bankoloth
|

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතුයි – ජනපති

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එසේම ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කළේය.බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබූ මෙම හමුවට…

elec set alarm for 11 30
|

පළාත් පාලන ආයතන මැතිවරණය ගැන ඉගියක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය ඔක්තොම්බර් මස 30 වන දිනෙන් පසු නිකුත් කෙරෙනු ඇති බව වාර්තා වේ. පළාත් පාලන ආයතනවල කාලසීමාව පසුගිය මාර්තු මාසයෙන් අවසන් වු අතර එහි කාලසීමාව මේ වන විට වසරකින් දීර්ඝ කර තිබේ. ලබන වසරේ මාර්තු මාසයට පෙර පළාත් පාලන ආයතන මැතිවරණය පවත්වා එහි සාමාජිකයින්ට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යාම සඳහා…

unp-76
| |

‘එක්ව රට ගොඩනගමු’ එජාප සැමරුමට පක්ෂ නායකයෝ රැසක්

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ‘එක්ව රට ගොඩනගමු’ යන්න මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවයේ ප්‍රධාන තේමාවයි. රාජ්‍ය නායකත්වයක් සහිතව එක්සත් ජාතික පක්ෂය සංවත්සර උත්සවයක් පවත්වන්නේ වසර 28කට පසුවයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව පවත්වන පළමු සංවත්සරය මෙය වීමද විශේෂත්වයකි….

unp
|

‘එක්ව නැගිටිමු’ එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය අද (06)යි

එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය අද (06) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ, එක්ව නැගිටිමු යන්න තේමා කර ගනිමින් උත්සවය පැවැත්වෙන බවයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන, නොකරන සියලු පක්‍ෂවලට හා සිවිල් සංවිධානවලට ආරාධනා කර ඇතැයි එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවැති…

slpp
|

තවත් පිරිසක් ඩලස්ලාට එකතු වෙති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමට එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් නුදුරු කාලයේදී එම කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ. එම පිරිස නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මූලික සැලසුම් සකස් කර ඇති අතර,ඒ සඳහා වෙනම කාර්යාලයක් ද ඉකුත් සිකුරාදා නාවලදී…

electionns
|

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය මෙන්න

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අවධාරණය කළා. පළාත් පාලන මැතිවරණය 2018 පැවති අතර 2022 දී කාලය අවසන්වීමට නියමිතව තිබුණත් ඇමතිවරයාට ඇති බලතල යටතේ 2023 දක්වා ඒවායේ කාලය දික් කරනු ලැබීය. මැතිවරණ කොමිසමට ඇති බලතල යටතේ සැප්තැම්බර් 20 න් පසු පළාත්…

politics
|

ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගනිති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බව පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ඒ අනුව පොදු ජන පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් විපක්ෂයේ අසුන් ගත්හ. මහාචාර්ය ජී.එල් .පීරිස්,ඩලස් අලහප්පෙරුම නීතිඥ ඩිලාන් පෙරේරා ,ආචාර්ය නාලක ගොඩහේවා,මහාචාර්ය චරිත හේරත්,මහාචාර්ය චන්න ජයසුමන,කේ.පී .එස් කුමාරසිරි,ආචාර්ය ගුණපාල රත්නසේකර, වසන්ත යාපා…

dammika-perera
|

ධම්මික යළි අමාත්‍ය ධූරයක් භාරගැනීමට සූදානම් වෙයි

ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වගකීම් පැවරෙන අමාත්‍ය ධූරයක් භාරගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි. ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවය.

mithreepala
|

වම හා එක්ව නව ආණ්ඩුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ සමඟ එක්ව බිහිකරන සන්ධානයක් මගින් නිශ්චිත වශයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. වත්මන් ආණ්ඩුව ගෙනයන්නේ පොහොට්ටු පක්‍ෂයේ නායකයන් නිසා එහි තනතුරක් ලබාදුන්නත් භාරගැනීමට තමන් සූදානම් නැති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේ…

unp
|

“එක්වෙමු“ සුගතදාස ක්‍රිඩාංගනයේදි

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය “එක්වෙමු“ යන තේමාව යටතේ ලබන සැප්තැම්බර් 06 ද කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සංවත්සර සම්මේලනය පැවැත්වේ. පක්ෂයේ ජනාධිපතිවරයෙකු යටතේ එක්සත් ජාතික පක්ෂය මෙවර සමුළුව පවත්වන්නේ වසර 28 කට පසුවය. එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙකු යටතේ ඔවුන් සංවත්සර සමුළුවක් පවත්වා ඇත්තේ…