බංග්ලාදේශ යොවුන් පිල ලෝක කුසලාන අවසන් තරගයට

බංග්ලාදේශ යොවුන් පිල ලෝක කුසලාන අවසන් තරගයට

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශ යොවුන් පිල  සමත් විය. ඊයේ පොචෙස්ට්‍රෝම්හිදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී  නවසීලන්ත 19න් පහළ කණ්ඩායම පරදවා ජයගත් බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාව සමග අවසන් මහා තරඟයට මුහුණ දීමට නියමිතයි. බංග්ලාදේශ යොවුන් පිල යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා පොත්…

 ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ජොෆ්ර ඉවතට

 ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ජොෆ්ර ඉවතට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සදහා එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කර ඇත. ආචර්ගේ උරහිසේ ඇතිවී ඇති ආබාධය නිසා මෙම ටෙස්ට් තරගාවලිය අහිමිවී යන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.  

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පලඟ ශූරතාව එංගලන්තයට

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පලඟ ශූරතාව එංගලන්තයට

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 152කින් පරාජය කිරීමත් සමඟ පලඟ ශූරතාව හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව  තිබෙනවා . තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නා . ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ,ලකුණු 279ක් ලබාගත්…

පිලිපීන නාවික හමුදාව සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද පැසි පන්දු තරගාවලියක්

පිලිපීන නාවික හමුදාව සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද පැසි පන්දු තරගාවලියක්

තෙදින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් දෙකෙහි නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සුහද පැසි පන්දු තරගයක් පවත් වන ලදි. ඒ අනුව, වැලිසර නාවික හමුදා කදවුරේදී පවත්වන ලද මෙම සුහද පැසි පන්දු තරගාවලිය සඳහා සහභාගී වන ලද…

මුහුදු පිහිනුම් තරගාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවට

මුහුදු පිහිනුම් තරගාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවට

2020 ජනවාරි 26 වන දින ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංචිතය මගින් තුන්වන වරට  පවත්වනු ලැබූ විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් එකොලොස් දෙනෙකු  සහභාගී විය. ගාලු මුවදොර මුහුදු තීරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 71 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති පිහිණුම් තරගාවලිය සඳහා පාසල් මට්ටමින්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටි අතර, ත්‍රිවිධ හමුදාව සහ…

පැසිපන්දු ක්‍රීඩක කෝබේ අනතුරකින් මිය යයි

පැසිපන්දු ක්‍රීඩක කෝබේ අනතුරකින් මිය යයි

අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයකු වන බ්‍රයන්ට් සිය දියණිය  සමග කැලිෆෝනියාවේ කැලබසාස් නුවරදී සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇත. මෙම අනතුරින්  පුද්ගලයන් 9දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේහිදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය. මේ සමගින් තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාවට හැකිවිය. සිම්බාබ්වේ හමුවේ මෙතෙක් ටෙස්ට් තරගයක් පරාජය වී නොමැති ශ්‍රී ලංකාව දෙරට අතර පැවැති ටෙස්ට් තරග 19කින් ලැබූ 14 වැනි ජයග්‍රහණය වශයෙන්…

නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී සාර්ථතකව අවසන් වෙයි 

නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී සාර්ථතකව අවසන් වෙයි 

2019 නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එහිදී ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් රාශියක් පැවති අතර, ඒ සඳහා සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටියහ.  උසස් දක්ෂතා පිළිඹිබු වූ මෙම තරඟාවලියේ සමස්ථ පිරිමි සහ කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගත් අතර,…

මම ඕනෑම වෙලාවක යන්න ලෑස්තියි

මම ඕනෑම වෙලාවක යන්න ලෑස්තියි

තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර දෙවැනි හා තුන්වැනි තරග ඉන්දීය පිල ජයගත්තේ 2-0ක තරගාවලි ජයක් සමගිනි. ‘අපි සෑම අංශයකින්ම හරියට කළේ නෑ. ඉන්දීය පිල වගේ විස්සයි20 දක්ෂ කණ්ඩායමක් පරාජය කරන්න නම් අපි තනි තනි ක්‍රීඩකයන් හැටියට දක්ෂතා අතරට එන්න ඕනා. ‘මම බාරගත්තේ ශ්‍රේණිගත කිරීම්වල අංක 9 කණ්ඩායමක්. අපි…

ඉන්දියාවට ලකුණු 78 ක ජයක්

ඉන්දියාවට ලකුණු 78 ක ජයක්

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 03 කින් සමන්විත 20 යි 20 කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ ලකුණු 202 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 15.5කදී ලකුණ 123 කට දැවී යමිනි . තුන්වන 20යි 20 තරගය ලකුණු 78කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. මේ…