙස කටයුතු කල  බල නැවි (කිමිදුම්) ඩබ්ඩබ්එන්පි…

පරාජය වුවත් තරගයක් දීමට හැකිවීමත් ජයග්‍රහණයක්

පරාජය වුවත් තරගයක් දීමට හැකිවීමත් ජයග්‍රහණයක්

තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙසින් ජය ගැනීමටත් ඉන්දියාවට හැකි විය. ශ්‍රී ලංකාව අවසන් වරට ඉන්දියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් ලබා ඇත්තේ 1997 වසරේදී වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් එක්දින තරග 10න් පරාජය වූ 8වැනි තරගය මෙය විය. 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වෙන සුපර් ලීග්…

slin
|

ඉන්දියාවට පහසු ජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය කඩුලු 07කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනූ  ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චාමික කරුණාරත්න නොදැවී ලකුණු 43ක් රැස් කළ අතර නායක දසුන් ශානක ලකුණු 39ක්…

dasun-shanake
|

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නව නායකත්වයක්

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය දසුන් ශානකට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා වෙත ලබා දී තිබූ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකත්වයේ වගකීම් ඔහුගෙන් අහිමි වනු ඇත. 2019 වසරේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ දී පැවති විස්සයි විස්ස තරග…

සමාජ මාධ්‍යයට සම්මුඛ සාකච්ඡා දුන් භානුකට දඩුවම්

සමාජ මාධ්‍යයට සම්මුඛ සාකච්ඡා දුන් භානුකට දඩුවම්

ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්‍ෂට වසර දෙකකට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, ඔහු ඉකුත්දා සමාජ මාධ්‍ය කිහිපයකට ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ ක්‍රියාවලිය ඇතුළු ක්‍රිකට් සැලසුම් පිළිබද ලබාදුන් මතභේදාත්මක සම්මුඛ සාකච්ඡා හේතුවෙන්. ඒ හරහා ඔහු 2019 – 2020 ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වගන්ති උල්ලංඝණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන්…

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන එක්දින තරඟය අද

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන එක්දින තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද (01) පැවැත් වේ. තරඟය ඕවල් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතය. අද කණ්ඩායමට බොහෝදුරට ධනංජයද සිල්වා , ඕෂධ ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් ඇතුළත් වනු ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරඟය කඩුලු…

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්තයට යැවීම සඳහා රුපියල් මිලියන 69 ක්
|

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්තයට යැවීම සඳහා රුපියල් මිලියන 69 ක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්තයට යැවීම සඳහා රුපියල් මිලියන 69 ක් වියදම් කර ඇති අතර සෞඛ්‍යාරක්‍ෂාව පිළිබඳව සිතා ඔවුන් වෙනම විශේෂ ගුවන්යානයක පිටත්කර යැවූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෛද්‍ය කමිටු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සියලූ දෙනාටම කොවිඞ් මර්දන එන්නත් ලබාදී අනුගමනය කළ යුතු සංචරණ සීමා පිළිබඳවද පැහැදිලිව උපදෙස් ලබාදී…

දික්වැල්ල,මෙන්ඩිස් වෙන ක්‍රීඩාවක
|

දික්වැල්ල,මෙන්ඩිස් වෙන ක්‍රීඩාවක

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල එංගලන්තයේ වීථියක රාත්‍රී සැරිසරන ආකාරයක විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යය තුළ සංසරණය වේ. එහිදී කුසල් මෙන්ඩිස් සතුව සිගරැට්ටුවක් පවතින අයුරුද දක්නට ලැබේ. ඔවුන් දෙදෙනා යම් නොමනා ක්‍රියාවක් සඳහා කුරුමානම් අල්ලන බව ඉන් පෙනී යන බවද සමාජ මාධ්‍යය ක්‍රියාකාරීන් කියයි. දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට්…

lpl

LPL දෙවැනි අදියරට ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි

දෙවැනි වතාවටත් සාඩම්බරව පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වන විදේශීය ක්‍රීඩක ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය මෙම ජුනි මස 21 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙවර තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවිය වන www.srilankacricket.lk ට ගොස් ඒ සඳහා වන ලියාපදිංචිවීමේ අවස්ථාව උදාවී තිබෙන අතර අයැදුම් කිරීමට…

newzeland

නවසීලන්තයට ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක්

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලූ 8කින් ජය ගැනීමට නවසීලන්තය ඊයේ (13) සමත් විය. ඒ අනුව දෙරට අතර කි‍්‍රයාත්මක වූ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගනිමින් තරගාවලියේ ජය වාර්තා කිරීමට නවසීලන්තයට හැකියාව ලැබිණි. නවසීලන්තය අවසන් වරට 1999දී එංගලන්තයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට සමත්වී සිටියේය….