cricbuzz cricinfo - live cricket live क्रिकेट cricinfo t20 क्रिकेट का स्कोर
|

අද ශ්‍රී ලංකා බලාපොරොත්තුව

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය. සුපිරි සිව් දෙනාගේ වටයේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම බංගලිදේශය ද ඉන්දියාව පකිස්ථානය ද පරාජයට පත් කරමින් ජයග්‍රාහී මානසිකත්වයෙන් අද තරගයට සහභාගී වෙති. සුපිරි සිව්දෙනාගේ වටයේ ලකුණු සටහනේ ඉන්දීය කණ්ඩායම…

cricket match today sri lanka cricket match today
|

බංග්ලාදේශයට එරෙහි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව යළි වාර්තා පොත් අතරට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගය ලකුණු 21කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දි කඩුලු 9ක් දැවි ලකුණු 257ක් රැස් කිරීමට සමත්වුණි. ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලදේශ කණ්ඩායමට පන්දුවාර 48යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි…

ශ්‍රිපාද ජාතික පාසලේ 13 පහල නෙට්බෝල් කණ්ඩායම දක්ෂතා දක්වයි
|

ශ්‍රිපාද ජාතික පාසලේ 13 පහල නෙට්බෝල් කණ්ඩායම දක්ෂතා දක්වයි

පාසල් ජාතික නෙට්බෝල් 13 පහල තරගාවලිය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හැටන් ශ්‍රිපාද ජාතික පාසලේ 13 පහල නෙට්බෝල් කණ්ඩායම සුදුසුකම් ලබා ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 13 පහල ජාතික නෙට්බෝල් තරගවලියට සහභාගිවන නෙට්බෝල් කණ්ඩායම එම විදුහලේ විදුහල්පති තිලක් නවනන්දන මහතා හා නෙට්බෝල් පුහුණුකාරිනි ස්ටෙප්නි සිල්වෙස්ටර් මහත්මිය සමග සමුහ ඡායාරුපයකට එක්වු අයුරු මෙම ඡායාරුපයෙන් දැක්වේ. මනුර…

kotagala
|

සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ ශුරතාවය කොටගල සිරි පැරකුම් විදුහලට

සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ මෙවර ශුරතාවය නුවරඑළිය අධ්‍යාපන කලාපයේ කොටගල සිරි පැරකුම් විදුහල විසින් හිමි කර ගෙන ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දුෂ්කර විදුහලක් වන කොටගල සිරි පැරකුම් විදුහලේ සිසු සිසුවියන් බොක්සින් තරග සදහා විවිධ දක්ෂකම් දක්වන අතර නුවරඑළිය අධ්‍යාපන කලාපයේ ක්‍රිඩා අධ්‍යක්ෂ ලෙස කටයතු කරන තරු තුනේ බොක්සිං විනිසුරුවරයකු වන සුසන්ත වීරසේකර මහතාගේ මග පෙන්විම…

බලය අවභාවිතා වීම පොදු සාධකය වූ රටක ශලනි තාරකාට වෙඩි තැබීම – දුලාන් දසනායක
|

බලය අවභාවිතා වීම පොදු සාධකය වූ රටක ශලනි තාරකාට වෙඩි තැබීම – දුලාන් දසනායක

ක්‍රිකට් ආයතනයේ සිදු වූ මුදල් අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් විගණන වාර්තාවකින් එළිදරව් කර තිබූ කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් මාධ්‍ය සාකච්ඡාවකින් ප්‍රසිද්ධියට පත් කල පසු ඒ සම්බන්ධයෙන් සමාජයේ සාකච්ඡාවක් ඇති වී ඇත. මෙම සාකච්ඡාවේ ඇති විශේෂත්වය නම් විවිධ මට්ටමේ සහ විවිධාකාරයේ මුදල් අවභාවිතා වීමක් සිදු වුවද, සමාජයේ වැඩි අවධානය ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පිනියක වන…

samtha-dulan
|

දුලාන්ගෙන් ලෝකඩ පදක්කමක්

පැරා මළල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්ව තිබේ. පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ F64 ඛාණ්ඩයේ අවසන් තරගයට එක්වෙමින් ඔහු මෙම දක්ෂතාව දක්වා ඇත. එහිදී සමිත දුලාන් ලෝකඩ පදක්කම හිමිකරගැනීමට දැක්වූ දක්ෂතාවය මීටර් 64.06කි.  

cricket

ලංකාවේ ක්‍රිකට් පිස්සන්ට සුබ ආරංචියක්

ශ්‍රී ලංකා T10 තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. ආරම්භක SLT10 තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගීවීමට නියමිතයි . ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් ද එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසූ අතර සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 6 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වෙයි.

daily mirror lk

චමරි ලෝක ක්‍රිකට් පිටියේ රැජින වෙයි

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය 2003 පෙබරවාරි මස එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයට පත්වීමෙන් පසුව එම ස්ථානයට පත් පළමු ශ්‍රී ලාංකිකයා වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු  (04 ) සමත් වී ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ නිකුත් කරන ලද නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින ජාත්‍යන්තර…

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ඒ, සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග අද පැවැති තරගයෙන් කඩුළු 09 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගනිමින්. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීමටයි. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32 යි පන්දු 02 ක් තුළ…

එක්දින ලෝක කුසලානයේ තරග කාලසටහන එළි දක්වයි
|

එක්දින ලෝක කුසලානයේ තරග කාලසටහන එළි දක්වයි

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන මේ වන විට නිකුත්කර තිබේ. ඔක්තෝබර් 05 වනදා ඇරඹෙන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් මස 19 වනදායි. මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පසුගියවර ශූරයින් සහ අනුශූරයින් වන එංගලන්තය සහ නවසීලන්තය පළමුව තරග බිමට පිවිසෙයි. ඉන්දියාවේ දී පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා තරග 48ක් ඇතුළත්.