පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 7 කට කොරෝනා

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 7 කට කොරෝනා

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 07 දෙනෙකුට කෝවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටී. මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ Kashif Bhatti, Mohammad Hasnain, Fakhar Zaman, Mohammad Rizwan, Mohammad Hafeez, Wahab Riaz සහ Imran Khan යන ක්‍රීඩකයින්ටයි. මේ අතර, පසුගිය 22 වන දින…

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය ගැන චෝදනා ICCයට ඉදිරිපත් කරන්න

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය ගැන චෝදනා ICCයට ඉදිරිපත් කරන්න

ශ්‍රී ලංකාව පරාජය ලැබූ 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී පාවාදීමක් සිදුවී ඇතැයි කිසිවෙක් චෝදනා කරන්නේ නම් එම පාර්ශ්ව ඒ බව සනාථ කෙරෙන සාක්ෂි අයි.සී.සී.යට ඉදිරිපත් කළ යුතු බව හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලෝක කුසලාන අවසන්…

IPL තරගාවලිය කෙසේ හෝ මේ වසරේ දී පවත්වනවා – සව්රව් ගංගුලි

IPL තරගාවලිය කෙසේ හෝ මේ වසරේ දී පවත්වනවා – සව්රව් ගංගුලි

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබිණ. නමුත් කොරෝනා වෛරසයේ ව්‍යාපතිය හේතුවෙන් මෙම තරගාවලිය මේ වසරේ පැවැත්වීම අවිනිශ්චිත වී තිබේ. ක්‍රිකට් බලධාරීන් පවසන්නේ මෙම තරගාවලින් ලබන වසරේ මුල් කාර්තුව තෙක් කල් දැමීමට සිදුවනු ඇති බවයි. මේ අතර ලබන වසරේ පැවැත්වීමට නියමිත…

පන්දුව ඔප දැමීමට කෙළ භාවිතා යොදා ගැනීම තහනම් වෙයි

පන්දුව ඔප දැමීමට කෙළ භාවිතා යොදා ගැනීම තහනම් වෙයි

ක්‍රිකට් තරගයකදී පන්දුව ඔප දැමීම සඳහා ඛේඨය තැවරීම වහාම තහනම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කමිටුව නර්දේශ කර තිබේ. කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබ ඇති සෞඛ්‍ය උපදෙස් මත පදනම්ව ක්‍රිකට් කමිටුව විසින් මෙම නිර්දේශය කර තිබේ. පන්දුව ඔප දැමීමට වෙනත් ද්‍රව්‍යයක් භාවිතා කිරීමක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණද එවැනි ද්‍රව්‍යයක් උපයෝගී නොකොට දහඩිය භාවිතයෙන්…

මොනාකෝ ෆෝමියුලා වන් ප්‍රථම වරට කල් දමයි

මොනාකෝ ෆෝමියුලා වන් ප්‍රථම වරට කල් දමයි

මොනාකෝ ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ කල් දැමීමට එම තරග සංවිධානයකින් තීරණය කර  තිබෙනවා . මැයි මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ තරගාවලිය 1954 වසරින් පසුව මෙලෙස මොනාකෝ ග්‍රෑන්ඩ් ෆික්ස් මෝටර් රථ තරගාවලියක් කල් දැමූ පළමු අවස්ථාව මෙයයි.  

ලංකාවට නැවතත් ක්‍රිකට් වසන්තය උදාවෙයි – ජේෂ්ඨයින් තරඟබිමේ

ලංකාවට නැවතත් ක්‍රිකට් වසන්තය උදාවෙයි – ජේෂ්ඨයින් තරඟබිමේ

ඉන්දියාවේ මුම්බායිහිදි පැවැත්වෙන ක්‍රීකට් ප්‍රවීණයන්ගේ තරගමාලාවේ ඔස්ට්‍රේලියාවට එරෙහිව  පැවති විස්සයි විස්ස තරගය විෂිශ්ඨ ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 161 ලබා ගත්තේය. ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් රොමේෂ් කලුවිතාරණ ලකුණු 30 සහ චාමර කපුගෙදර ලකුණු…

2-0 ක තරගාවලි ජයක් කොදෙව් පිලට

2-0 ක තරගාවලි ජයක් කොදෙව් පිලට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී  පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී බටහිර ඉන්දීය පිල කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්තේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 155 ක් ලබාගත්තේය. කොදෙව් පිල ඕවර 17 කදී කඩුලු 3 කට ලකුණු 158 ක් ලබාගනිමින් තරගය…

මාලිංග විසි වෙයිද ? අද තීරණාත්මකයි

මාලිංග විසි වෙයිද ? අද තීරණාත්මකයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. අද පන්දුවාර 20යි 20 තරගය කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට වැදගත් වනවා. අද තරගයද පරාජය වී තරගාවලිය පරාජය වුවහොත් ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතු වනු ඇති.

kusaljanith

පළමු විස්සයි 20න් කොදෙව්වන්ට ලකුණු 25ක ජයක්

කුසල් ජනිත් පෙරේරා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නද සෙසු පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 25ක පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. මේ සමග තරග 2කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක කොදෙව් කණ්ඩායමට හැකිවිය. තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 4ක් දැවී…

නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය 2020

නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය 2020

2020 පෙරවාරි 29 සහ මාර්තු 01 යන දිනයන්හි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංවිධානයේ සහාය සමගින් පවත්වනු ලැබූ ‘අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය 2020’ ජයග්‍රහණයන් රැසක් නාවික හමුදාව සතු කර ගනිමින් ගාලු මුවදොර වෙරළ තීරයෙහිදී සාර්ථකව අවසන් විය. මෙම රුවල් යාත්‍රා තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් ඔරු…