pathum-nissanka

පැතුම් 100 ගහපු හැටි ගැන නොකී රහසක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ නවක ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිශ්ශංක සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා අතරට එකතු වීමට සමත්විය. ඒ සිය මංගල ටෙස්ට් තරඟයෙන්ම ශතකයක් ලබා ගත් ක්‍රීඩකයන් සිව්දෙනා අතරට එක්වෙමිනි. මීට පෙර එම දක්ෂතාවය දක්වා තිබුණේ බ්‍රෙන්ඩන් කුරුප්පු, රොමේෂ් කළුවිතාරණ සහ තිලාන් සමරවීර පමණයි. පැතුම්ගේ මෙම ශතකය පිටුපස…

cricket

ක්‍රිකට් පරිපාලනය සඳහා පංච පුද්ගල කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා කළමනාකරණ කමිටුවක් පත් කරන ලෙස නීතිපතිවරයා තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා ඇතැයි වාර්තා වනවා. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ ධුර කාලය අවසන්ව ඇති බැවින්, පවතින පරිපාලන කමිටුව නීත්‍යානුකූල නොවන බව නීතිපතිවරයා සඳහන් කර ඇති බවයි. ඒ අනුව…

ගෞරවය රැකගෙන කටයුතු කරන්න
|

ගෞරවය රැකගෙන කටයුතු කරන්න

පානදුර, මොරටුව පරණ පාර මාර්ගයේ රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව ගොනුකර ඇති නඩුව  පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විණි. එම අවස්ථාවේදී  සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ගේ කරුණු දැක්වීම් අනුව අධිකරණය භාරයේ තිබූ කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය වෙනුවට රුපියල් 50,000ක් වූ මුදල් ඇපයක් මත තාවකාලික රියදුරු  බලපත්‍රයක් නිකුත් කරන ලෙස…

pathum-nissanka

පැතුම් නිශ්ශංකගෙන් වාර්තාවක්

සිය මංගල ටෙස්ට් තරගයේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතකයක් වාර්තා කළ සිව්වැනි ක්‍රීඩකයා ලෙසත් විදේශයකදී එම දක්ෂතාව දැක්වූ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසත් පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක්විය. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය. පැතුම් නිශ්ශංක එවැනි දක්ෂතාවක් දැක්වූයේ 2001 වසරේදී තිලාන් සමරවීර එම දක්ෂතාවෙන් දැක්වීමෙන් අනතුරුවය. එසේම නිරෝෂන දික්වැල්ලද සිය…

cricket

ක්‍රිකට් තරඟ පාවාදීම ගැන පොලිස් පරීක්ෂණ

ක්‍රිකට් තරඟ පාවදීම් සඳහා මෙරට හිටපු ක්‍රීකට් ක්‍රිඩයන් සහ ඇතැම් නිලධාරින් සම්බන්ධ බවට අල්ජසිරා පුවත් සේවය විසින් ආනාවරණය කළ පුවත සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබේ. ඒම පුවතට අදාළ රූපරාමුවල තරඟපාවාදීමේ සාකච්ඡාවකට සම්බන්ධ වී  සිටින ක්‍රිකට් පුහුණුකරු තරිදු මෙන්ඩිස් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත ඊයේ (23) පස්වරුවේ කැඳවා ප්‍රකාශයක්…

dugbar

ඩංබාර් ක්‍රිඩා පිටිය නවිකරණය කිරිමට පියවර

හැටන් ඩංබාර් ක්‍රිඩා පිටිය අධියර කිපයකින් නවිකරණය කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් ඩංබාර් ක්‍රිඩා පිටිය අධියර කිපයක් යටතේ නවිකරනය කිරිමට පියවර ගෙන ඇති බවත් එහි ප්‍රථම අධියර ලෙස අත්හැර දමා තිබු කොටසක ක්‍රිඩා ලෝලින් 250කට පමන…

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සටනක් දී පරදී ඉන්දීය ලෙජන්ඩ්ස් පිලට ශූරතාව

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සටනක් දී පරදී ඉන්දීය ලෙජන්ඩ්ස් පිලට ශූරතාව

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ඉන්දියාවේ මහාරාස්ට්‍ර ප්‍රාන්තයේ සංවිධාන කරනු ලැබූ ‘රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස්’ විස්සයි20 අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ලකුණු 14කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් පිල සමත් විය. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන්…

sllegen

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීනයන් අද අවසන් මහ සටනේ

ඉන්දියාවේ රායීපුර් හි පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙන්නේ ඉන්දීය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීනයන් අතරයි. එහිදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල, තිලකරත්න ඩිල්ෂාන් විසින් මෙහෙයවන අතර, ඉන්දීය ප්‍රවීනයන්ගේ පිල මෙහෙයවන්නේ සචින් තෙන්ඩුල්කාර් විසින්. විදුලි අලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ…

srilankaledgens
|

ප්‍රේක්ෂක පිපාසය නිවූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් සටනට

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති Road Safety World Series විස්සයි 20 අවසන් පූර්ව තරඟයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජය ලැබීය. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකානුවන්ව කඩුලු 8කින් පරාජය කළහ. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20…

mahindadesappriya
|

මතක ඇති කාලෙක අපේ රටේ සියලු දෙනාම සතුටු වූ දවස

1996 ලෝක කුසලාන ජයග්‍රහණය සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් සිය මුහුණු පොතේ අපුරු සටහනක් තබා තිබෙනවා. මේ එම සටහනයි… අවුරුදු 25කට පෙර ලෝක ක්‍රිකට් කුසලාන දිනාගැනීම සමරනුවස් බොහෝ දෙනෙක් ලියති .මේ ගැන මගේ මතකය ගැන AL Ameen ඇතුළු අපගේ මිතුරන් රැසක් විමසයි. එහි මතකය හා රසවත් කරුණු සැමදෙනාම ලියා තිබේ. එදින පමණක් නොව…