ලෝක කුසලානය දිනාගෙන වසර 25යි  – ලෙජන්ඩ්ස් තවමත් ශ්‍රී ලංකාවට කිර්තියක් ගෙනදීමට තරගබිමේ

ලෝක කුසලානය දිනාගෙන වසර 25යි – ලෙජන්ඩ්ස් තවමත් ශ්‍රී ලංකාවට කිර්තියක් ගෙනදීමට තරගබිමේ

ශ්‍රී ලංකාව සිය ක්‍රීඩා ඉතිහාසයේ ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයට අදට වසර 25 ක් සපිරේ. 1996 මාර්තු 17 වැනි දින පාකිස්ථානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවති අවසාන මහා තරඟයේදී ඕස්ට්‍රේලියාව පරදා කඩුළු හතක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ලෝක උරුමක්කාරයින් බවට පත්විය. සමස්ථ තරඟාවලියේ වීරයා ලෙස සනත් ජයසූරියද, අවසන් තරගයේ…

බංග්ලාදේශ ලෙජන්ඩ්ස් පරදවා දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් ජයගනී

බංග්ලාදේශ ලෙජන්ඩ්ස් පරදවා දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් ජයගනී

ඉන්දියාවේ පැවැත්වෙන Road Safety World Series විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවති තරගයෙන් බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 10 ක ජයක් හිමිකරගෙන තිබේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 160 ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු…

ගුවන් හමුදාපති සත් සාමාජික රග්බි තරඟාවලිය කල් දැමේ

ගුවන් හමුදාපති සත් සාමාජික රග්බි තරඟාවලිය කල් දැමේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සරයට සමගාමීව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ ගුවන් හමුදාපති සත් සාමාජික රග්බි තරඟාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා රග්බි සංගමය අතර පැවැත් වූ අවසන් සාකචිඡාවෙන් පසු තීරණය කර ඇත. මෙම රග්බි තරඟාවලිය සඳහා දිවයිනේ ප්‍රමුඛතම රග්බි කණ්ඩායමි රැසක් සහභාගී වීමට නියමිතව තිබූ අතර එම තරඟාවලිය…

dilshan
|

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්

එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 78ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 6කට කඩුලු 4ක්…

ශ්‍රී ලංකාව තවත් තරගාවලියක් පරාජය වෙයි
|

ශ්‍රී ලංකාව තවත් තරගාවලියක් පරාජය වෙයි

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. ඒ, ඊයේ පැවති දෙවන එක්දින තරගයත් කොදෙව් කණ්ඩායම කඩුලු 5කින් ජය ගැනීමත් සමගිනි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 273 ක් ලබා ගත්තේය. පිළිතුරු…

upul-tharanga
|

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට විශිෂ්ට ජයක්

Road Safety පන්දුවාර 20යි 20 තරගාවලියේ බංග්ලාදේශය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තේය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග නොදැවී ලකුණු 99ක් ලබා ගැනීමට සමත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා…

ඩොලර් ගිලින ශ්‍රී ලංකා ක්‍රිකට් 20/20 ශ්‍රේණිගත කිරීම්වල අන්ත අසරණ තත්වයක

ඩොලර් ගිලින ශ්‍රී ලංකා ක්‍රිකට් 20/20 ශ්‍රේණිගත කිරීම්වල අන්ත අසරණ තත්වයක

තරග 03 කින් සමන්විත ශ්‍රී ලංකා – ‍බටහිර ඉන්දීය කොදෙව් 20/20 තරගාවලිය අද අවසන් වූයේ සත්කාරක කොදෙව්වන්ට 2-1 ක් ලෙස ජයග්‍රහණය අත්කර දෙමිනි. මෙය 20/20 තරගවල ශ්‍රී ලංකාව පිට පිටම අත්කර ගත් සිව්වැනි තරගාවලි පරාජයයි. අවසන් වරට ශ්‍රී ලංකාව තරගාවලියක් ජයග්‍රහණය කළේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඒ පකිස්තානයට එරෙහිවයි. කෙසේ නමුත් පසුගිය වසර කිහිපය තුළ…

එදා මෙන් අදත් දෂ්කම් පාන ක්‍රිකට් වලට ආදරය කරන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට තවත් විශිෂ්ඨ ජයක්
|

එදා මෙන් අදත් දෂ්කම් පාන ක්‍රිකට් වලට ආදරය කරන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට තවත් විශිෂ්ඨ ජයක්

රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 9ක අති විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සමත්විය. මෙය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ලැබූ තුන්වැනි ජයග්‍රහණයයි. ඉන්දියාවේ රායිපූර්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක ටී.එම්. ඩිල්ෂාන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. තරගයේ පළමුවෙන්…

oshan
|

විස්සයි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගය කඩුළු 3කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායමට හැකි විය. ඇන්ටිගුවාහි කූලිප් ක්‍රීඩංගණයේදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස 20 අවසානයේදි කඩුලු 4ක් දැවී ලකුණු 131 ක් ලබා ගත්තේය. දිනේෂ් චන්දිමාල් නොදැවී…

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල⁣ට අති විශිෂ්ට ජයක්
|

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල⁣ට අති විශිෂ්ට ජයක්

බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 5 ක විශිෂ්ට ජයක් හිමි විය. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තිලකරත්න දිල්ෂාන් විසින් මෙහෙයවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම බ්‍රයන් ලාරා විසින් මෙහෙයවනු ලැබිණි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 4ක් දැවී ලකුණු…