government information center
|

සර්වපාක්ෂික ආණ්ඩුව විසිවෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුව වෙනුවට ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වී තිබේ. පක්ෂ ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවට එක් නොවී පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වෙන වෙනම ආණ්ඩුවට එක්වීම නිසා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සුදුසු බව දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ. ඒ සඳහා දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රතිපාදන ලැබී ඇති අතර එහිදී ඇමැති ධුර…

ජනපතිගේ ආර්ථික දැක්ම සමඟ එකඟයි
|

ජනපතිගේ ආර්ථික දැක්ම සමඟ එකඟයි

රුපියල අල්ලගෙන හිටියා වගේ වත්මන් ආණ්ඩුවත් අල්ලගෙන ඉන්න නමුත් සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ආණ්ඩුවට ශක්තිමත් ජනතා ප්‍රසාදය තියෙනවා යැයි පෙන්නුවත් ඇත්ත තත්ත්වය එය නොවේ යැයිද මේ රාජපක්ෂ හොල්මන් කරන ආණ්ඩුවක් කිව්වොත් එය වැරදි නැතැයි ද හර්ෂ…

slparli
|

විශ්‍රාම වයස අඩුකරන හා බදු සීමා වෙනස් කරන පනත් බලාපොරොත්තුවන්න

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස් සීමාවද අවුරුදු 65 සිට 58 හෝ 60 දක්වා අඩු කිරීමට යෝජනා කෙරෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් වාර්තා වේ. පවතින ආර්ථික තත්ත්ව සැලකිල්ලට ගෙන අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් බදු සහන දීමේ ක්‍රියාවලියක් මෙම සංශෝධනයෙන් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව සිටිය දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මෙම වසරට අදාළව ඉදිරිපත්…

ranil
|

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8වන විධායක ජනාධිපති දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමත් සමග අභිනව ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් ද පිරිනැමී ය. පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා…

china covid news
|

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරන පළමු ඡන්දය

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සදහා පාර්ලිමේන්තුවේදී ඡන්ද වීමසීමක් අද පැවත්වෙයි. ඒ සදහා නාමයෝජනා කැඳවීම ඊයේ පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර, එම කටයුතු මෙහෙයවනු ලැබුවේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසිනි. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ නායක අනුර…

නව ජනපතිගේ වගකීම්
|

නව ජනපතිගේ වගකීම්

අභිනව ජනාධිපතිවරයාගේ සහ රජයේ පළමු වගකීම විය යුත්තේ රට මුහුණ දී ඇති අර්බුදයට පොදු සම්මුතියකින් යුතුව විසදුම් සපයා ගැනීම බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි. එමෙන්ම පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සපුරා ආරක්ෂා වන හා ජනතාවගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයේ රටේ අභිවෘද්ධියට හේතුවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්…

gotabaya
|

ගෝඨාභය නැවතත් තරගබිමට

හිටපු ජනපති අමරිකාවට යාම අතහැර දමයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු මාසයේ දී යළි දිවයිනට පැමිණ දේශපාලන කටයුතු වලට සූදානම් වන බව වාර්තා වෙයි. සිංගප්පූරුවේ දැනට රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා ඉදිරි දිනවලදී සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය. මේ මස අවසානය දක්වා එහි රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා ඉන් පසු දිවයිනට පැමිණීමට සැලසුම් කර තිබේ. මේ…

basil-rajapaksha
|

ආණ්ඩුවට පාර වැරදුණු බව බැසිල් පිළිගනියි

පොදුජන පෙරමුණේ ආණ්ඩුවට පාර වැරදුණු බව තමන් පිළිගන්නා බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සතිඅන්ත පුවත්පතකට සඳහන් කර තිබේ. නිවැරදි නොවන තීරණ ගැනීම, නිවැරදි තීරණ කලට වේලාවට නොගැනීම මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ මතු වූ ගැටලු මත මෙම අර්බුදය ඇතිවූ බවද හෙතෙම සඳහන් කර ඇත. ‘අපි අපේ බලවේග ඉක්මනින් කරගත්තා. ඒ වගේම යහපාලනය ආණ්ඩුවටත් වඩා…

slparli
|

ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව නිවේදනයක්

ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ 2022 ජූලි මස 14 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වීම හේතු කොට ගෙන ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක අද (16) පාර්ලිමේන්තුවට නිවේදනය කලා. එසේම පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා කැඳවීම 19 වනදා සිදුවන බවත්, එක් අපේක්ෂකයෙකුට වඩා නාම යෝජනා ලබා දෙන්නේ නම් 20 වනදා…

ජනපති ජාතිය අමතයි
|

ජනපති ජාතිය අමතයි

නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව මගින් තේරී පත් වන තුරු තමන් ජනාධිපති ධූරයේ වැඩ බලන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයෙකු තේරීම සඳහා පාර්ලිමේන්තුවේ සිදුකරන ඡන්ද විමසීමට යම් යම් බලපෑම් එල්ල වන බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයිද මන්ත්‍රීවරුන්ට විවිධ පිරිස්වලින් යම් යම් බලපෑම් සිදුවෙමින් ඇතැයි ද ඔහු කියා සිටියි. ජනාධිපති වරයාගේ කොඩි සහ ජනාධිපතිවරයාට…