lpl

LPL පිටියේදී යොමු කළ නිපන්දුවක් ගැන විමර්ශනයක්

ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියට එක්වන සිටින දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ දග පන්දු යවන කි‍්‍රඩක මාලින්ද පුෂ්පකුමාරගෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් දුෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් ප‍්‍රශ්න කර ඇති බව වාර්තා වනවා. ඒ, ඉකුත්දා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී ඔහු යොමු කළ නිපන්දුවක් සම්බන්ධයෙන්. මෙම අවස්ථාවේදීී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් පන්දුවට පහරදෙමින් සිටි අතර එම නිපන්දුවට…

jaffna&galle
|

එල්.පී.එල් දෙවන තරගයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස්ට

ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ රාති‍්‍රයේ පැවති  දෙවන තරගය කඩුළු 8කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්ව තිබේ. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 175ක්. වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ නායක ශහීඕ අෆ්රිඩි පන්දු 23කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 58ක් රැස් කිරීමට…

සහිඞ් අෆ්රීඩිට එල්. පී. එල්. පළමු තරග දෙක මග හැරෙයි

සහිඞ් අෆ්රීඩිට එල්. පී. එල්. පළමු තරග දෙක මග හැරෙයි

මේ වන විට ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමුදී සිටින 40 හැවිරිදි සහිඞ් අෆ්රීඩි නියමිත දිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසු වුවත් ඔහුට ගුවන් යානය මගහැරී ඇත. ඒ සම්බන්ධයෙන් කනගාටු නොවන ලෙසත් ඉතාමත් ඉක්මින් ගාල්ල ගැලැඩියේටර්ස් කණ්ඩායම සමග එක්වන බවත් අෆ්රීඩි සඳහන් කර තිබේ. ගාල්ල කණ්ඩායමේ ප‍්‍රධානතම විදෙස් ක‍්‍රීඩකයා වශයෙන් සහිඞ් අෆ්රීඩිව නම් කළ අතර එහි දේශීය ප‍්‍රධානතම ක‍්‍රීඩකයා…

ක්‍රීඩකයින් ගේ නිරෝධායනය ගැන ගම්මු කළබලයට
|

ක්‍රීඩකයින් ගේ නිරෝධායනය ගැන ගම්මු කළබලයට

එල් .පී.එල්. තරඟාවලිය සදහා පැමිණි ක්‍රීඩකයින් තිදෙනෙකු රන්න කහඳාමෝදර ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ නිරෝධායනය සදහා රඳවා තැබීම පිළිබදව කහඳාමෝදර ප්‍රදේශවාසීහු කළබලයට පත්ව තිබුණි. ප්‍රදේශවාසීන් පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානයක් බවට සදහන් කරන කිසිදු පුවරවක් ප්‍රදර්ශනය නොකොට මෙම සංචාරක හෝටලය තුළ නිරෝධායනය වෙන ක්‍රීඩකයින් නවතා ඇති බවයි. මේ ප්‍රදේශය අයිති තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට. ඒ අය මේ…

mumbai indians winning years

අයිපීඑල් කුසලානය මෙවරත් මුම්බායි ඉන්දියන්ස්ට

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කළ රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් සහ මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් යුතු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පස් වැනි වරටත් අයිපීඑල් කුසලානය අත්කර ගැනීමට සමත් විය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පෙරේදා රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී මේ ජයග්‍රහණය හිමිකර ගත් මුම්බායි කණ්ඩායම අයිපීඑල් ඉතිහාසයේ පිට පිට දෙවැනි වරටත් කුසලානය දිනූ දෙවැනි…

lpl
|

LPL තරගාවලිය පැවැත්වීමට  අනුමැතිය

ලංකා ප්‍රීමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිවී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. තරඟාවලිය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා තෙක් පැවැත්වීමට නියමිත බව සඳහන්.

lpl
|

එල්පීඑල් තරගාවලිය ගැන ජනපති සමඟ සාකච්ඡාවක්

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ජාවක් අද (05) පැවැත්වෙන බව ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න මහතා පවසයි. එම සාකච්ඡාව පෙරවරු 11ට ජනාධිපති කාර්යලයේදී කොරෝනා මර්දන කාර්යය සාධක බලකායේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

30 වසරක් පුරා පැවති යුද්ධය 800ට හරස්වෙයි

30 වසරක් පුරා පැවති යුද්ධය 800ට හරස්වෙයි

ලොව බිහි වු විශිෂ්ටතම දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරෙන “800” සිනමාපටයට එරෙහිව ඉන්දීය පිරිස් විසින් එල්ලකරන විරෝධයට මුත්තයියා මුරලිදරන් ප්‍රතිචාර දක්වා තිබේ. ලොව වැඩිම ටෙස්ට් කඩුළුලාභියා සහ ලොව අංක එකේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් පිටියේදී සහ පුද්ගලික ජීවිතයේදී මුහුණ දුන් සිදුවීම් පාදක කරගනිමින් “800” (එයිට්…

ජනාධිපති රන් කුසලානය සියනෑතරුට
|

ජනාධිපති රන් කුසලානය සියනෑතරුට

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සමත් වූණා. දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමිනුයි ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සමත්වුණේ. ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 23 න් පහළ පිරිමි ශූරතාව දිනා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් ක්‍රීඩා සමාජය සමත් වුණා. ඒ තරග වට තුනට එකක් ලෙස පසුගිය…